LATEST NEWS
මිනිසුන් එකිනෙකාගෙන් ඈත් වෙමින් සිටින බව ඔස්ට්රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් විශ්වාස කරන බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Mental Health Australia ආයතනය විසින් 2026 ඔක්තෝබර් 1 වැනිදා නිකුත් කළ වාර්තාවකට අනුව, මිතුරන්, පවුලේ අය, අසල්වැසියන් හෝ තම ප්රජාව සමඟ ඉතා සමීප සබඳතාවක් දැනෙන බව පවසන්නේ ඔස්ට්රේලියානුවන්ගෙන් 21%ක් පමණයි. 64%ක්..
වික්ටෝරියා ප්රාන්තයේ සියලුම රජයේ සහ පෞද්ගලික පාසල්වල Smart Glasses භාවිතය තහනම් කිරීමට ප්රාන්ත රජය තීරණය කර තිබෙනවා. ප්රාන්ත අගමැති Ben Carrollගේ රජය ප්රකාශයට පත්කර ඇති මෙම තහනම 2027 වසරේ පාසල් වාරය ආරම්භයේ සිට ක්රියාත්මක කිරීමට නියමිතයි. කැමරා, මයික්රෆෝන සහ AI තාක්ෂණය සහිත මෙම කණ්ණාඩි මගින් වෙනත් පුද්ගලයන්ගේ අවසරයකින් තොරව ඡායාරූප..
2026 වසරේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ආසන්න වීමත් සමඟ, ඔස්ට්රේලියානු බදු කාර්යාලය (ATO) බදු ගෙවන්නන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. 2025–2026 මූල්ය වර්ෂයට අදාළ බදු වාර්තා තමන් විසින්ම සකස් කර ඉදිරිපත් කරන පුද්ගලයන් සඳහා අවසන් දිනය 2026 නොවැම්බර් 2 වන සඳුදා දක්වා දීර්ඝ කර තිබෙනවා. සාමාන්ය අවසන් දිනය..
වික්ටෝරියා ප්රාන්ත අගමැති Ben Carroll ඉන්ධන පිරවුම්හලකින් මුදල් නොගෙවා පිටත්ව ගිය සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් විමසීමක් සිදුකර තිබෙනවා. පසුගිය සඳුදා රාත්රියේ මෙල්බන්හි Niddrie ප්රදේශය ආසන්නයේ ඉන්ධන පිරවුම්හලකින් සිය පෞද්ගලික මෝටර් රථයට ඉන්ධන ලබාගත් ඔහු, ඒ සඳහා මුදල් නොගෙවා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, එය අමතක වීමකින් සිදුවූ..
ඔස්ට්රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රී Helen Haines අනතුරට ලක් කර බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ 43 හැවිරිදි Brendan Nugent අද Wangaratta මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. වික්ටෝරියාවේ Tarrawingee ප්රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරුට බරපතළ තුවාල සිදුකරන ආකාරයෙන් අනතුරුදායක ලෙස රිය පැදවීම, හිතාමතා බරපතළ තුවාල සිදුකිරීම සහ ෆෙඩරල් රාජ්ය නිලධාරියෙකුට හානි කිරීම..
බටහිර ඔස්ට්රේලියානු ප්රාන්තයේ ප්රධාන විශ්වවිද්යාල තුනක් ඒකාබද්ධ කිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා. University of Western Australia (UWA), Curtin University සහ Murdoch University යන විශ්වවිද්යාල තුන එක් ආයතනයක් බවට පත්කිරීම මෙම යෝජනාවේ අරමුණයි. ප්රාන්තයේ උසස් අධ්යාපන අමාත්ය Tony Buti ප්රකාශ කරන්නේ ඇතැම් විශ්වවිද්යාල..
SPORTS NEWS
ප්රධාන පුවත
මිනිසුන් එකිනෙකාගෙන් ඈත් වෙමින් සිටින බව ඔස්ට්රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් විශ්වාස කරන බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Mental Health Australia ආයතනය විසින් 2026 ඔක්තෝබර් 1 වැනිදා නිකුත් කළ...
උණුසුම් පුවත්
මිනිසුන් එකිනෙකාගෙන් ඈත් වෙමින් සිටින බව ඔස්ට්රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් විශ්වාස කරන බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Mental...
වික්ටෝරියා ප්රාන්තයේ සියලුම රජයේ සහ පෞද්ගලික පාසල්වල Smart Glasses භාවිතය තහනම් කිරීමට ප්රාන්ත රජය තීරණය කර තිබෙනවා. ප්රාන්ත අගමැති Ben...
2026 වසරේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ආසන්න වීමත් සමඟ, ඔස්ට්රේලියානු බදු කාර්යාලය (ATO) බදු ගෙවන්නන්ට අනතුරු ඇඟවීමක් නිකුත්...
වික්ටෝරියා ප්රාන්ත අගමැති Ben Carroll ඉන්ධන පිරවුම්හලකින් මුදල් නොගෙවා පිටත්ව ගිය සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් විමසීමක් සිදුකර තිබෙනවා. පසුගිය සඳුදා...
ඔස්ට්රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රී Helen Haines අනතුරට ලක් කර බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ 43 හැවිරිදි Brendan Nugent අද...
බටහිර ඔස්ට්රේලියානු ප්රාන්තයේ ප්රධාන විශ්වවිද්යාල තුනක් ඒකාබද්ධ කිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා....
ඔස්ට්රේලියානු model සහ swimwear designer Sahara Ray වයස අවුරුදු 34දී මියගොස් තිබෙනවා. ඇගේ පවුල මාධ්ය වෙත පවසා ඇත්තේ Sahara රෝහලේදී...
ඔස්ට්රේලියාවට පැමිණෙන සංක්රමණිකයන්ගේ සංඛ්යාව අඩු කිරීම සම්බන්ධයෙන් රට තුළ පවතින දේශපාලන විවාදය, විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණි පවුල්වලට ඇති කරන බලපෑම...
ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, කාන්තාවන්ගේ ආර්තවහරණය හෙවත් Menopause අවධියේදී ඇතිවන සෞඛ්ය අවශ්යතාවලට ගැළපෙන නිෂ්පාදන පහසුවෙන් හඳුනාගැනීම සඳහා...
ක්රීඩා පිටිය
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්රීලංකා පුවත්
මෙල්බන් නගරයේ පිහිටි ප්රාථමික පාසලක දරුවන්ට ලිංගික හා ශාරීරික අපයෝජන සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වික්ටෝරියා ප්රාන්තයේ අධ්යාපන...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්ය බව ඔහුගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝඡ්...









