LATEST NEWS
ඔස්ට්‍රේලියාවේ Adelaide නගරයේ දකුණු ප්‍රදේශයක සිදුවූ බිහිසුණු රිය අනතුරකින් 29 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (06) අලුයම 4ට පමණ Flagstaff Hill ප්‍රදේශයේ Manning Road මාර්ගයේ ගමන් කරමින් තිබූ Kia වර්ගයේ මෝටර් රථයක් ගසක ගැටී ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ. අනතුරෙන් මියගොස් ඇත්තේ Port Noarlunga ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක්..
යුරෝපයේ එළඹෙන ශීත ඍතුව හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ආහාර ද්‍රව්‍ය මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. යුරෝපයේ දැඩි ශීත කාලගුණයක් ඇති වුවහොත්, ස්වාභාවික ගෑස් සඳහා වන ඉල්ලුම ඉහළ යාමෙන් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල වැඩි විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෘෂිකාර්මික පොහොර නිෂ්පාදනය සඳහා ස්වාභාවික ගෑස්..
Australian Taxation Office (ATO) විසින් ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන් 8,000කට ආසන්න පිරිසකට සිය බදු වාර්තාවල සඳහන් වියදම් නැවත පරීක්ෂා කරන ලෙස දැනුම් දෙමින් විශේෂ ලිපි රැසක් යොමු කර තිබෙනවා. රැකියාවට අදාළ වියදම් සඳහා බදු සහන ඉල්ලා ඇති පුද්ගලයන්ගේ බදු වාර්තා පරීක්ෂා කිරීමේදී, සමාන ආදායම් ලබන සහ සමාන රැකියා තත්ත්වයන් ඇති අනෙකුත්..
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ කුලී නිවැසියන් සහ නිවාස හිමියන් අතර ඇතිවන ආරවුල් කඩිනමින් විසඳීම සඳහා හඳුන්වා දුන් Rental Dispute Resolution Victoria සේවාව තුළත් දැන් මාස ගණනක ප්‍රමාදයක් මතුව තිබෙනවා. මෙම සේවාව 2025 ජුනි මාසයේදී ආරම්භ කළේ කුලී නිවාස සම්බන්ධ ගැටලු සඳහා Victorian Civil and Administrative Tribunal හෙවත් VCAT වෙත යොමුවීමේ අවශ්‍යතාව..
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන් අස්වැන්න නෙළීමට සූදානම්ව තිබූ තිරිඟු, බාර්ලි, පරිප්පු සහ කැනෝලා වැනි වගාවන් හෙක්ටයාර දහස් ගණනක් විනාශ වී ඇති බව සඳහන්. විශේෂත්වය වන්නේ ඇතැම් ප්‍රදේශවලට වැටුණු හිම කැට ගොල්ෆ් බෝලවලටත් වඩා විශාල..
Melbourne හි Fairfield ප්‍රදේශයේ පිහිටි Thomas Embling Hospital රෝහලේ හෙදියකට රෝගියෙකු විසින් ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම සිදුවීම මේ සතියේදී සිදුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් Victoria Police විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම රෝහල Victoria ප්‍රාන්තයේ පිහිටි එකම අධි ආරක්ෂිත අධිකරණ වෛද්‍ය මානසික සෞඛ්‍ය රෝහල වන..




TOP NEWS
SRI LANKAN NEWS
AUS LANKA TV NEWS
SPORTS NEWS
ප්‍රධාන පුවත
ඔස්ට්‍රේලියාවේ Adelaide නගරයේ දකුණු ප්‍රදේශයක සිදුවූ බිහිසුණු රිය අනතුරකින් 29 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (06) අලුයම 4ට පමණ Flagstaff Hill ප්‍රදේශයේ Manning Road මාර්ගයේ ගමන් කරමින් තිබූ Kia...
උණුසුම් පුවත්
යුරෝපයේ එළඹෙන ශීත ඍතුව හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ආහාර ද්‍රව්‍ය මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ Adelaide නගරයේ දකුණු ප්‍රදේශයක සිදුවූ බිහිසුණු රිය අනතුරකින් 29 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (06) අලුයම 4ට පමණ...
Australian Taxation Office (ATO) විසින් ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන් 8,000කට ආසන්න පිරිසකට සිය බදු වාර්තාවල සඳහන් වියදම් නැවත පරීක්ෂා කරන ලෙස...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ කුලී නිවැසියන් සහ නිවාස හිමියන් අතර ඇතිවන ආරවුල් කඩිනමින් විසඳීම සඳහා හඳුන්වා දුන් Rental Dispute Resolution Victoria...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන්...
Melbourne හි Fairfield ප්‍රදේශයේ පිහිටි Thomas Embling Hospital රෝහලේ හෙදියකට රෝගියෙකු විසින් ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ 2025 වසරේදී දරු උපත් සංඛ්‍යාව 299,903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2024 වසරට සාපේක්ෂව උපත් 7,585ක හෙවත් 2.6%ක වැඩිවීමක්....
යුරෝපය පුරා මගී ගුවන් යානා රැසක් ඉලක්ක කරමින් එල්ල වූ බෝම්බ තර්ජන මාලාවක් හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් සේවා ක්ෂේත්‍රයේ දැඩි ආරක්ෂක...
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ගුවන් යානා ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීමත් සමඟ ගුවන් ටිකට්පත් මිල තවදුරටත් ඉහළ දැමීමට සිදුවිය...
ක්‍රීඩා පිටිය
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්‍රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්‍රීඩිකාව...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා....
ඇමරිකා එක්සත් ජනපදයේ Kentucky ප්‍රාන්තයේ Louisville නගර සභා මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති Melina Hettiaratchi ඉදිරිපත් වී තිබෙනවා. ඇයගේ පියා...







