Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ වෙළෙඳසැලකින් භාණ්ඩ මිලදී ගත් අයට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ David Jones වෙළෙඳසැල් ජාලයේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ, එහි පාරිභෝගිකයන්ට තමන් සතු Gift Cards සහ කලින් මුදල් ගෙවා ඇණවුම් කළ භාණ්ඩ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමුකරන ලෙස පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයන් උපදෙස් ලබාදී තිබෙනවා. දැනට පවතින Gift Cards හැකි ඉක්මනින් භාවිත කරන ලෙසත්, අලුතින් Gift Cards මිලදී ගැනීමෙන් තාවකාලික..

Melbourne කළඹන ගිනි ප්‍රහාර රැල්ල නිසා ඉන්ධන අලෙවිය ගැනත් විශේෂ අවධානයක්

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරය පුරා සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ බවට සැක කෙරෙන ගිනි තැබීම් ඉහළ යාමත් සමඟ ඉන්ධන අලෙවිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබාගැනීමේ සිදුවීම්වලට සම්බන්ධ මෙම ප්‍රහාර හමුවේ, ඉන්ධන සහ ඉන්ධන බහාලුම් සැකසහිත ලෙස මිලදී ගැනීම් පිළිබඳ දැනුම්දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ආසන්නතම සිදුවීම ලෙස,..

2027 Australian of the Year සම්මාන සටනට NSW වෙතින් සුවිශේෂී චරිත රැසක්

2027 වසර සඳහා NSW Australian of the Year සම්මානය සමුද්‍ර විද්‍යාඥවරියක වන ආචාර්ය Vanessa Pirotta වෙත පිරිනමා තිබෙනවා. තල්මසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිතයෙන් ඔවුන්ගේ ශ්වසන විවරවලින් පිටවන ද්‍රව්‍යවල සාම්පල එකතු කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීම ඇයගේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා. එමෙන්ම Sydney Harbour ආශ්‍රිත සාගර ජීවීන් පිළිබඳ..

ඔස්ට්‍රේලියානුවන්ගේ දුරකථනවලට එකවර අමුතු SMS රැල්ලක් – හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාවේ Telstra සමාගමේ පාරිභෝගිකයන් රැසකගේ දුරකථනවලට නොලැබුණු ඇමතුම් පිළිබඳ SMS දැනුම්දීම් විශාල සංඛ්‍යාවක් එකවර ලැබීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. එම පණිවිඩ මඟින් “You missed a call, but the caller didn’t leave a message” යනුවෙන් දැනුම්දී ඇති අතර පාරිභෝගිකයන් පවසන්නේ පණිවිඩයේ සදහන් අදාළ පුද්ගලයන් තමන්ට ඇමතුම් ලබා නොදුන් බවයි. මෙම සිදුවීමත්..

වික්ටෝරියාවේ රැකියා 5,000ක් බිහි කරන දැවැන්ත සැලසුමක්

Victoria ප්‍රාන්තයේ නිෂ්පාදන කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කරමින් නව රැකියා 5,000ක් පමණ බිහි කිරීමේ සැලසුමක් Labor පක්ෂය ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා ඩොලර් මිලියන 350ක Make It Here Fund නමින් නව අරමුදලක් හඳුන්වාදීමටයි එම පක්ෂය සැලසුම් කර ඇත්තේ. මෙම අරමුදල යටතේ ව්‍යාපාර සමඟ හවුල් ආයෝජන සඳහා ඩොලර් මිලියන 200ක් සහ කර්මාන්ත..

සයිබර් ප්‍රහාරයකින් ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අංශ කැළඹෙයි

ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වෙබ් අඩවියකට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 29 වැනිදා හඳුනාගත් මෙම සිදුවීම, බරපතළ සයිබර් ආරක්ෂණ සිදුවීමක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රහාරයට ලක්ව ඇත්තේ රෝගීන්ට සහනාධාර සහිත දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පහසුකම් සලසන..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

2027 NSW මැතිවරණයට Gen-Z අපේක්ෂකයෙකුගෙන් අභියෝගයක්

Melbourneහි One Nation අපේක්ෂකයා වික්ටෝරියානු මැතිවරණ සටනින් ඉවත් වෙයි

Melbourne රියදුරන්ට විශේෂ සහනයක් ඉදිරියේදී ලැබෙයි ද?

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ David Jones වෙළෙඳසැල් ජාලයේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ, එහි පාරිභෝගිකයන්ට තමන් සතු Gift Cards සහ කලින් මුදල් ගෙවා ඇණවුම් කළ භාණ්ඩ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමුකරන ලෙස පාරිභෝගික අයිතිවාසිකම්...

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ David Jones වෙළෙඳසැල් ජාලයේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ, එහි පාරිභෝගිකයන්ට තමන් සතු Gift Cards සහ කලින් මුදල් ගෙවා...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරය පුරා සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ බවට සැක කෙරෙන ගිනි තැබීම් ඉහළ යාමත් සමඟ ඉන්ධන අලෙවිය සම්බන්ධයෙන් පොලිසිය...

ඔස්ට්‍රේලියාවේ Telstra සමාගමේ පාරිභෝගිකයන් රැසකගේ දුරකථනවලට නොලැබුණු ඇමතුම් පිළිබඳ SMS දැනුම්දීම් විශාල සංඛ්‍යාවක් එකවර ලැබීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. එම...

2027 වසර සඳහා NSW Australian of the Year සම්මානය සමුද්‍ර විද්‍යාඥවරියක වන ආචාර්ය Vanessa Pirotta වෙත පිරිනමා තිබෙනවා. තල්මසුන්ගේ සෞඛ්‍ය...

Victoria ප්‍රාන්තයේ නිෂ්පාදන කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කරමින් නව රැකියා 5,000ක් පමණ බිහි කිරීමේ සැලසුමක් Labor පක්ෂය ඉදිරිපත් කර තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වෙබ් අඩවියකට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා....

ඇමරිකා එක්සත් ජනපදයේ Kentucky ප්‍රාන්තයේ Louisville නගර සභා මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති Melina Hettiaratchi ඉදිරිපත් වී තිබෙනවා. ඇයගේ පියා...

ඇමෙරිකා එක්සත් ජනපදයේ 2026 මධ්‍යවාර මැතිවරණයේදී Democratic පක්ෂය විසින් Senate සභාවේ සහ House of Representatives හි බහුතර බලය දිනා ගැනීමට...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළට මෑතකදී පැමිණි සංක්‍රමණිකයන්ගෙන් ලැබෙන දායකත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. පසුගිය...

ක්‍රීඩා පිටිය

WPL වෙන්දේසියේදී වැඩිම මිලක් හිමිවූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකාව...

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්‍රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්‍රීඩිකාව...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

මැණික් මල්ලේ නඩුවෙන් ඩේසි ආච්චි නිදහස්...

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට...

Melbourne සිට කොළඹ ආ Sri Lankan ගුවන්යානයක හදිසි තත්වයක්...

Melbourne සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවය කරුණු...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom