Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

ඔක්තෝබර් 26 සිට Work From Home අලුත් වෙනස හිමිවන්නේ කාටද?

ඔස්ට්‍රේලියාවේ ලිපිකරු සහ පරිපාලන අංශයේ ඇතැම් සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ විධිවිධාන ඉල්ලා සිටීමට නව අවස්ථාවක් හිමිවීමට නියමිතයි. ඒ අනුව ඔක්තෝබර් 26 වැනිදා සිට Clerks Award යටතේ ආවරණය වන සේවකයන් සඳහා මෙම නව විධිවිධානය ක්‍රියාත්මක වනවා. මෙම වෙනස යටතේ අදාළ සේවකයන්ට තම රැකියා කටයුතු නිවසේ සිට සිදුකිරීම සම්බන්ධයෙන් සේවායෝජකයන් සමඟ..

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතය ගැන නරක ආරංචියක්?

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ දැමීමේ හැකියාව පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. Reserve Bank of Australia නියෝජ්‍ය අධිපති Andrew Hauser පෙන්වා දෙන්නේ, උද්ධමනය සම්බන්ධයෙන් බැංකුව මීට පෙර අපේක්ෂා කළ තත්ත්වයට වඩා දැන් අවදානම් ඉහළ ගොස් ඇති බවයි. විශේෂයෙන්ම, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉහළ ගොස් ඇති ඉන්ධන මිල සහ තාක්ෂණික ආයෝජන ඉහළ යාම..

මන්ත්‍රී හෙලන් හේන්ස්ට පාද දෙකම අහිමි වෙයි

වික්ටෝරියාවේ ස්වාධීන මන්ත්‍රී Helen Hainesට Wangaratta හිදී එල්ල වූ බවට සැක කෙරෙන ඉලක්කගත වාහන ප්‍රහාරයෙන් පසු, ඇගේ දෙවන පාදයත් ශල්‍යකර්මයකින් ඉවත් කර තිබෙනවා. ඇගේ සැමියා Phil Haines අද තහවුරු කර ඇත්තේ, ඇය මේ වනවිට ස්ථාවර තත්ත්වයේ සිටින බවයි. 65 හැවිරිදි Haines සඳුදා තම electorate office අසල මෝටර් රථයෙන් බඩු ඉවත්..

ඇදුම රෝගීන්ට සහනයක් ගෙනෙන නව තාක්ෂණයක් මෙල්බන්වලින්

ඇදුම ඇතුළු ශ්වසන රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් ඖෂධ ලබාදිය හැකි නවීන තාක්ෂණයක් මෙල්බන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ Misti නමැති නව ව්‍යාපාරික සමාගමක් විසින් සංවර්ධනය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු පර්යේෂණ අනුව ඇදුම රෝගීන්ගෙන් සියයට 90ක් දක්වා පිරිසක් තමන් භාවිත කරන inhaler නිවැරදි ආකාරයෙන් භාවිත නොකරන බව වාර්තා වනවා. මෙම ගැටලුවට විසඳුමක් ලෙස..

වික්ටෝරියාහි තවත් භූකම්පනයක්

Gippsland ප්‍රදේශයේ පසුගිය මාසය තුළ 17වැනි භූකම්පනය වාර්තා වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ Leongatha අසල රික්ටර් මාපක 2.4ක භූකම්පනයක් සටහන් වී ඇති අතර, එය කිලෝමීටර් 10ක පමණ ගැඹුරක සිදුව ඇති බව Geoscience Australia සඳහන් කරනවා. පසුගිය දින 30 තුළ Leongatha, Yarram, Omeo සහ Ensay අසල භූකම්පන කිහිපයක් වාර්තා වී තිබෙනවා. ඒ..

ඔස්ට්‍රේලියාවේ Medicare නැති අයටත් නොමිලේ සෞඛ්‍ය උපදෙස්

ඔස්ට්‍රේලියානුවන්ට දවසේ පැය 24 පුරා නොමිලේ සෞඛ්‍ය උපදෙස් ලබාගැනීමට හඳුන්වාදී ඇති 1800MEDICARE සේවාව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් භාවිත කර ඇති බව ෆෙඩරල් රජය පවසනවා. මෙම සේවාව ඔස්සේ සතියේ දින හතේම ඕනෑම වේලාවක සුදුසුකම් ලත් හෙද නිලධාරියෙකු සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී සෞඛ්‍ය උපදෙස් ලබාගැනීමට අවස්ථාව හිමිවනවා. රෝග ලක්ෂණ පිළිබඳ උපදෙස්..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

Melbourne රියදුරන්ට විශේෂ සහනයක් ඉදිරියේදී ලැබෙයි ද?

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ ලිපිකරු සහ පරිපාලන අංශයේ ඇතැම් සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ විධිවිධාන ඉල්ලා සිටීමට නව අවස්ථාවක් හිමිවීමට නියමිතයි. ඒ අනුව ඔක්තෝබර් 26 වැනිදා සිට Clerks Award යටතේ ආවරණය වන සේවකයන්...

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ලිපිකරු සහ පරිපාලන අංශයේ ඇතැම් සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ විධිවිධාන ඉල්ලා සිටීමට නව අවස්ථාවක් හිමිවීමට නියමිතයි. ඒ අනුව...

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ දැමීමේ හැකියාව පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. Reserve Bank of Australia නියෝජ්‍ය අධිපති Andrew Hauser පෙන්වා...

වික්ටෝරියාවේ ස්වාධීන මන්ත්‍රී Helen Hainesට Wangaratta හිදී එල්ල වූ බවට සැක කෙරෙන ඉලක්කගත වාහන ප්‍රහාරයෙන් පසු, ඇගේ දෙවන පාදයත් ශල්‍යකර්මයකින්...

ඇදුම ඇතුළු ශ්වසන රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් ඖෂධ ලබාදිය හැකි නවීන තාක්ෂණයක් මෙල්බන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ Misti නමැති නව...

Gippsland ප්‍රදේශයේ පසුගිය මාසය තුළ 17වැනි භූකම්පනය වාර්තා වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ Leongatha අසල රික්ටර් මාපක 2.4ක භූකම්පනයක් සටහන් වී...

ඔස්ට්‍රේලියානුවන්ට දවසේ පැය 24 පුරා නොමිලේ සෞඛ්‍ය උපදෙස් ලබාගැනීමට හඳුන්වාදී ඇති 1800MEDICARE සේවාව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් භාවිත කර...

මිනිසුන් එකිනෙකාගෙන් ඈත් වෙමින් සිටින බව ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් විශ්වාස කරන බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Mental...

වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම රජයේ සහ පෞද්ගලික පාසල්වල Smart Glasses භාවිතය තහනම් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ප්‍රාන්ත අගමැති Ben...

2026 වසරේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ආසන්න වීමත් සමඟ, ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) බදු ගෙවන්නන්ට අනතුරු ඇඟවීමක් නිකුත්...

ක්‍රීඩා පිටිය

මෙල්බන් මැරතන් තරගයේ වාර්තා අලුත් කළ කෙන්යාවේ සුපිරි ධාවන ශූරයා...

අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

මෙල්බන් පාසල් දෙකකට හදිසි පරීක්ෂණයක්...

මෙල්බන් නගරයේ පිහිටි ප්‍රාථමික පාසලක දරුවන්ට ලිංගික හා ශාරීරික අපයෝජන සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ අධ්‍යාපන...

හිටපු ජනපති මහින්ද රෝහල් ගත කල පුවත අසත්‍යයි...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ්...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom