Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

හදිසි ආපදා තත්වයකට සූදානම් විය යුතු ආකාරය ගැන ඔස්ට්‍රේලියානුවන්ට දැනුවත් කිරීමක්

ඉදිරියේදී ඇතිවිය හැකි ලැව්ගිනි ඇතුළු ස්වභාවික ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ඔස්ට්‍රේලියානු ජනතාව වඩාත් සූදානම් විය යුතු බවට විශේෂඥයන් අනතුරු අඟවනවා. Australian Red Cross ආයතනයේ සමීක්ෂණයකට අනුව, ඉදිරි වසර පහ තුළ තමන්ට යම් ආපදා තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇතැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 83ක් අපේක්ෂා කරන බව හෙළි වී තිබෙනවා. නමුත් ආපදාවක් ඇති වූ..

Canberra පිහි ඇනුම පිටුපස නව යොවුන් වියේ තිදෙනෙක්

පසුගියදා ඔස්ට්‍රේලියාවේ Canberra නුවර පුද්ගලයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නව යොවුන් වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකුට චෝදනා එල්ල කර ඇති බවට පොලිස් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔක්තෝබර් 14 වැනිදා අලුයම Belconnen ප්‍රදේශයේදී මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, එහිදී 23 හැවිරිදි පුද්ගලයෙකුට කිහිපවරක් පිහියෙන් ඇන ඇති බවටයි වාර්තා වන්නේ. සිද්ධියට පෙර..

Melbourneහි වසර 32ක් පැරණි ජනප්‍රිය අවන්හලක් වසා දමයි

Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්‍රියව පැවති ජපන් අවන්හලක් සිය ව්‍යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ Hawthorn ප්‍රදේශයේ පිහිටි Ocha Japanese Restaurant නම් අවන්හලයි. 1994 වසරේදී Kew ප්‍රදේශයේ ආරම්භ කළ මෙම අවන්හල, 2010 වසරේදී Hawthorn හි Church Street වෙත ගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ. අවන්හලේ..

$ මිලියන 10ක සුඛෝපභෝගී නිවසක පැවති Halloween සාදයක් අවසන් වූ හැටි

Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර තිබෙනවා. සිඩ්නි නගරයේ Clovelly Beach ආසන්නයේ Eastbourne Avenueහි පිහිටි මෙම නිවසේ ඊයේ රාත්‍රියේ පැවැති සාදයට පුද්ගලයන් 200කට වැඩි පිරිසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ. ලැබුණු පැමිණිලි අනුව Riot Police..

Facebook වංචාවකට හසුවූ වික්ටෝරියාවේ කාන්තාවකට $ 20,000කට වැඩි මුදලක් අහිමි වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්‍ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි මුදලක් අහිමි කරගෙන තිබෙනවා. Ashley Grey නමැති මෙම කාන්තාව මාර්තු මාසයේදී Facebook ඔස්සේ දුටු අමතර ආදායමක් උපයාගත හැකි බව සඳහන් දැන්වීමක් මත ක්ලික් කිරීමෙන් පසුව මෙම වංචාවට හසුව ඇති බව..

NSWහි Coffee Cup Rules වෙනස් කිරීමට රජයෙන් තීරණයක්

New South Wales ප්‍රාන්තයේ café සහ coffee shop සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබූ නව coffee cup නීති දෙකක්, ව්‍යාපාරිකයන්ගේ දැඩි විරෝධය හමුවේ ඉවත් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. NSW රජය පසුගියදා නිවේදනය කළේ, කැෆේ තුළ සිට කෝපි පානය කරන පාරිභෝගිකයන්ට පිඟන් මැටි කෝප්ප හෝ වීදුරු කෝප්ප ලබාදීම අනිවාර්ය..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

Melbourne රියදුරන්ට විශේෂ සහනයක් ඉදිරියේදී ලැබෙයි ද?

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

ඉදිරියේදී ඇතිවිය හැකි ලැව්ගිනි ඇතුළු ස්වභාවික ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ඔස්ට්‍රේලියානු ජනතාව වඩාත් සූදානම් විය යුතු බවට විශේෂඥයන් අනතුරු අඟවනවා. Australian Red Cross ආයතනයේ සමීක්ෂණයකට අනුව, ඉදිරි වසර පහ තුළ...

උණුසුම් පුවත්

ඉදිරියේදී ඇතිවිය හැකි ලැව්ගිනි ඇතුළු ස්වභාවික ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ඔස්ට්‍රේලියානු ජනතාව වඩාත් සූදානම් විය යුතු බවට විශේෂඥයන් අනතුරු අඟවනවා....

පසුගියදා ඔස්ට්‍රේලියාවේ Canberra නුවර පුද්ගලයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නව යොවුන් වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකුට චෝදනා එල්ල කර ඇති බවට...

Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්‍රියව පැවති ජපන් අවන්හලක් සිය ව්‍යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා...

වික්ටෝරියා ප්‍රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්‍ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි...

Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර...

New South Wales ප්‍රාන්තයේ café සහ coffee shop සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබූ නව coffee cup නීති දෙකක්, ව්‍යාපාරිකයන්ගේ...

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මධ්‍යයේ, Reserve Bank of Australia (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීම නිවාස ණය...

ඔස්ට්‍රේලියාවේ 2025–2026 මූල්‍ය වර්ෂයට අදාළ Tax Returns ඉදිරිපත් කිරීම සඳහා ලබාදී ඇති කාලය අවසන් වීමට තවත් දින දෙකක් පමණක් ඉතිරිව...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම, ජීවන වියදම් අර්බුදය සහ නිවාස ණය පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මැද අගමැති Anthony Albanese...

ක්‍රීඩා පිටිය

WPL වෙන්දේසියේදී වැඩිම මිලක් හිමිවූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකාව...

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්‍රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්‍රීඩිකාව...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

Melbourne සමාගමක් විධායක නිෂ්පාදනයෙන් දායක වූ සිංහල චිත්‍රපටය...

ප්‍රසාදි අබේගුණරත්නගේ අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්‍රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්‍රී ලංකාවේ...

ගුවන්ගත වීමට මොහොතකට පෙර SriLankan Airlines යානයේ හදිසි තත්ත්වයක්...

SriLankan Airlines ගුවන් සේවයට අයත් UL503 ගුවන් යානය London බලා පිටත්වීමට සූදානම් වෙමින් සිටියදී හදිසියේ ගුවන්ගත වීම නවතා ඇති බවට...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom