LATEST NEWS
ඔස්ට්රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රී Helen Haines අනතුරට ලක් කර බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ 43 හැවිරිදි Brendan Nugent අද Wangaratta මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. වික්ටෝරියාවේ Tarrawingee ප්රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරුට බරපතළ තුවාල සිදුකරන ආකාරයෙන් අනතුරුදායක ලෙස රිය පැදවීම, හිතාමතා බරපතළ තුවාල සිදුකිරීම සහ ෆෙඩරල් රාජ්ය නිලධාරියෙකුට හානි කිරීම..
බටහිර ඔස්ට්රේලියානු ප්රාන්තයේ ප්රධාන විශ්වවිද්යාල තුනක් ඒකාබද්ධ කිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා. University of Western Australia (UWA), Curtin University සහ Murdoch University යන විශ්වවිද්යාල තුන එක් ආයතනයක් බවට පත්කිරීම මෙම යෝජනාවේ අරමුණයි. ප්රාන්තයේ උසස් අධ්යාපන අමාත්ය Tony Buti ප්රකාශ කරන්නේ ඇතැම් විශ්වවිද්යාල..
ඔස්ට්රේලියාවට පැමිණෙන සංක්රමණිකයන්ගේ සංඛ්යාව අඩු කිරීම සම්බන්ධයෙන් රට තුළ පවතින දේශපාලන විවාදය, විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණි පවුල්වලට ඇති කරන බලපෑම පිළිබඳ නව අවධානයක් යොමු වී තිබෙනවා. මාධ්ය වාර්තා කරන්නේ ඇෆ්ගනිස්ථානය, සිරියාව, ඉන්දුනීසියාව, පිලිපීනය සහ සුඩානය ඇතුළු රටවල් රැසකින් පැමිණි පවුල් පසුබිම් ඇති පාසල් සිසුන්ගේ අත්දැකීම් ඔස්සේ ඔස්ට්රේලියාවේ බහු සංස්කෘතික සමාජය..
ඔස්ට්රේලියානු ආරක්ෂක හමුදාවට පැපුවා නිව්ගිනියා පුරවැසියන් බඳවා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ඔස්ට්රේලියානු රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, පැපුවා නිව්ගිනියාවේ විශ්වවිද්යාල සිසුන්ට සහ මෑතකදී උපාධි ලබාගත් තරුණයන්ට ලබන නොවැම්බර් 16 වැනිදා සිට ඔස්ට්රේලියානු ආරක්ෂක හමුදාවට අයදුම් කිරීමට අවස්ථාව හිමිවනු ඇති. ඔස්ට්රේලියානු ඩොලර් මිලියන 65ක වියදමින් ක්රියාත්මක වන..
ඔස්ට්රේලියානු model සහ swimwear designer Sahara Ray වයස අවුරුදු 34දී මියගොස් තිබෙනවා. ඇගේ පවුල මාධ්ය වෙත පවසා ඇත්තේ Sahara රෝහලේදී පවුලේ සාමාජිකයන් සමඟ සිටියදී මියගිය බවයි. කෙසේවෙතත්, ඇගේ මරණයට නිශ්චිත හේතුව මෙතෙක් නිල වශයෙන් ප්රකාශ කර නැහැ. Sahara Ray, ප්රසිද්ධ Australian surfer Tony Rayගේ දියණියක් වන අතර, 2014දී තමන්ගේම swimwear..
ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, කාන්තාවන්ගේ ආර්තවහරණය හෙවත් Menopause අවධියේදී ඇතිවන සෞඛ්ය අවශ්යතාවලට ගැළපෙන නිෂ්පාදන පහසුවෙන් හඳුනාගැනීම සඳහා නව ක්රමවේදයක් හඳුන්වාදීමට සූදානම් වනවා. ඒ අනුව 2027 වසරේ මුල් භාගයේ සිට Coles වෙළෙඳසැල්වල තෝරාගත් නිෂ්පාදන සඳහා දම් පැහැති MTick සංකේතයක් ප්රදර්ශනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. GenM Collective ආයතනය සමඟ..
SPORTS NEWS
ප්රධාන පුවත
ඔස්ට්රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රී Helen Haines අනතුරට ලක් කර බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ 43 හැවිරිදි Brendan Nugent අද Wangaratta මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. වික්ටෝරියාවේ Tarrawingee ප්රදේශයේ පදිංචිකරුවෙකු...
උණුසුම් පුවත්
ඔස්ට්රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රී Helen Haines අනතුරට ලක් කර බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ 43 හැවිරිදි Brendan Nugent අද...
බටහිර ඔස්ට්රේලියානු ප්රාන්තයේ ප්රධාන විශ්වවිද්යාල තුනක් ඒකාබද්ධ කිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා....
ඔස්ට්රේලියානු model සහ swimwear designer Sahara Ray වයස අවුරුදු 34දී මියගොස් තිබෙනවා. ඇගේ පවුල මාධ්ය වෙත පවසා ඇත්තේ Sahara රෝහලේදී...
ඔස්ට්රේලියාවට පැමිණෙන සංක්රමණිකයන්ගේ සංඛ්යාව අඩු කිරීම සම්බන්ධයෙන් රට තුළ පවතින දේශපාලන විවාදය, විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණි පවුල්වලට ඇති කරන බලපෑම...
ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, කාන්තාවන්ගේ ආර්තවහරණය හෙවත් Menopause අවධියේදී ඇතිවන සෞඛ්ය අවශ්යතාවලට ගැළපෙන නිෂ්පාදන පහසුවෙන් හඳුනාගැනීම සඳහා...
ඔස්ට්රේලියාවේ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්රී Helen Haines මෝටර් රථයකින් යටකර තුවාල සිදුකළ බවට සැකකෙරෙන පුද්ගලයා අල්ලා ගැනීමට මැදිහත් වූ කරණවෑමියෙකු (Barber)...
බටහිර ඔස්ට්රේලියානු ප්රාන්තයේ ආගමික පාසල්වල ගුරුවරුන් සහ සිසුන්ට සිදුවන වෙනස්කම් කිරීම් වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදීමට ප්රාන්ත රජය සූදානම් වනවා....
ඔස්ට්රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රී Helen Hainesට එල්ල වූ රිය ප්රහාරයෙන් ඇයගේ එක් පාදයක් අහිමි වී ඇති බව වාර්තා වනවා....
වික්ටෝරියා ප්රාන්තයේ ප්රදේශ රැසකට බලපෑ හැකි දරුණු අකුණු සහිත වැසි හා කුණාටු තත්ත්වයක් පිළිබඳව කාලගුණ විද්යා කාර්යාංශය අනතුරු ඇඟවීමක් නිකුත්...
ක්රීඩා පිටිය
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්රීලංකා පුවත්
මෙල්බන් නගරයේ පිහිටි ප්රාථමික පාසලක දරුවන්ට ලිංගික හා ශාරීරික අපයෝජන සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වික්ටෝරියා ප්රාන්තයේ අධ්යාපන...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්ය බව ඔහුගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝඡ්...









