Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ඒ අනුව සුදුසුකම් සහිත විදේශිකයන්ට කලින් ETA අවසරය ලබා ගැනීමකින් තොරව ශ්‍රී ලංකාව බලා ගුවන්..

ඔස්ට්‍රේලියාවේ Cherry වගාකරුවන්ගෙන් වීසා නීති තවදුරටත් ලිහිල් කරන ලෙස ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවේ Cherry වගාකරුවන් මුහුණ දී සිටින සේවක හිඟය හේතුවෙන්, විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමේ වීසා නීති තවදුරටත් ලිහිල් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විශේෂයෙන්ම Cherry අස්වැන්න නෙළන කාලසීමාව තුළ අවශ්‍ය සේවකයන් සොයාගැනීම දැඩි ගැටලුවක් වී ඇති බව වගාකරුවන් පෙන්වා දෙනවා. මෙම තත්ත්වය හමුවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සේවක හිඟය පියවීමට විදේශීය ශ්‍රමිකයන්ගේ..

ඔස්ට්‍රේලියාවට ප්‍රබල කාලගුණ පද්ධතියක් – මිලියන ගණනකට බලපෑම්

මෙම සතියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) පවසනවා. ප්‍රබල කාලගුණ පද්ධති දෙකක් එකිනෙක හා එක්වීම හේතුවෙන් මධ්‍යම, දකුණු සහ නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට මෙහි බලපෑම් එල්ල විය හැකියි. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 80ක් දක්වා වර්ෂාපතනයක් මෙන්ම හානිදායක තද..

පෘථිවිය මෙන් දෙගුණයක් විශාල අභිරහස් ග්‍රහලෝකයක්? – ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන්ගෙන් අලුත් හෙළිදරව්වක්

සෞරග්‍රහ මණ්ඩලයේ මෙතෙක් සොයා නොගත් නවවැනි ග්‍රහලෝකයක් පැවතිය හැකි බව ඔස්ට්‍රේලියානු සහ ජපාන විද්‍යාඥයන් සිදුකළ නව පර්යේෂණයකින් යෝජනා කර තිබෙනවා. University of Southern Queensland සහ ජපානයේ Kindai University පර්යේෂකයන් විසින් මෙම උපකල්පිත ග්‍රහලෝකය Planet X2 ලෙස නම් කර තිබෙනවා. එය පෘථිවිය මෙන් දෙගුණයක් පමණ විශාල විය හැකි අතර සූර්යයා සහ..

ඔස්ට්‍රේලියාවේ අඩු වෙලා තියෙන පෙට්‍රල් මිලට Christmas එකේදී මොකද වෙන්නේ?

ඔස්ට්‍රේලියාව පුරා ඉන්ධන මිල පහළ යමින් පවතින අතර ප්‍රධාන නගර රැසක පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 2කට වඩා අඩු වී තිබෙනවා. සිඩ්නි නගරයේ පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිල ඩොලර් 2.04ක් දක්වා පහළ ගොස් ඇති අතර ඩීසල් ලීටරයක සාමාන්‍ය මිල ඩොලර් 2.60ක් ලෙසයි වාර්තා වන්නේ. සිඩ්නි නගරයේ ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් ලීටරයක් ඩොලර්..

ඇමෙරිකාව අත්හරින්න බෑ – Penny Wong කියයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති හමුවේ අවිනිශ්චිතතාවක් මතුව තිබුණද, ඇමරිකාව සමඟ පවතින සන්ධානය අත්හැරීමට ඔස්ට්‍රේලියාවට හැකියාවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොං පවසනවා. අද ෆෙඩරල් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිත විශේෂ දේශනයකදී ඇය මේ බව අවධාරණය කිරීමට නියමිතයි. ඇමරිකාව සමඟ පවතින සන්ධානයෙන් ඉවත්වීම ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට සහ ජාත්‍යන්තර බලපෑමට අහිතකර..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

Victoria ප්‍රාන්ත මැතිවරණයේ Early Voting හෙට සිට ඇරඹෙයි

වික්ටෝරියා මැතිවරණය උණුසුම් – ප්‍රධාන පක්ෂ හතරේ සියලුම මැතිවරණ පොරොන්දු මෙන්න

වික්ටෝරියා මැතිවරණයේ උණුසුම ඉහළට – සුළු පක්ෂවලටත් තීරණාත්මක බලයක්?

2027 NSW මැතිවරණයට Gen-Z අපේක්ෂකයෙකුගෙන් අභියෝගයක්

Melbourneහි One Nation අපේක්ෂකයා වික්ටෝරියානු මැතිවරණ සටනින් ඉවත් වෙයි

Melbourne රියදුරන්ට විශේෂ සහනයක් ඉදිරියේදී ලැබෙයි ද?

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි ශ්‍රී ලංකා ආගමන හා විගමන...

උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන්...

ඔස්ට්‍රේලියාවේ Cherry වගාකරුවන් මුහුණ දී සිටින සේවක හිඟය හේතුවෙන්, විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමේ වීසා නීති තවදුරටත් ලිහිල් කරන ලෙස රජයෙන්...

මෙම සතියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) පවසනවා....

සෞරග්‍රහ මණ්ඩලයේ මෙතෙක් සොයා නොගත් නවවැනි ග්‍රහලෝකයක් පැවතිය හැකි බව ඔස්ට්‍රේලියානු සහ ජපාන විද්‍යාඥයන් සිදුකළ නව පර්යේෂණයකින් යෝජනා කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාව පුරා ඉන්ධන මිල පහළ යමින් පවතින අතර ප්‍රධාන නගර රැසක පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 2කට වඩා අඩු වී තිබෙනවා....

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති හමුවේ අවිනිශ්චිතතාවක් මතුව තිබුණද, ඇමරිකාව සමඟ පවතින සන්ධානය අත්හැරීමට ඔස්ට්‍රේලියාවට හැකියාවක් නොමැති බව විදේශ...

ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වන මිලින්ද රාජපක්ෂ හමුවීම සම්බන්ධයෙන් Brisbane නාගරික මන්ත්‍රී Greg Adermann පළ කළ...

වික්ටෝරියා ප්‍රාන්තයේ අබලන් වී ඇති මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ ලබාදී ඇති මැතිවරණ පොරොන්දු ප්‍රමාණවත් නොවන...

ඔස්ට්‍රේලියානුවන්ගේ Underwear භාවිත කිරීමේ පුරුදු සම්බන්ධයෙන් news.com.au සිදුකළ වීදි සමීක්ෂණයකදී අපූරු තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. බොහෝ දෙනා දිනපතා යට...

ක්‍රීඩා පිටිය

ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනා රන්සිලුගේ සුපිරි ජය...

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක රන්සිලු ජයතිලක 2026 IPL ලෝක බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

Mrs.Sri Lanka World 2026හි සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් Melbourneහි රොශ්නි සමරතුංග...

Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා....

ඇමරිකාවේ දේශපාලනයට පිවිසුණු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නීතිඥවරිය – මෙලීනා හෙට්ටිආරච්චි...

ඇමරිකා එක්සත් ජනපදයේ Kentucky ප්‍රාන්තයේ Louisville නගර සභා මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති Melina Hettiaratchi ඉදිරිපත් වී තිබෙනවා. ඇයගේ පියා...

Advertisement

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom