LATEST NEWS
ඉදිරියේදී ඇතිවිය හැකි ලැව්ගිනි ඇතුළු ස්වභාවික ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ඔස්ට්රේලියානු ජනතාව වඩාත් සූදානම් විය යුතු බවට විශේෂඥයන් අනතුරු අඟවනවා. Australian Red Cross ආයතනයේ සමීක්ෂණයකට අනුව, ඉදිරි වසර පහ තුළ තමන්ට යම් ආපදා තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇතැයි ඔස්ට්රේලියානුවන්ගෙන් සියයට 83ක් අපේක්ෂා කරන බව හෙළි වී තිබෙනවා. නමුත් ආපදාවක් ඇති වූ..
පසුගියදා ඔස්ට්රේලියාවේ Canberra නුවර පුද්ගලයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නව යොවුන් වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකුට චෝදනා එල්ල කර ඇති බවට පොලිස් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔක්තෝබර් 14 වැනිදා අලුයම Belconnen ප්රදේශයේදී මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, එහිදී 23 හැවිරිදි පුද්ගලයෙකුට කිහිපවරක් පිහියෙන් ඇන ඇති බවටයි වාර්තා වන්නේ. සිද්ධියට පෙර..
Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්රියව පැවති ජපන් අවන්හලක් සිය ව්යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ Hawthorn ප්රදේශයේ පිහිටි Ocha Japanese Restaurant නම් අවන්හලයි. 1994 වසරේදී Kew ප්රදේශයේ ආරම්භ කළ මෙම අවන්හල, 2010 වසරේදී Hawthorn හි Church Street වෙත ගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ. අවන්හලේ..
Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර තිබෙනවා. සිඩ්නි නගරයේ Clovelly Beach ආසන්නයේ Eastbourne Avenueහි පිහිටි මෙම නිවසේ ඊයේ රාත්රියේ පැවැති සාදයට පුද්ගලයන් 200කට වැඩි පිරිසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ. ලැබුණු පැමිණිලි අනුව Riot Police..
වික්ටෝරියා ප්රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි මුදලක් අහිමි කරගෙන තිබෙනවා. Ashley Grey නමැති මෙම කාන්තාව මාර්තු මාසයේදී Facebook ඔස්සේ දුටු අමතර ආදායමක් උපයාගත හැකි බව සඳහන් දැන්වීමක් මත ක්ලික් කිරීමෙන් පසුව මෙම වංචාවට හසුව ඇති බව..
New South Wales ප්රාන්තයේ café සහ coffee shop සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබූ නව coffee cup නීති දෙකක්, ව්යාපාරිකයන්ගේ දැඩි විරෝධය හමුවේ ඉවත් කිරීමට ප්රාන්ත රජය තීරණය කර තිබෙනවා. NSW රජය පසුගියදා නිවේදනය කළේ, කැෆේ තුළ සිට කෝපි පානය කරන පාරිභෝගිකයන්ට පිඟන් මැටි කෝප්ප හෝ වීදුරු කෝප්ප ලබාදීම අනිවාර්ය..
SPORTS NEWS
ප්රධාන පුවත
ඉදිරියේදී ඇතිවිය හැකි ලැව්ගිනි ඇතුළු ස්වභාවික ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ඔස්ට්රේලියානු ජනතාව වඩාත් සූදානම් විය යුතු බවට විශේෂඥයන් අනතුරු අඟවනවා. Australian Red Cross ආයතනයේ සමීක්ෂණයකට අනුව, ඉදිරි වසර පහ තුළ...
උණුසුම් පුවත්
ඉදිරියේදී ඇතිවිය හැකි ලැව්ගිනි ඇතුළු ස්වභාවික ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ඔස්ට්රේලියානු ජනතාව වඩාත් සූදානම් විය යුතු බවට විශේෂඥයන් අනතුරු අඟවනවා....
පසුගියදා ඔස්ට්රේලියාවේ Canberra නුවර පුද්ගලයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නව යොවුන් වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකුට චෝදනා එල්ල කර ඇති බවට...
Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්රියව පැවති ජපන් අවන්හලක් සිය ව්යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා...
වික්ටෝරියා ප්රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි...
Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර...
New South Wales ප්රාන්තයේ café සහ coffee shop සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබූ නව coffee cup නීති දෙකක්, ව්යාපාරිකයන්ගේ...
ඔස්ට්රේලියාවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මධ්යයේ, Reserve Bank of Australia (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීම නිවාස ණය...
ඔස්ට්රේලියාවේ 2025–2026 මූල්ය වර්ෂයට අදාළ Tax Returns ඉදිරිපත් කිරීම සඳහා ලබාදී ඇති කාලය අවසන් වීමට තවත් දින දෙකක් පමණක් ඉතිරිව...
ඔස්ට්රේලියාවේ උද්ධමනය ඉහළ යාම, ජීවන වියදම් අර්බුදය සහ නිවාස ණය පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මැද අගමැති Anthony Albanese...
ක්රීඩා පිටිය
ඔස්ට්රේලියානු ක්රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්රීඩිකාව...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්රීලංකා පුවත්
ප්රසාදි අබේගුණරත්නගේ අධ්යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්රී ලංකාවේ...
SriLankan Airlines ගුවන් සේවයට අයත් UL503 ගුවන් යානය London බලා පිටත්වීමට සූදානම් වෙමින් සිටියදී හදිසියේ ගුවන්ගත වීම නවතා ඇති බවට...









