LATEST NEWS
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton නගරයේ රාජකාරියෙන් බැහැරව සිටි 19 හැවිරිදි පොලිස් නිලධාරියෙකුට සහ ඔහුගේ මිතුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව Victoria පොලිසීය ඊයේ (02) අනාවරණය කර තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 25 වැනිදා අලුයම 12.30ට පමණ Maude Street ප්‍රදේශයේ යතුරුපැදියක් අනතුරුදායක ලෙස ධාවනය කරමින් සිටි පුද්ගලයෙකුට එම ස්ථානයෙන්..
ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) අද දින (03) ප්‍රකාශයට පත් කිරීමට නියමිත පොලී අනුපාත තීරණයට පෙර, ඊයේ (02) ඔස්ට්‍රේලියානු කොටස් වෙළෙඳපොළ පහත වැටීමකට ලක්ව ඇති බව වාර්තා වී තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ දර්ශකය වන ASX 200 අද ගනුදෙනු අවසානයේ ඒකක 51.6කින් එනම්, 0.58%කින් පහළ ගොස් ඇති බවයි වාර්තා..
ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ Mater රෝහල් ජාලය සිය වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සේවා, බාහිර ආයතන වෙත පැවරීමට ගත් තීරණයක් හේතුවෙන් සේවක තනතුරු 400කට වැඩි සංඛ්‍යාවකට බලපෑම් එල්ල වන බව වාර්තා වෙනවා. Brisbane සහ Springfield ප්‍රදේශවල පිහිටි Mater රෝහල්වල සේවය කරන පූර්ණකාලීන සහ අර්ධකාලීන සේවකයන් මෙම තීරණයෙන් බලපෑමට ලක්වන බවයි වාර්තා වන්නේ. ඒ..
අද (03) පැවැත්වීමට නියමිත Melbourne Cup අශ්ව ධාවන තරගය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන තුනකට අධික පිරිසක් ඔට්ටු ඇල්ලීමට සැලසුම් කර ඇති බව වාර්තා වී තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියානුවන්ගෙන් 14%ක් මෙවර තරගය වෙනුවෙන් ඔට්ටු ඇල්ලීමට අපේක්ෂා කරන බවයි සදහන් වන්නේ. එක් පුද්ගලයෙකු සාමාන්‍යයෙන් ඩොලර් 115ක් වැය කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ..
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පිහිටි Gippsland කලාපය, 2027 වසර සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත 41 අතර 39 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා. සුන්දර වෙරළ තීරයන්, කඳුකර මාර්ග, ජාතික වනෝද්‍යාන සහ මනරම් ග්‍රාමීය නගර හේතුවෙන් සංචාරකයන් අතර ජනප්‍රියත්වයට පත් ව තිබෙන Victoria ප්‍රාන්තයේ නැගෙනහිර පිහිටි මෙම කලාපය, ප්‍රාන්තයේ විශාලතම කලාපය වනවා. එමෙන්ම, නැවුම්..
Melbourne සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවය කරුණු පැහැදිලි කර තිබෙනවා. UL605 දරන මෙම ගුවන් යානයේ හදිසි දුමාරයක් නිකුත් වීම හේතුවෙන් ගුවන් ගමන අතරමඟ වෙනස් කිරීමට සිදුවූ බවයි වාර්තා වන්නේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කරමින් ශ්‍රීලන්කන්..




TOP NEWS
SRI LANKAN NEWS
AUS LANKA TV NEWS
SPORTS NEWS
ප්‍රධාන පුවත
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton නගරයේ රාජකාරියෙන් බැහැරව සිටි 19 හැවිරිදි පොලිස් නිලධාරියෙකුට සහ ඔහුගේ මිතුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව Victoria පොලිසීය ඊයේ (02) අනාවරණය කර...
උණුසුම් පුවත්
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton නගරයේ රාජකාරියෙන් බැහැරව සිටි 19 හැවිරිදි පොලිස් නිලධාරියෙකුට සහ ඔහුගේ මිතුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් අටදෙනෙකු...
ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) අද දින (03) ප්‍රකාශයට පත් කිරීමට නියමිත පොලී අනුපාත තීරණයට පෙර, ඊයේ (02) ඔස්ට්‍රේලියානු කොටස් වෙළෙඳපොළ...
ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ Mater රෝහල් ජාලය සිය වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සේවා, බාහිර ආයතන වෙත පැවරීමට ගත් තීරණයක් හේතුවෙන් සේවක තනතුරු...
අද (03) පැවැත්වීමට නියමිත Melbourne Cup අශ්ව ධාවන තරගය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන තුනකට අධික පිරිසක් ඔට්ටු ඇල්ලීමට සැලසුම් කර ඇති...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පිහිටි Gippsland කලාපය, 2027 වසර සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත 41 අතර 39 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා....
Melbourne සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවය කරුණු...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පැරණි ගිනි නිවන රථ වෙනුවට නව රථ 335ක් ලබාදීමට Liberal-National Coalition පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර්...
Melbourne නගරයේ Williamstown ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩා පිටියක තණතිල්ලට යම් පිරිසක් විසින් හානි සිදුකර තිබෙනවා. මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ ක්‍රීඩා...
ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයකදී මාස 22ක් වයසැති දැරියක මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයට සහ එහි සේවිකාවකට අධිකරණය...
ක්‍රීඩා පිටිය
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්‍රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්‍රීඩිකාව...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
Melbourne සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවය කරුණු...
ප්‍රසාදි අබේගුණරත්නගේ අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්‍රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්‍රී ලංකාවේ...







