උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාව තුළ සංක්‍රමණිකයන්ට එරෙහිව නැගී එන මහජන විරෝධතාවලට සහ දේශපාලනික බලපෑම්වලට පිළිතුරු වශයෙන්, සංචාරය අතරතුර රැකියා කිරීමට අවස්ථාව ලබාදෙන Working Holiday හෙවත් ‘Backpacker’ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය මන්දගාමී කර ඇති බව සංක්‍රමණ අමාත්‍ය Tony Burke තහවුරු කර තිබෙනවා.

මෙම වීසා ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අත්හිටුවා නොමැති වුවද, පෙර පැවැති වේගයට වඩා සෙමින් සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Banner 01

ගොවිපළ සහ ප්‍රාදේශීය රැකියා සඳහා පැසිෆික් කලාපීය ශ්‍රමික යෝජනා ක්‍රමය ප්‍රධාන වශයෙන් භාවිත කළ යුතු අතර, ඇතැම් ව්‍යාපාරිකයන් අවම සේවා කොන්දේසි යටතේ Backpacker ශ්‍රමිකයන් සූරාකෑම වැළැක්වීම මෙම පියවරට හේතු වී තිබෙනවා.

Advertisement

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, 2025 ජූනි මාසය වන විට ඔස්ට්‍රේලියාව තුළ මෙම වීසා හිමියන් 210,000කට අධික සංඛ්‍යාවක් සිටි අතර, එය කොවිඩ් වසංගතයට පෙර පැවැති මට්ටම මෙන් 100,000ක පමණ ඉහළ යාමක්.

මේ අතර, විපක්ෂ සංධානය සහ One Nation පක්ෂය විසින් ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කරගැනීම සීමා කරන ලෙසට රජයට දැඩි ලෙස බලපෑම් කරමින් සිටිනවා.

Advertisement

මීට අමතරව, ශුද්ධ සංක්‍රමණික සංඛ්‍යාව (Net Overseas Migration) අඩු කිරීමේ අරමුණින්, විදේශයන්හි සිට අයදුම් කරන අයට වඩා දැනට ඔස්ට්‍රේලියාව තුළ සිටින පුද්ගලයින්ගේ වීසා අයදුම්පත් සඳහා ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ද ආගමන විගමන අමාත්‍යවරයා අදාළ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ක්ෂීරපායී සතෙකුට කුරුලු උණ වැළඳී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ Beachport වෙරළ තීරයේ මියගොස් සිටියදී හමු වූ ‘Long-nosed fur...

ඔස්ට්‍රේලියාවේ ඉතිරිව සිටින මුහුදු සිංහයන් 12,000කට පමණ දරුණු Bird Flu වෛරසයෙන් විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ මියගිය දිගු...

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන්...

බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ Working Holiday Maker වීසා සඳහා Regional ප්‍රදේශවල වැඩ කිරීම අනිවාර්ය කිරීමේ යෝජනාව අගමැති Anthony Albanese ප්‍රතික්ෂේප කර තිබෙනවා....

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා...

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke...

Victoria ප්‍රාන්තයේ සියලුම ජනතාවට නොමිලේ දන්ත ප්‍රතිකාර ලබාදීමේ නව වැඩපිළිවෙළක් Labor රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති බෙන්...

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ...

ඔස්ට්‍රේලියාව තුළ ජීවන වියදම් පීඩනය දිගටම ඉහළ මට්ටමක පවතින අතර, ජනතාව තම මුදල් වියදම් කරන ආකාරයත් සැලකිය යුතු ලෙස වෙනස්...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ‘Backpacker’ වීසා නිකුත් කිරීම මන්දගාමී වෙයි

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom