LATEST NEWS
මෙල්බන් බටහිර Maribyrnong ප්‍රදේශයේ Highpoint Shopping Centre තුළ කණ්ඩායම් අතර ඇතිවූ දරුණු ගැටුමක් හේතුවෙන් එහි සිටි පවුල් දැඩි භීතියට පත්ව තිබෙනවා. මාධ්‍ය වාර්තාවට අනුව, මෙම ගැටුම දරුවන්ගේ ක්‍රීඩා ප්‍රදේශයක් අසලදී ඇතිව ඇති අතර පුද්ගලයන් එකිනෙකාට පහර දෙමින් කෑගසන ආකාරය දැකගත හැකි වී තිබෙනවා. සිද්ධියත් සමඟ අසල සිටි දෙමාපියන් තම දරුවන්..
සිඩ්නිහි “Gumtree rapist” ලෙස හැඳින්වූ Pierre Raphael Mol අද, ඔක්තෝබර් 4 දින, parole යටතේ සිරෙන් නිදහස් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. 62 හැවිරිදි Mol, 2009 සිට 2014 අතර කාලයේ කාන්තාවන් හය දෙනෙකුට ලිංගික අපරාධ සිදු කළ බවට වරදකරු වී තිබෙනවා. වින්දිතයන් හය දෙනාගෙන් පස් දෙනෙකුම Gumtree වෙබ් අඩවියේ casual work..
ඔස්ට්‍රේලියානු ලේබර් ආණ්ඩුවට ජනතා සහාය තවදුරටත් පහළ යමින් පවතින බව නවතම ජනමත සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Australian Financial Review සඳහා සිදුකළ RedBridge Accent සමීක්ෂණයට අනුව, අගමැති Anthony Albanese සහ භාණ්ඩාගාරික Jim Chalmers දෙදෙනාගේම පුද්ගලික ජනප්‍රියත්වය මෙම සමීක්ෂණ මාලාවේ මෙතෙක් වාර්තා වූ අවම මට්ටමට වැටී ඇති බවයි වාර්තා වන්නේ. Anthony Albaneseගේ..
ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල 2024 වසර තුළ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 8,227ක් වාර්තා වී ඇති බව එරට අධ්‍යාපන දෙපාර්තමේන්තු දත්ත විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. එම දත්ත අනුව යූටා විශ්වවිද්‍යාලයේ පමණක් 2024 වසරේ එවැනි චෝදනා 146ක් වාර්තා වී ඇති අතර, ඒවායින් 122ක් සිසු නේවාසිකාගාර තුළ සිදුවූ බව සඳහන්. කොලරාඩෝ බෝල්ඩර්..
වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල ඇති විශාල වලවල් සහ නඩත්තු ගැටලු සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, යතුරුපැදි ධාවකයන් සහ ඔවුන්ට සහාය දක්වන 3,000කට වැඩි පිරිසක් අද වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට රැස්වී තිබෙනවා. මෙම විරෝධතාවයේදී “මාර්ග හදා දෙන්න” යන ඉල්ලීම ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කර ඇති අතර, මාර්ගවල පවතින වලවල් යතුරුපැදි ධාවකයන්ට විශේෂයෙන්ම බරපතළ අනතුරක් ඇති..
මෙල්බන් නගරයේ waterfront ප්‍රදේශ වැඩි වශයෙන් ජනතාවට විවෘත කර, ස්වභාවික පරිසරය සමඟ සම්බන්ධ කරන ආකාරයට සංවර්ධනය කළ යුතු බව සිඩ්නි නගරයේ නියෝජ්‍ය නගරාධිපති ධුරයෙන් ඉවත්ව යන Jess Miller යෝජනා කර තිබෙනවා. ඇය පවසන්නේ සිඩ්නිහි Barangaroo ප්‍රදේශය, පැරණි වරාය සහ කාර්මික භූමියක්, ජනතා උද්‍යානයක්, promenade එකක්, ආහාරපාන සහ විනෝදාස්වාද ප්‍රදේශයක් බවට..
SPORTS NEWS
ප්‍රධාන පුවත
මෙල්බන් බටහිර Maribyrnong ප්‍රදේශයේ Highpoint Shopping Centre තුළ කණ්ඩායම් අතර ඇතිවූ දරුණු ගැටුමක් හේතුවෙන් එහි සිටි පවුල් දැඩි භීතියට පත්ව තිබෙනවා. මාධ්‍ය වාර්තාවට අනුව, මෙම ගැටුම දරුවන්ගේ ක්‍රීඩා ප්‍රදේශයක් අසලදී...
උණුසුම් පුවත්
මෙල්බන් බටහිර Maribyrnong ප්‍රදේශයේ Highpoint Shopping Centre තුළ කණ්ඩායම් අතර ඇතිවූ දරුණු ගැටුමක් හේතුවෙන් එහි සිටි පවුල් දැඩි භීතියට පත්ව...
සිඩ්නිහි “Gumtree rapist” ලෙස හැඳින්වූ Pierre Raphael Mol අද, ඔක්තෝබර් 4 දින, parole යටතේ සිරෙන් නිදහස් කිරීමට නියමිත බව වාර්තා...
ඔස්ට්‍රේලියානු ලේබර් ආණ්ඩුවට ජනතා සහාය තවදුරටත් පහළ යමින් පවතින බව නවතම ජනමත සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Australian Financial Review සඳහා...
ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල 2024 වසර තුළ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 8,227ක් වාර්තා වී ඇති බව එරට අධ්‍යාපන දෙපාර්තමේන්තු...
වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල ඇති විශාල වලවල් සහ නඩත්තු ගැටලු සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, යතුරුපැදි ධාවකයන් සහ ඔවුන්ට සහාය දක්වන 3,000කට...
මෙල්බන් නගරයේ waterfront ප්‍රදේශ වැඩි වශයෙන් ජනතාවට විවෘත කර, ස්වභාවික පරිසරය සමඟ සම්බන්ධ කරන ආකාරයට සංවර්ධනය කළ යුතු බව සිඩ්නි...
Queensland ප්‍රාන්තයේ e-bike, e-scooter සහ අනෙකුත් e-mobility උපකරණ සම්බන්ධ නව නීති දැඩි කිරීමෙන් පසු මාස තුනක් ඇතුළත දඩ 2,400කට වැඩි...
Newcastle Knights කණ්ඩායමේ රසිකයන් අතරට මෝටර් රථයක් කඩාවැදී පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලැබූ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති 18...
මෙම වසර අවසන් වීමට පෙර ඉදිරිපත් කරන mid-year budget update එකේ විශේෂ savings package එකක් ඇතුළත් කරන බව ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික...
ක්‍රීඩා පිටිය
ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ සතුව තිබූ ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 තරග වාර්තාව බිඳ වැටී ඇති බව වාර්තා කරනවා....

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව වෙළෙඳාම, ආරක්ෂාව, අධ්‍යාපනය සහ සාගර කටයුතු ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගිතාව තවත් ශක්තිමත් කිරීමට එකඟ වී...
ශ්‍රී ලංකාවෙන් 2006දී ඔස්ට්‍රේලියාවට පැමිණි වෛද්‍ය Alam Yoosuff, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Finley ප්‍රදේශයේ වසර 19ක් පුරා සේවය කරමින් එම...









