Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

වික්ටෝරියා වැඩබිම්වල විදුලි අනතුරු ගැන අනතුරු ඇඟවීම්

Victoriaහි වැඩබිම්වල සිදුවන විදුලි අනතුරු සම්බන්ධයෙන් Monash University පර්යේෂකයන් සිදුකළ අලුත් පර්යේෂණයකින්, මේවා විදුලි කාර්මිකයන්ට පමණක් සීමා වූ අවදානමක් නොවන බව පෙන්වා දී තිබෙනවා. 2018–19 සිට 2023–24 දක්වා Victoriaහි වැඩ සම්බන්ධ විදුලි අනතුරු හේතුවෙන් Emergency Department වෙත පැමිණීම් 2,516ක් වාර්තා වී ඇති අතර, තවත් 313 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි..

තමන්ගේ දක්ෂතාවයට ඔස්ට්‍රේලියාවේදී වටිනාකමක් ලබාගත් Chef තරිඳු සිරිවර්ධන

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තමන්ගේ දක්ෂතාවය සහ කැපවීම තුළින් ආහාර පිසීමේ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ගොඩනගා ගත් තරිඳු සිරිවර්ධන, අද වනවිට Cranbourneහි ප්‍රධාන Chef කෙනෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලාංකිකයෙකි. 2009 වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණි තරිඳු, වාණිජ ආහාර පිසීම පිළිබඳ අධ්‍යාපනය ලබාගැනීමෙන් පසු ආගන්තුක සත්කාර කළමනාකරණය පිළිබඳ උපාධියක්ද සම්පූර්ණ කර තිබෙනවා...

කලක් පාලනය කළ රෝග ඔස්ට්‍රේලියාවේ නැවත හිස ඔසවයි

ඔස්ට්‍රේලියාවේ කලක් ඉතා අඩුවෙන් වාර්තා වූ සරම්ප සහ ඩිප්තීරියාව වැනි රෝග නැවත වැඩිවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කරමින් සිටිනවා. South Australia හි Brighton Secondary School ප්‍රජාවට සම්බන්ධ සරම්ප ව්‍යාප්තියක් මෑතකදී හඳුනාගෙන ඇති අතර, විදේශ ගමනකින් ආපසු පැමිණි පුද්ගලයෙකුගෙන් ආරම්භ වූ බවට සැලකෙන මෙම පැතිරීමෙන් තවත් සිසුන් තිදෙනෙකු සහ වයස..

හෙට සිට ඔස්ට්‍රේලියානුවන්ට පැයක නින්දක් “අහිමි” වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක ජනතාවට මේ සති අන්තයේ දින තුනක දිගු නිවාඩුවක් ලැබෙන අතර, ඒ සමඟම ප්‍රාන්ත පහක Daylight Saving Time ද ආරම්භ වීමට නියමිතයි. හෙට, ඔක්තෝබර් 4 ඉරිදා අලුයම 2ට, Victoria, New South Wales, ACT, Tasmania සහ South Australia ප්‍රදේශවල ඔරලෝසු පැයකින් ඉදිරියට ගොස් අලුයම 3 බවට පත්වෙනවා. ඒ අනුව..

Student Visa වෙනස්කම්වලින් පසු බියෙන් ඉන්න අයට— කලබල නොවී දැන්ම කරන්න ඕන දේවල්

2026 ඔක්තෝබර් 2 එනම් ඊයේ දිනයේ සිට ඕස්ට්‍රේලියාවේ Student visa සහ Student Guardian visa අයදුම් කිරීම සම්බන්ධයෙන් නව නීති ක්‍රියාත්මක වීමත් සමඟ, විශේෂයෙන් දැනටමත් ඕස්ට්‍රේලියාවේ සිටින විදේශීය සිසුන් අතර දැඩි අවිනිශ්චිතතාවක් ඇතිව තිබෙනවා. සමාජ මාධ්‍යවල පළවන අදහස් අතර “මගේ ඊළඟ course එකට visa එක ලැබෙයිද?”, “partner එක හෝ දරුවන් එක්ක..

වික්ටෝරියා මැතිවරණයේ බලය One Nation අතට යයිද?

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී, මෙවර ප්‍රතිඵලය සාමාන්‍ය දෙපක්ෂ සටනකට වඩා සංකීර්ණ විය හැකි බව මැතිවරණ දත්ත විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. මැතිවරණය නොවැම්බර් 28 දා පැවැත්වීමට නියමිතයි. දැනට වසර 12ක් පාලනයේ සිටින ලේබර් පක්ෂය සිව්වැනි වරටත් බලය රඳවා ගැනීමට උත්සාහ කරන අතර, Ben Carroll අගමැති ලෙස පක්ෂයට..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

Victoriaහි වැඩබිම්වල සිදුවන විදුලි අනතුරු සම්බන්ධයෙන් Monash University පර්යේෂකයන් සිදුකළ අලුත් පර්යේෂණයකින්, මේවා විදුලි කාර්මිකයන්ට පමණක් සීමා වූ අවදානමක් නොවන බව පෙන්වා දී තිබෙනවා. 2018–19 සිට 2023–24 දක්වා Victoriaහි වැඩ...

උණුසුම් පුවත්

Victoriaහි වැඩබිම්වල සිදුවන විදුලි අනතුරු සම්බන්ධයෙන් Monash University පර්යේෂකයන් සිදුකළ අලුත් පර්යේෂණයකින්, මේවා විදුලි කාර්මිකයන්ට පමණක් සීමා වූ අවදානමක් නොවන...

ඔස්ට්‍රේලියාවේ කලක් ඉතා අඩුවෙන් වාර්තා වූ සරම්ප සහ ඩිප්තීරියාව වැනි රෝග නැවත වැඩිවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කරමින් සිටිනවා....

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක ජනතාවට මේ සති අන්තයේ දින තුනක දිගු නිවාඩුවක් ලැබෙන අතර, ඒ සමඟම ප්‍රාන්ත පහක Daylight Saving Time...

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තමන්ගේ දක්ෂතාවය සහ කැපවීම තුළින් ආහාර පිසීමේ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ගොඩනගා ගත් තරිඳු සිරිවර්ධන, අද...

2026 ඔක්තෝබර් 2 එනම් ඊයේ දිනයේ සිට ඕස්ට්‍රේලියාවේ Student visa සහ Student Guardian visa අයදුම් කිරීම සම්බන්ධයෙන් නව නීති ක්‍රියාත්මක...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී, මෙවර ප්‍රතිඵලය සාමාන්‍ය දෙපක්ෂ සටනකට වඩා සංකීර්ණ විය හැකි බව මැතිවරණ...

වික්ටෝරියා ප්‍රාන්තයේ South Gippsland ප්‍රදේශයේ Leongatha නගරය ආසන්නයේ අද අලුයම රික්ටර් මාපක 4.8ක භූකම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව...

New South Wales හි Newcastle නගරයේ අද උදෑසන සිදුවූ බරපතළ මාර්ග අනතුරකින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. Newcastle Knights කණ්ඩායමට...

ඕස්ට්‍රේලියාවේ නගර මධ්‍යයේ වාහනයක් නවතා තැබීමට වඩාත්ම අසීරු නගර පිළිබඳ නව දත්ත නිකුත් වී තිබෙනවා. iSelect විසින් නිකුත් කළ දත්ත...

ක්‍රීඩා පිටිය

සුසන්තිකාගේ වසර 24ක් පැරණි ආසියානු ක්‍රීඩා වාර්තාව බිඳ වැටෙයි...

ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ සතුව තිබූ ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 තරග වාර්තාව බිඳ වැටී ඇති බව වාර්තා කරනවා....

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව නව එකඟතාවකට — අවධානය යොමු කළ ක්ෂේත්‍ර මෙන්න...

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව වෙළෙඳාම, ආරක්ෂාව, අධ්‍යාපනය සහ සාගර කටයුතු ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගිතාව තවත් ශක්තිමත් කිරීමට එකඟ වී...

ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුගෙන් හෙළිවන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික බලය...

ශ්‍රී ලංකාවෙන් 2006දී ඔස්ට්‍රේලියාවට පැමිණි වෛද්‍ය Alam Yoosuff, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Finley ප්‍රදේශයේ වසර 19ක් පුරා සේවය කරමින් එම...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom