LATEST NEWS
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව වෙළෙඳාම, ආරක්ෂාව, අධ්‍යාපනය සහ සාගර කටයුතු ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගිතාව තවත් ශක්තිමත් කිරීමට එකඟ වී තිබෙනවා. මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ කොළඹදී පැවති දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරී සාකච්ඡා සහ උපායමාර්ගික සාගර සංවාදයෙන් පසුවයි. ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට අනුව, ජ්‍යෙෂ්ඨ නිලධාරී සාකච්ඡාවල හයවන වටය සහ උපායමාර්ගික සාගර සංවාදයේ..
VicEmergency නවතම යාවත්කාලීන අනුව, වික්ටෝරියා ප්‍රාන්තයේ ගංගා සහ ජල මාර්ග රැසකට අද සුළු ගංවතුර අවධානම් උපදේශන නිකුත් කර තිබෙනවා. Avon, Latrobe, Thomson, Macalister, Mitchell, Goulburn, Loddon, Avoca, Ovens, King සහ Upper Murray ඇතුළු ප්‍රදේශ රැසට “Stay Informed” මට්ටමේ නිවේදන ක්‍රියාත්මක වන අතර, Yarra River හි Warrandyte ඉහළ ප්‍රදේශයටද අවධානයෙන් සිටින..
වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් දසදහසක් පමණ හෙට බ්‍රහස්පතින්දා පැය හතරක වර්ජනයකට එක්වීමට සූදානම් වන බව වාර්තා වනවා. වෛද්‍යවරුන්ගේ වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය සමඟ මාස දාහතරකට වැඩි කාලයක් සාකච්ඡා පැවතියද මේ දක්වා එකඟතාවකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කර තිබෙනවා. වෛද්‍යවරුන් පවසන්නේ..
2027 Times Higher Education ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල 34 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට මෙල්බන් විශ්ව විද්‍යාලය සමත්වී තිබෙනවා. පසුගිය වසරේ 37 වන ස්ථානයේ පසුවූ මෙල්බන් විශ්වවිද්‍යාලය මෙවර ස්ථාන තුනක් ඉදිරියට පැමිණ ඇති අතර, ඔස්ට්‍රේලියාවේ අංක එකේ විශ්වවිද්‍යාලය ලෙස ද තවදුරටත් රැඳී සිටිනවා. 2027 ශ්‍රේණිගත කිරීම්වල ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල 6ක් ලෝකයේ..
ඔස්ට්‍රේලියාවේ වාහන සොරකම් ඉහළ යාමත් සමඟ, Kmart විසින් අඩු මිලට වාහන ආරක්ෂක උපකරණ (Anti-theft devices) දෙකක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව ඩොලර් 19 කට steering wheel lock එකක් සහ ඩොලර් 15 කට belt lock එකක් වෙළඳපොළට නිකුත් කිරීමටයි Kmart පියවර ගෙන ඇත්තේ. මෝටර් රථ සංගමය (RACV) පෙන්වා දෙන්නේ, මෙවැනි ආරක්ෂක උපකරණ..
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය අගෝස්තු මාසයේ 4% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේ එය 3.5%ක් වුණා. ඒ අනුව සංචිත බැංකුව වැඩි අවධානයක් යොමු කරන මූලික උද්ධමන දර්ශකය (Trimmed mean) 3.6%ක් ලෙස මාස තුනක් අඛණ්ඩව ස්ථාවරව පවතිනවා. සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) දත්තවලට අනුව අගෝස්තු මාසයේ මිල ඉහළ යාමට වැඩිම දායකත්වය ලැබී ඇත්තේ නිවාස..
SPORTS NEWS
ප්‍රධාන පුවත
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව වෙළෙඳාම, ආරක්ෂාව, අධ්‍යාපනය සහ සාගර කටයුතු ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගිතාව තවත් ශක්තිමත් කිරීමට එකඟ වී තිබෙනවා. මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ කොළඹදී පැවති දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරී...
උණුසුම් පුවත්
VicEmergency නවතම යාවත්කාලීන අනුව, වික්ටෝරියා ප්‍රාන්තයේ ගංගා සහ ජල මාර්ග රැසකට අද සුළු ගංවතුර අවධානම් උපදේශන නිකුත් කර තිබෙනවා. Avon,...
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව වෙළෙඳාම, ආරක්ෂාව, අධ්‍යාපනය සහ සාගර කටයුතු ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගිතාව තවත් ශක්තිමත් කිරීමට එකඟ වී...
වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් දසදහසක් පමණ හෙට බ්‍රහස්පතින්දා පැය හතරක වර්ජනයකට එක්වීමට සූදානම් වන බව වාර්තා වනවා....
2027 Times Higher Education ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල 34 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට මෙල්බන් විශ්ව විද්‍යාලය සමත්වී තිබෙනවා. පසුගිය...
ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා ප්‍රධාන අයදුම්කරුවෙකුගේ යැපෙන්නෙකු ලෙස ඇතුළත් කළ හැකි අවිවාහක දරුවන්ගේ වයස් සීමාව වෙනස් කර තිබෙනවා. මෙල්බන්හි...
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය අගෝස්තු මාසයේ 4% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේ එය 3.5%ක් වුණා. ඒ අනුව සංචිත බැංකුව වැඩි...
ඔස්ට්‍රේලියාවේ වාහන සොරකම් ඉහළ යාමත් සමඟ, Kmart විසින් අඩු මිලට වාහන ආරක්ෂක උපකරණ (Anti-theft devices) දෙකක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව...
ජීවන වියදම් පීඩනය අඩු කිරීම සඳහා තවත් සහන මෙම වසර අවසානයේ නිකුත් කරන මධ්‍ය වාර්ෂික ආර්ථික හා මූල්‍ය ප්රකාශනයේදී (MYEFO)...
නිව් සවුත් වේල්ස් රියදුරන් සඳහා ඩිජිටල් රියදුරු බලපත්‍රය වඩාත් ආරක්ෂිත සහ පෞද්ගලිකත්වය රැකෙන ආකාරයට නවීකරණය කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන...
ක්‍රීඩා පිටිය
ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ සතුව තිබූ ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 තරග වාර්තාව බිඳ වැටී ඇති බව වාර්තා කරනවා....

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව වෙළෙඳාම, ආරක්ෂාව, අධ්‍යාපනය සහ සාගර කටයුතු ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගිතාව තවත් ශක්තිමත් කිරීමට එකඟ වී...
ශ්‍රී ලංකාවෙන් 2006දී ඔස්ට්‍රේලියාවට පැමිණි වෛද්‍ය Alam Yoosuff, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Finley ප්‍රදේශයේ වසර 19ක් පුරා සේවය කරමින් එම...









