උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

planet

අද රාත්‍රියේ කාලගුණ තත්ත්වය යහපත් නම්, ග්‍රහලෝක 6ක් එකවර අහසේ දැකගැනීමේ විශේෂ අවස්ථාවක් ලැබෙන බව NASA සඳහන් කරනවා.

මෙම “ග්‍රහලෝක පෙරහැර” සිදුවන්නේ සූර්යයා වටා ග්‍රහලෝක ගමන් කරන කක්ෂ එකට සමානව පිහිටීම හේතුවෙන්.

Banner 01

ඔබට පියවි ඇසින් දැකගත හැකි ග්‍රහලෝක වන්නේ Mercury, Venus, Saturn, සහ Jupiter වන අතර බයිනොක්‍යුලර් හෝ දුරදර්ශකයක් මගින් Uranus සහ Neptune දැකගත හැකියි.

Advertisement

මෙය සූර්ය ග්‍රහණයක් නැරඹීමේදී මෙන් ආරක්ෂිත කණ්නාඩි පැළඳීම අවශ්‍ය වන්නේ නැහැ.

මේවා නැරඹීමට හොඳම කාලය සන්ධ්‍යා සමයේ (sunset පසු) හෝ උදෑසන (sunrise පෙර) අවස්ථාවලදීයි.

Advertisement

ග්‍රහලෝක පෘථිවි දර්ශන සීමාවේ අඩුම වශයෙන් අංශක 10කට ඉහළින් පෙනී සිටිය යුතුයි.

Venus – සූර්යයා හා චන්ද්‍රයා පසු අහසේ දීප්තිමත්ම වස්තුව වන අතර සුදු පැහැයෙන් දිස්වනු ඇති.

Mars, රතු පැහැති බින්දුවක් ලෙස පෙනෙන අතර Saturn – කහ පැහැති ආලෝකයක් දල්වයි.

Jupiter – ඉහළ අහසේ පැහැදිලිව පෙනෙන අතර Mercury – හඳුනාගැනීමට අසීරුම ග්‍රහලෝකය වනවා.

මේ අතර ලබන අඟහරුවාදා සම්පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් ආසියා, ඕස්ට්‍රේලියා, පැසිෆික් දූපත් සහ ඇමරිකා ප්‍රදේශවලින් දැකගත හැකි අතර එහිදී චන්ද්‍රයා “blood moon” ලෙස රතු පැහැයෙන් දිස්වනු ඇති.

මැයි 31දා “Blue Moon” (මාසයක දෙවන පූර්ණ චන්ද්‍රයා) දක්නට ලැබෙන අතර ජූනි 8 සහ 9 දිනවල Venus සහ Jupiter එකිනෙකට ඉතා සමීපව අහසේ දිස්වනු ඇති බවයි නාසා ආයතනය පවසන්නේ.

මෙවැනි සිදුවීම් ග්‍රහලෝක සූර්යයා වටා ගමන් කරන ආකාරය සහ ඒවා පෘථිවියට සම්බන්ධව ස්ථානගත වන විදිහ අවබෝධ කරගැනීමටත්, විද්‍යාත්මක අභ්‍යාවකාශ මෙහෙයුම් සැලසුම් කිරීමටත් වැදගත් වනු ඇති.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 25ත් 34ත් අතර තරුණයන්ගේ නිවාස හිමිකාරීත්වය වසර 80කින් වාර්තා වූ පහළම මට්ටමට වැටී තිබෙනවා. Anglicare Australia නිකුත්...

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත...

2026 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට බලපාන ප්‍රධාන මූල්‍ය සහ සුභසාධන සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන...

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම සුපිරි වෙළඳසැල් ජාලය වන Colesහි ප්‍රධාන විධායක නිලධාරිනී Leah Weckertගේ වාර්ෂික ප්‍රසාද දීමනාවලින් ඩොලර් 4,14,000ක මුදලක් කපා...

ඔස්ට්‍රේලියානු සංචාරකයන් සහ Credit Card භාවිතකරුවන්ට ඉදිරියේදී points, travel benefits සහ වෙනත් ත්‍යාග අඩුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් වී...

AUKUS ගිවිසුම යටතේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන් ඔස්ට්‍රේලියානු කලාපයේ සැරිසැරීම ඉහළ යාමත් සමඟ, බටහිර ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් න්‍යෂ්ටික විකිරණ...

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා...

ඔස්ට්‍රේලියාවේ ඒජ් කෙයා සහ මෙඩිකෙයා සේවාවලට අදාළ වැදගත් අලුත් තොරතුරු කිහිපයක් සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ලර් අද ප්‍රකාශ කර තිබෙනවා. ඔහු...

මෙල්බන් Campbellfield ප්‍රදේශයේ පැරණි Ford කර්මාන්තශාලාව ඩොලර් බිලියන 1.1ක දත්ත මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට යෝජනා වී තිබෙනවා. ගොඩනැගිලි හයකින් සමන්විත...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අද රාත්‍රියේ ග්‍රහලෝක 6 ක් එකවර දැකගැනීමේ විරල අවස්ථාවක්

planet

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom