LATEST NEWS
ඔස්ට්රේලියාවේ දෙවැනි සහ තෙවැනි වසරේ Working Holiday Visa ලබාගැනීම සඳහා හඳුන්වාදීමට සැලසුම් කළ Ballot ක්රමය ක්රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දැමීමට ෆෙඩරල් රජය සූදානම් වන බව වාර්තා වෙනවා. මෙම යෝජනාව සම්බන්ධයෙන් ගොවිපළ, සංචාරක සහ Hospitality ක්ෂේත්රවල ව්යාපාරිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. විශේෂයෙන්ම Regional Areasවල සේවක හිඟයක් ඇතිවිය හැකි..
ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපකයේ 6.6ක ප්රබලත්වයෙන් යුත් භූමිකම්පාවක කම්පන ඔස්ට්රේලියාවේ Darwin නුවර ඇතුළු ප්රදේශ රැසකට දැනී තිබෙනවා. අද උදෑසන 6.41ට පමණ ඉන්දුනීසියාවේ Tanimbar Islands ආසන්නයේ මෙම භූමිකම්පාව සිදුව ඇති බව සඳහන්. Banda Sea මුහුදු පතුලේ කිලෝමීටර් 29ක් පමණ ගැඹුරින් භූමිකම්පාව හටගෙන තිබෙනවා. මෙහි කම්පන Darwin නුවර CBD ප්රදේශය ඇතුළු තදාසන්න..
ඔස්ට්රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. නොවැම්බර් 1 වැනිදා ආරම්භ වූ මෙම වැඩසටහන සම්බන්ධයෙන් වැඩිහිටි පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින OPAN සංවිධානය නිකුත් කළ වාර්තාවකින් මේ බව අනාවරණය කර තිබෙනවා. එම වාර්තාවට අනුව..
Melbourne CBD ප්රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා. සිඟමන් යැදීම අපරාධයක් ලෙස සැලකීම ඉවත් කිරීමෙන් පසු ගතවූ දින 40 තුළ මෙවැනි සිදුවීම් 470ක් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත්, නීති වෙනස්..
Victoria ප්රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්රාන්ත මැතිවරණයෙන් නැවත බලයට පත්වුවහොත් මෙම වැඩසටහන ක්රියාත්මක කරන බවයි පක්ෂය පොරොන්දු වී ඇත්තේ. මෙම යෝජනාව යටතේ ගර්භණී සමයේ සිදුකරන Non-Invasive Prenatal Testing හෙවත් NIPT පරීක්ෂණය නොමිලේ..
ඔස්ට්රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්රමුඛතාව ලබාදෙන වීසා ප්රතිපත්තිය තවදුරටත් ක්රියාත්මක කරන බව ෆෙඩරල් රජය පවසනවා. මේ සම්බන්ධයෙන් මීට පෙර හඳුන්වා දුන් Ministerial Direction 119 යටතේ විදේශයන්හි සිට වීසා ඉල්ලුම් කරන සේවකයන්ට අඩු ප්රමුඛතාවක් හිමිවුණා. කෙසේ වෙතත්, එම නියෝගය ඉවත්..




TOP NEWS
SRI LANKAN NEWS
AUS LANKA TV NEWS
SPORTS NEWS
ප්රධාන පුවත
ඔස්ට්රේලියාවේ දෙවැනි සහ තෙවැනි වසරේ Working Holiday Visa ලබාගැනීම සඳහා හඳුන්වාදීමට සැලසුම් කළ Ballot ක්රමය ක්රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දැමීමට ෆෙඩරල් රජය සූදානම් වන බව වාර්තා වෙනවා. මෙම...
උණුසුම් පුවත්
ඔස්ට්රේලියාවේ දෙවැනි සහ තෙවැනි වසරේ Working Holiday Visa ලබාගැනීම සඳහා හඳුන්වාදීමට සැලසුම් කළ Ballot ක්රමය ක්රියාත්මක කිරීම ලබන වසර දක්වා...
ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපකයේ 6.6ක ප්රබලත්වයෙන් යුත් භූමිකම්පාවක කම්පන ඔස්ට්රේලියාවේ Darwin නුවර ඇතුළු ප්රදේශ රැසකට දැනී තිබෙනවා. අද උදෑසන 6.41ට...
ඔස්ට්රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා...
වික්ටෝරියා ප්රාන්තයේ වෙසෙන ශ්රී ලාංකිකයන්ට එකම ස්ථානයකදී හමුවීමට, ව්යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට සහ ශ්රී ලාංකික සංස්කෘතියේ රසය විඳගැනීමට අවස්ථාව සලසන...
Victoria ප්රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා...
Melbourne CBD ප්රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව...
ඔස්ට්රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්රමුඛතාව ලබාදෙන වීසා ප්රතිපත්තිය තවදුරටත්...
ඔස්ට්රේලියාවේ ප්රාදේශීය ප්රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්ය...
ඔස්ට්රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්රියාත්මක වීමට නියමිතයි. ඒ...
ක්රීඩා පිටිය
2018 වසරේදී ඔස්ට්රේලියානු ක්රිකට් ක්රීඩාව දැඩි අර්බුදයකට ඇද දැමූ පන්දුව පළුදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඔස්ට්රේලියානු ක්රිකට් ක්රීඩක David Warner...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්රීලංකා පුවත්
Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා....
ඇමරිකා එක්සත් ජනපදයේ Kentucky ප්රාන්තයේ Louisville නගර සභා මැතිවරණයට ශ්රී ලාංකික සම්භවයක් ඇති Melina Hettiaratchi ඉදිරිපත් වී තිබෙනවා. ඇයගේ පියා...







