LATEST NEWS
2026 වසරේ ශ්රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන්ගේ සංඛ්යාව ඊයේ (20) ලක්ෂ 20 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. වසර තුනක් අඛණ්ඩව මෙම කඩඉම පසුකිරීමට ශ්රී ලංකාව සමත්වීම සංචාරක කර්මාන්තයේ වැදගත් ජයග්රහණයක් ලෙසයි සැලකෙන්නේ. මෙම වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා ලෙස රුසියානු ජාතිකයෙකු ඊයේ පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළෙන් ශ්රී ලංකාවට පැමිණ තිබෙනවා...
තුර්කියේ පැවැත්වෙන COP31 ජාත්යන්තර දේශගුණික සමුළුවේදී ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික ගෑස් වැනි පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමට අදාළ යෝජනා දුර්වල කිරීම සම්බන්ධයෙන් ඔස්ට්රේලියානු අමාත්ය Chris Bowen දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. තෙල් නිෂ්පාදනය කරන රටවල විරෝධය හමුවේ, පොසිල ඉන්ධන භාවිතය ක්රමානුකූලව අවසන් කිරීම පිළිබඳ සඳහන් කිරීම් නව කෙටුම්පතින් ඉවත් කර..
ඔස්ට්රේලියාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත්, කලාපයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත් චීනය සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීම වැදගත් බව අගමැති Anthony Albanese පවසනවා. චීනයේ Shenzhen හි පැවැත්වෙන APEC සමුළුව අතරතුර චීන ජනාධිපති Xi Jinping සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි අගමැතිවරයා මේ බව ප්රකාශ කර ඇත්තේ. චීනය, ඔස්ට්රේලියාවේ විශාලතම වෙළෙඳ..
දරුවන්ගේ ඡායාරූප සහ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්ය ඔස්සේ ප්රසිද්ධ කිරීම හේතුවෙන් ඔස්ට්රේලියාවේ දරුවන් AI තාක්ෂණය ආශ්රිත සයිබර් අපරාධවලට ගොදුරු වීමේ අවදානම ඉහළ යමින් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. Optus ආයතනය සිදුකළ ඩිජිටල් ආරක්ෂණ පර්යේෂණයකට අනුව, ඔස්ට්රේලියානු දරුවන්ගෙන් 55%කගේ පෞද්ගලික තොරතුරු දැනටමත් අන්තර්ජාලයේ පළවී තිබෙනවා. එමෙන්ම, වයස අවුරුදු හතරට..
වික්ටෝරියා ප්රාන්තයේ Northern Country ප්රදේශයට අද ඉහළ මට්ටමේ Thunderstorm Asthma අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද නොවැම්බර් 20 වැනිදා දහවල් 12.15ට නිකුත් කළ මෙම අනතුරු ඇඟවීම අනුව, ගිගුරුම් සහිත වැසි ඇතිවන කාලගුණ තත්ත්වයන් සමඟ ඇතැම් පුද්ගලයන්ට හුස්ම ගැනීමේ අපහසුතා සහ ඇදුම රෝග ලක්ෂණ මතුවීමේ අවදානමක් පවතිනවා. වාතයේ..
පවුල් සහ ගෘහස්ථ ප්රචණ්ඩත්වයට එරෙහිව සංවිධානය කළ දැවැන්ත පාගමන අද Melbourne නගරයේදී පැවැත්වෙනවා. දහස් ගණනක පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂිත මෙම පාගමන, ප්රචණ්ඩත්වය හේතුවෙන් ජීවිත අහිමි වූ පුද්ගලයන් සිහිපත් කිරීම සහ ඒ පිළිබඳ සමාජ අවධානය ඉහළ නැංවීම අරමුණු කරගත් වැඩසටහනක්. අද පෙරවරු 10ට Birrarung Marr ප්රදේශයෙන් ආරම්භ වූ පාගමන Treasury..




TOP NEWS
SRI LANKAN NEWS
AUS LANKA TV NEWS
SPORTS NEWS
ප්රධාන පුවත
2026 වසරේ ශ්රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන්ගේ සංඛ්යාව ඊයේ (20) ලක්ෂ 20 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. වසර තුනක් අඛණ්ඩව මෙම කඩඉම පසුකිරීමට ශ්රී ලංකාව සමත්වීම සංචාරක කර්මාන්තයේ වැදගත් ජයග්රහණයක් ලෙසයි...
උණුසුම් පුවත්
2026 වසරේ ශ්රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන්ගේ සංඛ්යාව ඊයේ (20) ලක්ෂ 20 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. වසර තුනක් අඛණ්ඩව මෙම...
තුර්කියේ පැවැත්වෙන COP31 ජාත්යන්තර දේශගුණික සමුළුවේදී ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික ගෑස් වැනි පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමට අදාළ යෝජනා...
දරුවන්ගේ ඡායාරූප සහ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්ය ඔස්සේ ප්රසිද්ධ කිරීම හේතුවෙන් ඔස්ට්රේලියාවේ දරුවන් AI තාක්ෂණය ආශ්රිත සයිබර් අපරාධවලට ගොදුරු වීමේ...
ඔස්ට්රේලියාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත්, කලාපයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත් චීනය සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීම වැදගත් බව...
වික්ටෝරියා ප්රාන්තයේ Northern Country ප්රදේශයට අද ඉහළ මට්ටමේ Thunderstorm Asthma අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද නොවැම්බර්...
ඔස්ට්රේලියාවේ 1947 වසරේ පැවැත්වූ ජන සංගණනයේදී නිවාසවල වැසිකිළි පහසුකම් පිළිබඳව විශේෂ ප්රශ්නයක් ඇතුළත් කර තිබූ බව අනාවරණය වී තිබෙනවා. එහිදී...
පවුල් සහ ගෘහස්ථ ප්රචණ්ඩත්වයට එරෙහිව සංවිධානය කළ දැවැන්ත පාගමන අද Melbourne නගරයේදී පැවැත්වෙනවා. දහස් ගණනක පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂිත...
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්ත මැතිවරණයට අදාළව Melbourne හි රිච්මන්ඩ් ප්රදේශයේ ඡන්ද මධ්යස්ථානයක සිදුවූ ආරක්ෂක සිදුවීමක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. නොවැම්බර් 18...
2027 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ඔස්ට්රේලියාවේ මෙල්බන් තෝරාගෙන තිබෙනවා. ලෝක ප්රකට National Geographic සඟරාව විසින් ප්රකාශයට...
ක්රීඩා පිටිය
2018 වසරේ දකුණු අප්රිකානු සංචාරයේදී සිදුවූ සුප්රකට පන්දුව පළුදු කිරීමේ සිද්ධිය (Sandpapergate) නැවතත් කරළියට පැමිණීමත් සමඟ ඔස්ට්රේලියානු ක්රිකට් කණ්ඩායමේ නායක...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්රීලංකා පුවත්
Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා....
ඇමරිකා එක්සත් ජනපදයේ Kentucky ප්රාන්තයේ Louisville නගර සභා මැතිවරණයට ශ්රී ලාංකික සම්භවයක් ඇති Melina Hettiaratchi ඉදිරිපත් වී තිබෙනවා. ඇයගේ පියා...








