LATEST NEWS
මෙල්බන්හි ක්රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන, ශ්රී ලංකා ‘A’ කණ්ඩායමේ හිටපු ක්රීඩකයෙකු වන 51 හැවිරිදි පුද්ගලයෙකු කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධ චෝදනාවකට Broadmeadows Magistrates’ අධිකරණයෙ හමුවේ වරදකරු බවට තීරණය කර තිබෙනවා. වාර්තා අනුව මෙම සිද්ධිය 2025 ජනවාරි 26 වනදා Melbourne හි Sunbury ප්රදේශයේ සිදුවී ඇති අතර, නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ විවාදාත්මක..
ඔස්ට්රේලියාවේ විශ්රාමිකයන්ට තම විශ්රාම ඉතුරුම් තවදුරටත් ඉහළ නංවා ගැනීමට අවස්ථාව සලසන Retirement Bonus පහසුකම මේ වනවිට වැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා. CBUS Super අරමුදල පවසන්නේ විශ්රාමිකයන් 15,700කට වැඩි පිරිසකගේ ඉතුරුම් සඳහා සමස්තයක් ලෙස $68 millionක මුදලක් මෙම පහසුකම යටතේ එක්කර ඇති බවයි. මෙම ප්රතිලාභය හරහා එක් සාමාජිකයෙකුට ලැබුණු සාමාන්ය මුදල $4,300ක්..
ඔස්ට්රේලියාවේ ලිපිකරු සහ පරිපාලන අංශයේ ඇතැම් සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ විධිවිධාන ඉල්ලා සිටීමට නව අවස්ථාවක් හිමිවීමට නියමිතයි. ඒ අනුව ඔක්තෝබර් 26 වැනිදා සිට Clerks Award යටතේ ආවරණය වන සේවකයන් සඳහා මෙම නව විධිවිධානය ක්රියාත්මක වනවා. මෙම වෙනස යටතේ අදාළ සේවකයන්ට තම රැකියා කටයුතු නිවසේ සිට සිදුකිරීම සම්බන්ධයෙන් සේවායෝජකයන් සමඟ..
ඔස්ට්රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ දැමීමේ හැකියාව පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. Reserve Bank of Australia නියෝජ්ය අධිපති Andrew Hauser පෙන්වා දෙන්නේ, උද්ධමනය සම්බන්ධයෙන් බැංකුව මීට පෙර අපේක්ෂා කළ තත්ත්වයට වඩා දැන් අවදානම් ඉහළ ගොස් ඇති බවයි. විශේෂයෙන්ම, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉහළ ගොස් ඇති ඉන්ධන මිල සහ තාක්ෂණික ආයෝජන ඉහළ යාම..
වික්ටෝරියාවේ ස්වාධීන මන්ත්රී Helen Hainesට Wangaratta හිදී එල්ල වූ බවට සැක කෙරෙන ඉලක්කගත වාහන ප්රහාරයෙන් පසු, ඇගේ දෙවන පාදයත් ශල්යකර්මයකින් ඉවත් කර තිබෙනවා. ඇගේ සැමියා Phil Haines අද තහවුරු කර ඇත්තේ, ඇය මේ වනවිට ස්ථාවර තත්ත්වයේ සිටින බවයි. 65 හැවිරිදි Haines සඳුදා තම electorate office අසල මෝටර් රථයෙන් බඩු ඉවත්..
ඇදුම ඇතුළු ශ්වසන රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් ඖෂධ ලබාදිය හැකි නවීන තාක්ෂණයක් මෙල්බන් විශ්වවිද්යාලයට සම්බන්ධ Misti නමැති නව ව්යාපාරික සමාගමක් විසින් සංවර්ධනය කර තිබෙනවා. ඔස්ට්රේලියානු පර්යේෂණ අනුව ඇදුම රෝගීන්ගෙන් සියයට 90ක් දක්වා පිරිසක් තමන් භාවිත කරන inhaler නිවැරදි ආකාරයෙන් භාවිත නොකරන බව වාර්තා වනවා. මෙම ගැටලුවට විසඳුමක් ලෙස..
SPORTS NEWS
ප්රධාන පුවත
මෙල්බන්හි ක්රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන, ශ්රී ලංකා ‘A’ කණ්ඩායමේ හිටපු ක්රීඩකයෙකු වන 51 හැවිරිදි පුද්ගලයෙකු කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධ චෝදනාවකට Broadmeadows Magistrates’ අධිකරණයෙ හමුවේ වරදකරු බවට තීරණය කර...
උණුසුම් පුවත්
මෙල්බන්හි ක්රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන, ශ්රී ලංකා ‘A’ කණ්ඩායමේ හිටපු ක්රීඩකයෙකු වන 51 හැවිරිදි පුද්ගලයෙකු කාන්තාවකට ලිංගික අතවර කිරීම...
ඔස්ට්රේලියාවේ විශ්රාමිකයන්ට තම විශ්රාම ඉතුරුම් තවදුරටත් ඉහළ නංවා ගැනීමට අවස්ථාව සලසන Retirement Bonus පහසුකම මේ වනවිට වැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා....
ඔස්ට්රේලියාවේ ලිපිකරු සහ පරිපාලන අංශයේ ඇතැම් සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ විධිවිධාන ඉල්ලා සිටීමට නව අවස්ථාවක් හිමිවීමට නියමිතයි. ඒ අනුව...
ඔස්ට්රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ දැමීමේ හැකියාව පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. Reserve Bank of Australia නියෝජ්ය අධිපති Andrew Hauser පෙන්වා...
වික්ටෝරියාවේ ස්වාධීන මන්ත්රී Helen Hainesට Wangaratta හිදී එල්ල වූ බවට සැක කෙරෙන ඉලක්කගත වාහන ප්රහාරයෙන් පසු, ඇගේ දෙවන පාදයත් ශල්යකර්මයකින්...
ඇදුම ඇතුළු ශ්වසන රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් ඖෂධ ලබාදිය හැකි නවීන තාක්ෂණයක් මෙල්බන් විශ්වවිද්යාලයට සම්බන්ධ Misti නමැති නව...
Gippsland ප්රදේශයේ පසුගිය මාසය තුළ 17වැනි භූකම්පනය වාර්තා වී තිබෙනවා. ඊයේ රාත්රියේ Leongatha අසල රික්ටර් මාපක 2.4ක භූකම්පනයක් සටහන් වී...
ඔස්ට්රේලියානුවන්ට දවසේ පැය 24 පුරා නොමිලේ සෞඛ්ය උපදෙස් ලබාගැනීමට හඳුන්වාදී ඇති 1800MEDICARE සේවාව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් භාවිත කර...
මිනිසුන් එකිනෙකාගෙන් ඈත් වෙමින් සිටින බව ඔස්ට්රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් විශ්වාස කරන බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Mental...
ක්රීඩා පිටිය
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්රීලංකා පුවත්
මෙල්බන්හි ක්රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන, ශ්රී ලංකා ‘A’ කණ්ඩායමේ හිටපු ක්රීඩකයෙකු වන 51 හැවිරිදි පුද්ගලයෙකු කාන්තාවකට ලිංගික අතවර කිරීම...
මෙල්බන් නගරයේ පිහිටි ප්රාථමික පාසලක දරුවන්ට ලිංගික හා ශාරීරික අපයෝජන සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වික්ටෝරියා ප්රාන්තයේ අධ්යාපන...









