LATEST NEWS
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට අද (07) සහ හෙට (08) දිනවල තද සුළං, අධික වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට Bureau of Meteorology (BOM) අනතුරු අඟවා තිබෙනවා. ඒ අනුව, Victoria ප්‍රාන්තය හරහා ඊසාන දෙසට ගමන් කරන ශීත වායු පෙරමුණක් (Cold Front) හේතුවෙන් NSW සහ Queensland ප්‍රාන්තවල වෙරළබඩ ප්‍රදේශවල කාලගුණය සැලකිය..
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති දැවැන්ත AI දත්ත මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පළ කර තිබෙනවා. Adelaide නගරයට කිලෝමීටර් 40ක් පමණ නැගෙනහිරින් පිහිටි Tungkillo ප්‍රදේශයේ මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමට Melbourne හි Quantum DC සමාගම සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙවැනි දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලිබල හා ජල ප්‍රමාණයක්..
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ නීතිවිරෝධී දුම්කොළ වෙළෙඳාම සම්බන්ධයෙන් පවතින ගැටුම් සහ ඒ හේතුවෙන් සිදුවන බවට චෝදනා එල්ල වී ඇති වෙළෙඳසැල් හා නිවාස ගිනි තැබීමේ ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා විපක්ෂ Liberal පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. විපක්ෂ නායිකා Jess Wilson සඳහන් කරන්නේ ඉදිරි ප්‍රාන්ත මැතිවරණයෙන් තම පක්ෂය ජයග්‍රහණය කළහොත්, නීතිවිරෝධී දුම්කොළ අලෙවි..
ඔස්ට්‍රේලියාවේ Melbourne නගර මධ්‍යයේ ඊයේ (06) රාත්‍රියේ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Victoria පොලිසිය සඳහන් කරන්නේ රාත්‍රී 8 පසුවී සුළු වේලාවකින් Queen Victoria Market ආසන්නයේ Frederick Way ප්‍රදේශයේ සිදුවීමක් සම්බන්ධයෙන් හදිසි සේවා අංශ වෙත දැනුම්දීමක් ලැබී ඇති බවයි. එහිදී පිහි ඇනුම් තුවාල සහිතව..
ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පීඩනය ඉහළ යන පසුබිමක, AI දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස Greens පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම දත්ත මධ්‍යස්ථාන ව්‍යාප්ත කිරීම සඳහා සිදුකරන අධික ආයෝජන, ජීවන වියදම් පීඩනය ඉහළ යාමට දායක වන බවයි එම පක්ෂය පෙන්වා දෙන්නේ.. මේ අතර, මෙම සතියේ පොලී අනුපාත ඉහළ නැංවීමේ තීරණයෙන්..
ඔස්ට්‍රේලියානු ගොල්ෆ් ක්‍රීඩා ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින්, අට හැවිරිදි දැරියක් ගොල්ෆ් ක්‍රීඩා සමාජයක කාන්තා ශූරතාව දිනාගත් ළාබාලතම ක්‍රීඩිකාව බවට පත්ව තිබෙනවා. Sydney නගරයේ Northbridge Golf Club හි පැවති අවසන් තරගය ජයගනිමින් මෙම සුවිශේෂී වාර්තාව පිහිටුවා ඇත්තේ Kwon Bee Sim නමැති දැරියයි. ඇය අවසන් තරගයේදී තමන්ට වඩා වයසින් වැඩි ප්‍රතිවාදී ක්‍රීඩිකාවන්..




TOP NEWS
SRI LANKAN NEWS
AUS LANKA TV NEWS
SPORTS NEWS
ප්‍රධාන පුවත
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට අද (07) සහ හෙට (08) දිනවල තද සුළං, අධික වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට Bureau of Meteorology (BOM) අනතුරු අඟවා තිබෙනවා. ඒ අනුව, Victoria...
උණුසුම් පුවත්
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට අද (07) සහ හෙට (08) දිනවල තද සුළං, අධික වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට...
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති දැවැන්ත AI දත්ත මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පළ කර තිබෙනවා. Adelaide නගරයට...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ නීතිවිරෝධී දුම්කොළ වෙළෙඳාම සම්බන්ධයෙන් පවතින ගැටුම් සහ ඒ හේතුවෙන් සිදුවන බවට චෝදනා එල්ල වී ඇති වෙළෙඳසැල් හා...
ඔස්ට්‍රේලියාවේ Melbourne නගර මධ්‍යයේ ඊයේ (06) රාත්‍රියේ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Victoria...
ඔස්ට්‍රේලියානු ගොල්ෆ් ක්‍රීඩා ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින්, අට හැවිරිදි දැරියක් ගොල්ෆ් ක්‍රීඩා සමාජයක කාන්තා ශූරතාව දිනාගත් ළාබාලතම ක්‍රීඩිකාව බවට පත්ව...
යුරෝපයේ එළඹෙන ශීත ඍතුව හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ආහාර ද්‍රව්‍ය මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ Adelaide නගරයේ දකුණු ප්‍රදේශයක සිදුවූ බිහිසුණු රිය අනතුරකින් 29 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (06) අලුයම 4ට පමණ...
ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පීඩනය ඉහළ යන පසුබිමක, AI දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස Greens පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....
Australian Taxation Office (ATO) විසින් ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන් 8,000කට ආසන්න පිරිසකට සිය බදු වාර්තාවල සඳහන් වියදම් නැවත පරීක්ෂා කරන ලෙස...
ක්‍රීඩා පිටිය
ඔස්ට්‍රේලියානු ගොල්ෆ් ක්‍රීඩා ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින්, අට හැවිරිදි දැරියක් ගොල්ෆ් ක්‍රීඩා සමාජයක කාන්තා ශූරතාව දිනාගත් ළාබාලතම ක්‍රීඩිකාව බවට පත්ව...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා....
ඇමරිකා එක්සත් ජනපදයේ Kentucky ප්‍රාන්තයේ Louisville නගර සභා මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති Melina Hettiaratchi ඉදිරිපත් වී තිබෙනවා. ඇයගේ පියා...







