LATEST NEWS
වික්ටෝරියාවේ ස්වාධීන මන්ත්රී Helen Hainesට Wangaratta හිදී එල්ල වූ බවට සැක කෙරෙන ඉලක්කගත වාහන ප්රහාරයෙන් පසු, ඇගේ දෙවන පාදයත් ශල්යකර්මයකින් ඉවත් කර තිබෙනවා. ඇගේ සැමියා Phil Haines අද තහවුරු කර ඇත්තේ, ඇය මේ වනවිට ස්ථාවර තත්ත්වයේ සිටින බවයි. 65 හැවිරිදි Haines සඳුදා තම electorate office අසල මෝටර් රථයෙන් බඩු ඉවත්..
ඇදුම ඇතුළු ශ්වසන රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් ඖෂධ ලබාදිය හැකි නවීන තාක්ෂණයක් මෙල්බන් විශ්වවිද්යාලයට සම්බන්ධ Misti නමැති නව ව්යාපාරික සමාගමක් විසින් සංවර්ධනය කර තිබෙනවා. ඔස්ට්රේලියානු පර්යේෂණ අනුව ඇදුම රෝගීන්ගෙන් සියයට 90ක් දක්වා පිරිසක් තමන් භාවිත කරන inhaler නිවැරදි ආකාරයෙන් භාවිත නොකරන බව වාර්තා වනවා. මෙම ගැටලුවට විසඳුමක් ලෙස..
Gippsland ප්රදේශයේ පසුගිය මාසය තුළ 17වැනි භූකම්පනය වාර්තා වී තිබෙනවා. ඊයේ රාත්රියේ Leongatha අසල රික්ටර් මාපක 2.4ක භූකම්පනයක් සටහන් වී ඇති අතර, එය කිලෝමීටර් 10ක පමණ ගැඹුරක සිදුව ඇති බව Geoscience Australia සඳහන් කරනවා. පසුගිය දින 30 තුළ Leongatha, Yarram, Omeo සහ Ensay අසල භූකම්පන කිහිපයක් වාර්තා වී තිබෙනවා. ඒ..
ඔස්ට්රේලියානුවන්ට දවසේ පැය 24 පුරා නොමිලේ සෞඛ්ය උපදෙස් ලබාගැනීමට හඳුන්වාදී ඇති 1800MEDICARE සේවාව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් භාවිත කර ඇති බව ෆෙඩරල් රජය පවසනවා. මෙම සේවාව ඔස්සේ සතියේ දින හතේම ඕනෑම වේලාවක සුදුසුකම් ලත් හෙද නිලධාරියෙකු සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී සෞඛ්ය උපදෙස් ලබාගැනීමට අවස්ථාව හිමිවනවා. රෝග ලක්ෂණ පිළිබඳ උපදෙස්..
මිනිසුන් එකිනෙකාගෙන් ඈත් වෙමින් සිටින බව ඔස්ට්රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් විශ්වාස කරන බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Mental Health Australia ආයතනය විසින් 2026 ඔක්තෝබර් 1 වැනිදා නිකුත් කළ වාර්තාවකට අනුව, මිතුරන්, පවුලේ අය, අසල්වැසියන් හෝ තම ප්රජාව සමඟ ඉතා සමීප සබඳතාවක් දැනෙන බව පවසන්නේ ඔස්ට්රේලියානුවන්ගෙන් 21%ක් පමණයි. 64%ක්..
වික්ටෝරියා ප්රාන්තයේ සියලුම රජයේ සහ පෞද්ගලික පාසල්වල Smart Glasses භාවිතය තහනම් කිරීමට ප්රාන්ත රජය තීරණය කර තිබෙනවා. ප්රාන්ත අගමැති Ben Carrollගේ රජය ප්රකාශයට පත්කර ඇති මෙම තහනම 2027 වසරේ පාසල් වාරය ආරම්භයේ සිට ක්රියාත්මක කිරීමට නියමිතයි. කැමරා, මයික්රෆෝන සහ AI තාක්ෂණය සහිත මෙම කණ්ණාඩි මගින් වෙනත් පුද්ගලයන්ගේ අවසරයකින් තොරව ඡායාරූප..
SPORTS NEWS
ප්රධාන පුවත
වික්ටෝරියාවේ ස්වාධීන මන්ත්රී Helen Hainesට Wangaratta හිදී එල්ල වූ බවට සැක කෙරෙන ඉලක්කගත වාහන ප්රහාරයෙන් පසු, ඇගේ දෙවන පාදයත් ශල්යකර්මයකින් ඉවත් කර තිබෙනවා. ඇගේ සැමියා Phil Haines අද තහවුරු කර...
උණුසුම් පුවත්
වික්ටෝරියාවේ ස්වාධීන මන්ත්රී Helen Hainesට Wangaratta හිදී එල්ල වූ බවට සැක කෙරෙන ඉලක්කගත වාහන ප්රහාරයෙන් පසු, ඇගේ දෙවන පාදයත් ශල්යකර්මයකින්...
ඇදුම ඇතුළු ශ්වසන රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් ඖෂධ ලබාදිය හැකි නවීන තාක්ෂණයක් මෙල්බන් විශ්වවිද්යාලයට සම්බන්ධ Misti නමැති නව...
Gippsland ප්රදේශයේ පසුගිය මාසය තුළ 17වැනි භූකම්පනය වාර්තා වී තිබෙනවා. ඊයේ රාත්රියේ Leongatha අසල රික්ටර් මාපක 2.4ක භූකම්පනයක් සටහන් වී...
ඔස්ට්රේලියානුවන්ට දවසේ පැය 24 පුරා නොමිලේ සෞඛ්ය උපදෙස් ලබාගැනීමට හඳුන්වාදී ඇති 1800MEDICARE සේවාව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් භාවිත කර...
මිනිසුන් එකිනෙකාගෙන් ඈත් වෙමින් සිටින බව ඔස්ට්රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් විශ්වාස කරන බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Mental...
වික්ටෝරියා ප්රාන්තයේ සියලුම රජයේ සහ පෞද්ගලික පාසල්වල Smart Glasses භාවිතය තහනම් කිරීමට ප්රාන්ත රජය තීරණය කර තිබෙනවා. ප්රාන්ත අගමැති Ben...
2026 වසරේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ආසන්න වීමත් සමඟ, ඔස්ට්රේලියානු බදු කාර්යාලය (ATO) බදු ගෙවන්නන්ට අනතුරු ඇඟවීමක් නිකුත්...
වික්ටෝරියා ප්රාන්ත අගමැති Ben Carroll ඉන්ධන පිරවුම්හලකින් මුදල් නොගෙවා පිටත්ව ගිය සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් විමසීමක් සිදුකර තිබෙනවා. පසුගිය සඳුදා...
ඔස්ට්රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රී Helen Haines අනතුරට ලක් කර බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ 43 හැවිරිදි Brendan Nugent අද...
ක්රීඩා පිටිය
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්රීලංකා පුවත්
මෙල්බන් නගරයේ පිහිටි ප්රාථමික පාසලක දරුවන්ට ලිංගික හා ශාරීරික අපයෝජන සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වික්ටෝරියා ප්රාන්තයේ අධ්යාපන...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්ය බව ඔහුගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝඡ්...









