ගල්පර ඉදිකිරීම් හේතුවෙන් වික්ටෝරියාවේ මංතීරු කිහිපයක් වසා දැමේ
වික්ටෝරියා හි Blanshard Street හි ගල්පර ඉදිකිරීම් හේතුවෙන්, ලබන සතියේ සිට ප්‍රධාන මංතීරු වල බාධා සහ ප්‍රමාදයන් සිදුවිය හැකි බවට වාර්තා වනවා. උතුරු මංතීරු වල
වික්ටෝරියා හි Blanshard Street හි ගල්පර ඉදිකිරීම් හේතුවෙන්, ලබන සතියේ සිට ප්‍රධාන මංතීරු වල බාධා සහ ප්‍රමාදයන් සිදුවිය හැකි බවට වාර්තා වනවා. උතුරු මංතීරු වල
ඉතාලියේ පුරවැසිභාවය ලබා ගැනීමේ පැරණි “right of blood” නීතිය 2025 සිට දැඩි වශයෙන් සීමා කරන නියෝගයක් හේතුවෙන්, බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට මුතුන් මිත්තන් හරහා පුරවැසිභාවය සඳහා අයදුම්
ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල වේගයෙන් ඉහළ යාමත් සමඟ, රියදුරන්ට අනවශ්‍ය ලෙස තොග ගබඩා කිරීමෙන් වළකින්නැයි NRMA සංවිධානය ඉල්ලා තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව
ඔස්ට්‍රේලියාවේ ඖෂධීය ගංජා භාවිතය ඉක්මනින් වර්ධනය වුවද, එය විශේෂයෙන් මානසික සෞඛ්‍ය තත්වයන් සඳහා සාර්ථක ප්‍රතිකාරයක් නොවිය හැකි බව නව පර්යේෂණයක් පෙන්වා දී තිබෙනවා. සිඩ්නි විශ්වවිද්‍යාලයේ

ඕස්ට්‍රේලියානු තරඟකාරී සහ පාරිභෝගික කොමිසම (ACCC) සහ ඉන්ධන සැපයුම්කරුවන් වන Ampol, BP සහ Chevron සමඟ අද සාකච්ඡාවක් පැවැත්වුණා. ඉන්ධන මිල අධිකව ඉහල යන බවත්, සමහර
පොලී අනුපාතය ඉහළ දැමීමෙන් ජනතාවට ඇතිවන පීඩනය ගැන තමන් අවබෝධයෙන් සිටින බව RBA ප්‍රධානියා Michele Bullock පවසනවා. ඇය සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ යාම, උද්ධමනය

සංචිත විසින් පොලී අනුපාතය 4.10% දක්වා ඉහළ දැමීමත් සමඟ ජනතාවට තවත් මූල්‍ය පීඩනයක් එල්ල වී තිබෙනවා. මෙම තීරණය එන්නේ මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ලෝක තෙල් මිල
සංචිත බැංකුව අද පැවති රැස්වීමේදී පොලී අනුපාතය 4.10% දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය ඉතා සමීප ඡන්දයකින් ගත් එකක් වන අතර, සාමාජිකයින් 9
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 සිට 21 දක්වා තරුණයන්ට දැන් ඩිජිටල් උපත් සහතිකයක් ලබාගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මෙම සේවාව Service NSW ඇප් එක හරහා
මැදපෙරදිග ආරක්ෂක තත්ත්වය උග්‍රවීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සිය ගුවන් අවකාශය තාවකාලිකව සම්පූර්ණයෙන් වසා දමා ඇති බව වාර්තා වනවා. එරට සාමාන්‍ය සිවිල් ගුවන් සේවා