
රියදුරන් අනතුරේ හෙලන Error එකක් – Lexus සහ Prado රථ රැසක් යළි කැඳවයි
Lexus සහ Toyota සමාගම් නිෂ්පාදනය කළ සුඛෝපභෝගී මෝටර් රථ 15,000කට අධික ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාවේදී වහාම ක්‍රියාත්මක වන පරිදි යළි කැඳවීමට පියවර ගෙන තිබෙනවා. ඒ, එම වාහනවල

Lexus සහ Toyota සමාගම් නිෂ්පාදනය කළ සුඛෝපභෝගී මෝටර් රථ 15,000කට අධික ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාවේදී වහාම ක්‍රියාත්මක වන පරිදි යළි කැඳවීමට පියවර ගෙන තිබෙනවා. ඒ, එම වාහනවල

මෙල්බන්හි පදිංචිව සිටි ආදරණීය පියෙකු සහ දක්ෂ ගුරුවරයෙකු වූ Sunil Sharma ඉන්දියාවේදී අභිරහස් ලෙස අතුරුදන් වීමේ සිදුවීම ඝාතනයක් බවට හෙළි වී තිබෙනවා. වසර ගණනාවක් පුරා

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කළ “AusLankaTV බුද්ධානු ප්‍රභා” දැවැන්ත වෙසක් කලාපය හෙටින් අවසන් වනවා. ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත ආවරණය වන පරිදි පැවැත්වෙන මෙම

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු බරපතළ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු වන D. Lahiru සොයා වික්ටෝරියා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඔහු Noble Park ඇතුළු මෙල්බන්හි

ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල සංචාරකයන් ඉලක්ක කරමින් Booking.com වැනි online travel booking systems සම්බන්ධ නව දත්ත වංචා ක්‍රියාකාරකම් ඉහළ යමින් ඇති බව වාර්තා වනවා. විශේෂඥයන් පවසන්නේ,

වික්ටෝරියා ප්‍රාන්තයේ සොරකම් සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනයක් අතරතුර, අනපේක්ෂිත ලෙස විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. සොරකම් නඩුවක් ලෙස ආරම්භ වූ මෙම මෙහෙයුම අවසානයේ

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 17 හැවිරිදි ඕස්ට්‍රේලියානු තරුණයෙකු වන Neth Dharmasiri, Queensland Young Achiever Awards හි People’s Choice Award සඳහා අවසන් වටයට තේරී පත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Bathurst ප්‍රදේශයෙන් සොයාගත් විදේශීය කැරපොත්තන් විශාල තොගය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකරන බව බලධාරීන් පවසයි. මෙම සත්ත්වයන් පරිසරයට මුදාහැරියහොත් ආක්‍රමණශීලී විශේෂ සහ රෝගකාරක ජීවීන්

මෙල්බන් නගරයේ බටහිර ප්‍රදේශයේ Laverton ආසන්නයේ පිහිටි Princes Freeway මාර්ගයේ අද උදෑසන 6 ට පමණ සිදුවූ ට්‍රක් රථ අනතුරක් හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක් වසා දැමීමට

ඕස්ට්‍රේලියාවේ ගර්භාෂ පිළිකා (Uterine Cancer) රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය වසර 25 තුළ දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර, එය මේ වනවිට රටේ වේගයෙන්ම වර්ධනය වන කාන්තා පිළිකාව