LATEST NEWS
රුසියාව ඇතුළු විදේශීය රටවල් විසින් සිදුකරන සයිබර් ප්රහාර සහ අසත්ය තොරතුරු ප්රචාරණය හේතුවෙන් ඔස්ට්රේලියාවේ ප්රජාතන්ත්රවාදී ක්රියාවලියට බරපතළ තර්ජනයක් එල්ල විය හැකි බවට සයිබර් ආරක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා. විශේෂයෙන් රුසියාව විසින් සයිබර් ප්රහාර, අසත්ය තොරතුරු ප්රචාරණය, ආර්ථික බලපෑම් සහ දේශපාලන මැදිහත්වීම් ඇතුළත් දෙමුහුන් යුද ක්රමවේදයක් (Hybrid Warfare) භාවිත කරන බවට..
ඔස්ට්රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය අවට සුළි කුණාටුවක් ගමන් කිරීමත් සමඟ ප්රාන්ත කිහිපයකට අයහපත් කාලගුණික තත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් අදාළ ප්රදේශ වලට තද සුළං, වැසි සහ හදිසි ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවට කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි පැවසෙන්නේ. විශේෂයෙන්ම Melbourne, Gippsland සහ Victoria හි උතුරු හා..
වික්ටෝරියා ප්රාන්ත මැතිවරණයට One Nation පක්ෂයෙන් Melbourne ආසනය සඳහා ඉදිරිපත් වීමට නියමිතව සිටි Matthew Collins සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, ඔහුගේ පැරණි සමාජ මාධ්ය ගිණුම්වල පළ කර තිබූ ලිංගික කරුණු ඇතුළත් සහ කාන්තාවන් සම්බන්ධයෙන් අපහාසාත්මක ප්රකාශ කිහිපයක් නැවත කරළියට පැමිණීමත් සමඟයි. විශේෂයෙන්ම කාන්තාවකගෙන් ලිංගික සම්බන්ධතාවයකට කැමැත්ත විමසීම අවශ්ය නොවන..
ඔස්ට්රේලියාවේ උද්ධමනය ඉහළ යාමත් සමඟ ලබන සතියේ නැවතත් පොලී අනුපාත ඉහළ දැමීමට Reserve Bank of Australia (RBA) පියවර ගනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවනවා. නවතම සංඛ්යාලේඛන අනුව, 2026 සැප්තැම්බර් මාසය වන විට ඔස්ට්රේලියාවේ වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 4.3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර, ඉහළ යන ජීවන වියදම හමුවේ රජයේ..
Queensland ප්රාන්තයේ Gold Coastහි පැවැති ජනප්රිය සංගීත ප්රසංගයක් අතරතුර තාවකාලික ප්රේක්ෂකාගාරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. Coolangatta Beach වෙරළ තීරයේ පැවැති Red Hot Summer Tour සංගීත ප්රසංගය අතරතුරයි මෙම අනතුර සිදුව ඇත්තේ. ඔස්ට්රේලියානු රොක් සංගීත කණ්ඩායමක් වන Boom Crash Opera වේදිකාවේ ප්රසංගය ඉදිරිපත් කරමින් සිටියදී, ප්රේක්ෂකයන් සඳහා..
ඔස්ට්රේලියාවේ කාන්තාවන්ට මාසික ඔසප් වේදනාව ඇතුළු ප්රජනක සෞඛ්ය ගැටලු සඳහා වසරකට අමතර වැටුප් සහිත නිවාඩු දින 10ක් ලබාදීමේ යෝජනාවක් පිළිබඳව ෆෙඩරල් මට්ටමින් අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්රේලියාවේ National Employment Standards හෙවත් ජාතික රැකියා ප්රමිතීන් සමාලෝචනය කරන ෆෙඩරල් පාර්ලිමේන්තු විමර්ශනයකට වෘත්තීය සමිති, නීතිඥයන් සහ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන මෙම යෝජනාව..




TOP NEWS
SRI LANKAN NEWS
AUS LANKA TV NEWS
SPORTS NEWS
ප්රධාන පුවත
රුසියාව ඇතුළු විදේශීය රටවල් විසින් සිදුකරන සයිබර් ප්රහාර සහ අසත්ය තොරතුරු ප්රචාරණය හේතුවෙන් ඔස්ට්රේලියාවේ ප්රජාතන්ත්රවාදී ක්රියාවලියට බරපතළ තර්ජනයක් එල්ල විය හැකි බවට සයිබර් ආරක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා. විශේෂයෙන් රුසියාව...
උණුසුම් පුවත්
රුසියාව ඇතුළු විදේශීය රටවල් විසින් සිදුකරන සයිබර් ප්රහාර සහ අසත්ය තොරතුරු ප්රචාරණය හේතුවෙන් ඔස්ට්රේලියාවේ ප්රජාතන්ත්රවාදී ක්රියාවලියට බරපතළ තර්ජනයක් එල්ල විය...
ඔස්ට්රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය අවට සුළි කුණාටුවක් ගමන් කිරීමත් සමඟ ප්රාන්ත කිහිපයකට අයහපත් කාලගුණික තත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. මේ...
වික්ටෝරියා ප්රාන්ත මැතිවරණයට One Nation පක්ෂයෙන් Melbourne ආසනය සඳහා ඉදිරිපත් වීමට නියමිතව සිටි Matthew Collins සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා....
ඔස්ට්රේලියාවේ උද්ධමනය ඉහළ යාමත් සමඟ ලබන සතියේ නැවතත් පොලී අනුපාත ඉහළ දැමීමට Reserve Bank of Australia (RBA) පියවර ගනු ඇතැයි...
Queensland ප්රාන්තයේ Gold Coastහි පැවැති ජනප්රිය සංගීත ප්රසංගයක් අතරතුර තාවකාලික ප්රේක්ෂකාගාරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. Coolangatta...
ඔස්ට්රේලියාවේ කාන්තාවන්ට මාසික ඔසප් වේදනාව ඇතුළු ප්රජනක සෞඛ්ය ගැටලු සඳහා වසරකට අමතර වැටුප් සහිත නිවාඩු දින 10ක් ලබාදීමේ යෝජනාවක් පිළිබඳව...
වික්ටෝරියා ප්රාන්තයේ පසුගිය සිකුරාදා සිට සිදුවූ මාරාන්තික රිය අනතුරු මාලාවකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු බරපතළ තුවාල...
ඔස්ට්රේලියානු ෆෙඩරල් රජය Medicare සේවාවන් පුළුල් කිරීම සඳහා ආරම්භ කළ ඩොලර් බිලියන 8.5ක වැඩපිළිවෙළ යටතේ, නොමිලේ වෛද්ය ප්රතිකාර ලබාදෙන GP...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්රාන්ත මැතිවරණයට පෙර ප්රධාන දේශපාලන පක්ෂ හතරේ නායකයන් සහභාගී වන විශේෂ රූපවාහිනී විවාදයක් පැවැත්වීමට...
ක්රීඩා පිටිය
ඔස්ට්රේලියානු ක්රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්රීඩිකාව...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්රීලංකා පුවත්
ප්රසාදි අබේගුණරත්නගේ අධ්යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්රී ලංකාවේ...
SriLankan Airlines ගුවන් සේවයට අයත් UL503 ගුවන් යානය London බලා පිටත්වීමට සූදානම් වෙමින් සිටියදී හදිසියේ ගුවන්ගත වීම නවතා ඇති බවට...







