උණුසුම් පුවත්

Search

Day: July 22, 2026

බීමතින් රිය පැදවූ ඩේවිඩ් වෝනර් ට සිර දඩුවම් ?

හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආරම්භක පිතිකරු David Warner, මත්පැන් පානය කර රිය පැදවීමේ චෝදනාවකට අදාළව වරද පිළිගෙන තිබෙනවා. මෙම සිද්ධිය සිදුව ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ Sydney

Read More »

ළමා ලිංගික අපයෝජනයකට ලාංකික වෛද්‍යවරයෙකු කැනඩාවේදී අත්අඩංගුවට

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සේවය කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ළමා ලිංගික අපයෝජන හා සූරාකෑමට අදාළ අන්තර්ගතයන් වෙත ප්‍රවේශ වීම සහ ඒවා

Read More »

සුඛෝපභෝගී අත්ඔරලෝසු හරහා සිදුකළ බව කියන දැවැන්ත බදු වංචාවක්

ඔස්ට්‍රේලියාවේ Sydney නුවර පදිංචි 28 හැවිරිදි විදෙස් සිසුවෙකුට ඩොලර් මිලියන 5කට අධික GST බදු ආපසු ගෙවීම් වංචාවක් සිදු කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. Australian

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන්නන්ට වඩා හොඳ සහායක් ලබාදීමට නව ඉල්ලීම්

ඔස්ට්‍රේලියාවේ JobSeeker සහ රැකියා සේවා පද්ධතිය විශාල වෙනසකට ලක් කළ යුතු බවට නව වාර්තාවක් මගින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම වාර්තාව පෙන්වා දෙන්නේ, රැකියා සොයන

Read More »

Adelaide සිට රටේ අනාගත ප්‍රතිපත්ති ගැන උණුසුම් සාකච්ඡා

ඔස්ට්‍රේලියානු Labor Party ජාතික සමුළුව Adelaide නගරයේදී පැවැත්වෙන අතර, රටේ අනාගතයට බලපාන ප්‍රධාන ප්‍රතිපත්ති කිහිපයක් පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. මෙවර සමුළුවේ ප්‍රධාන මාතෘකාවක් වී

Read More »

මැද පෙරදිග අර්බුදය නිසා ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ගුවන් ගමනුත් නවතීද?

මැදපෙරදිග පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ගමන් කරන ගුවන් මගීන්ගේ සංචාරක සැලසුම්වලට හදිසි බලපෑම් එල්ල විය හැකි බව ඔස්ට්‍රේලියානු රජය අනතුරු

Read More »

ලෝකයේම අවධානය දිනාගන්නා Commonwealth සටනට ඔස්ට්‍රේලියාව සූදානම්

2026 Commonwealth Games තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම විශාල බලාපොරොත්තු සමඟ සූදානම් වෙමින් සිටිනවා. මෙවර තරගාවලිය ස්කොට්ලන්තයේ Glasgow නගරයේ පැවැත්වෙන අතර, පෙර පැවති තරගාවලිවලට වඩා වෙනස්

Read More »

පුද්ගලික තොරතුරු රැක ගැනීම ගැන ඔස්ට්‍රේලියාවේ අවධානය යළි ඉහළට

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බලශක්ති සමාගමක් වන Origin Energy ආයතනය, පාරිභෝගික දත්තවලට බලපෑ හැකි ආරක්ෂක සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සමාගම සඳහන් කරන්නේ, කිසියම් අනවසර ප්‍රවේශයක්

Read More »

ගැටුම් අතරින් ඉහළ යන ඉන්ධන මිල

මැද පෙරදිග පවතින උණුසුම් තත්ත්වය තවදුරටත් වර්ධනය වීමත් සමඟ ලෝක බොරතෙල් වෙළඳපොළ තුළ අවිනිශ්චිතතාවයක් මතුවී තිබෙනවා. ඇමෙරිකාව ඉරානය සම්බන්ධයෙන් නව ප්‍රහාර මාලාවක් ප්‍රකාශයට පත් කිරීමෙන්

Read More »

ඔස්ට්‍රේලියාවේ Social Media තහනම අනුගමනය කළ පළමු යුරෝපීය රට

වයස අවුරුදු 15ට අඩු දරුවන්ට Social Media භාවිතය තහනම් කිරීමට ප්‍රංශ පාර්ලිමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියාවෙන් පසුව බාලවයස්කරුවන්ට Social Media තහනම් කළ පළමු

Read More »