LATEST NEWS
එළඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ සෞඛ්‍ය, නිවාස, ප්‍රවාහන, අධ්‍යාපන සහ ජීවන වියදම් ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ පොරොන්දු රැසක් ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත්, මෙම පොරොන්දු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඩොලර් බිලියන ගණනක මුදල් සපයාගන්නා ආකාරය පිළිබඳ තවමත් පැහැදිලි නොවන කරුණු පවතින බවයි වාර්තා..
ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ David Jones වෙළෙඳසැල් ජාලයේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ, එහි පාරිභෝගිකයන්ට තමන් සතු Gift Cards සහ කලින් මුදල් ගෙවා ඇණවුම් කළ භාණ්ඩ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමුකරන ලෙස පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයන් උපදෙස් ලබාදී තිබෙනවා. දැනට පවතින Gift Cards හැකි ඉක්මනින් භාවිත කරන ලෙසත්, අලුතින් Gift Cards මිලදී ගැනීමෙන් තාවකාලික..
ඔස්ට්‍රේලියාවේ Melbourne නගරය පුරා සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ බවට සැක කෙරෙන ගිනි තැබීම් ඉහළ යාමත් සමඟ ඉන්ධන අලෙවිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබාගැනීමේ සිදුවීම්වලට සම්බන්ධ මෙම ප්‍රහාර හමුවේ, ඉන්ධන සහ ඉන්ධන බහාලුම් සැකසහිත ලෙස මිලදී ගැනීම් පිළිබඳ දැනුම්දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ආසන්නතම සිදුවීම ලෙස,..
2027 වසර සඳහා NSW Australian of the Year සම්මානය සමුද්‍ර විද්‍යාඥවරියක වන ආචාර්ය Vanessa Pirotta වෙත පිරිනමා තිබෙනවා. තල්මසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිතයෙන් ඔවුන්ගේ ශ්වසන විවරවලින් පිටවන ද්‍රව්‍යවල සාම්පල එකතු කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීම ඇයගේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා. එමෙන්ම Sydney Harbour ආශ්රිත සාගර ජීවීන් පිළිබඳ..
ඔස්ට්‍රේලියාවේ Telstra සමාගමේ පාරිභෝගිකයන් රැසකගේ දුරකථනවලට නොලැබුණු ඇමතුම් පිළිබඳ SMS දැනුම්දීම් විශාල සංඛ්‍යාවක් එකවර ලැබීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. එම පණිවිඩ මඟින් “You missed a call, but the caller didn’t leave a message” යනුවෙන් දැනුම්දී ඇති අතර පාරිභෝගිකයන් පවසන්නේ පණිවිඩයේ සදහන් අදාළ පුද්ගලයන් තමන්ට ඇමතුම් ලබා නොදුන් බවයි. මෙම සිදුවීමත්..
Victoria ප්‍රාන්තයේ නිෂ්පාදන කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කරමින් නව රැකියා 5,000ක් පමණ බිහි කිරීමේ සැලසුමක් Labor පක්ෂය ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා ඩොලර් මිලියන 350ක Make It Here Fund නමින් නව අරමුදලක් හඳුන්වාදීමටයි එම පක්ෂය සැලසුම් කර ඇත්තේ. මෙම අරමුදල යටතේ ව්‍යාපාර සමඟ හවුල් ආයෝජන සඳහා ඩොලර් මිලියන 200ක් සහ කර්මාන්ත..




TOP NEWS
SRI LANKAN NEWS
AUS LANKA TV NEWS
SPORTS NEWS
ප්‍රධාන පුවත
එළඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ සෞඛ්‍ය, නිවාස, ප්‍රවාහන, අධ්‍යාපන සහ ජීවන වියදම් ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ පොරොන්දු රැසක් ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ...
උණුසුම් පුවත්
එළඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ සෞඛ්‍ය, නිවාස, ප්‍රවාහන, අධ්‍යාපන සහ ජීවන වියදම්...
ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ David Jones වෙළෙඳසැල් ජාලයේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ, එහි පාරිභෝගිකයන්ට තමන් සතු Gift Cards සහ කලින් මුදල් ගෙවා...
ඔස්ට්‍රේලියාවේ Melbourne නගරය පුරා සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ බවට සැක කෙරෙන ගිනි තැබීම් ඉහළ යාමත් සමඟ ඉන්ධන අලෙවිය සම්බන්ධයෙන් පොලිසිය...
ඔස්ට්‍රේලියාවේ Telstra සමාගමේ පාරිභෝගිකයන් රැසකගේ දුරකථනවලට නොලැබුණු ඇමතුම් පිළිබඳ SMS දැනුම්දීම් විශාල සංඛ්‍යාවක් එකවර ලැබීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. එම...
2027 වසර සඳහා NSW Australian of the Year සම්මානය සමුද්‍ර විද්‍යාඥවරියක වන ආචාර්ය Vanessa Pirotta වෙත පිරිනමා තිබෙනවා. තල්මසුන්ගේ සෞඛ්‍ය...
Victoria ප්‍රාන්තයේ නිෂ්පාදන කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කරමින් නව රැකියා 5,000ක් පමණ බිහි කිරීමේ සැලසුමක් Labor පක්ෂය ඉදිරිපත් කර තිබෙනවා. ඒ...
ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වෙබ් අඩවියකට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා....
ඇමරිකා එක්සත් ජනපදයේ Kentucky ප්‍රාන්තයේ Louisville නගර සභා මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති Melina Hettiaratchi ඉදිරිපත් වී තිබෙනවා. ඇයගේ පියා...
ඇමෙරිකා එක්සත් ජනපදයේ 2026 මධ්‍යවාර මැතිවරණයේදී Democratic පක්ෂය විසින් Senate සභාවේ සහ House of Representatives හි බහුතර බලය දිනා ගැනීමට...
ක්‍රීඩා පිටිය
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්‍රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්‍රීඩිකාව...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට...
Melbourne සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවය කරුණු...







