LATEST NEWS
2026 ඔක්තෝබර් 2 එනම් ඊයේ දිනයේ සිට ඕස්ට්‍රේලියාවේ Student visa සහ Student Guardian visa අයදුම් කිරීම සම්බන්ධයෙන් නව නීති ක්‍රියාත්මක වීමත් සමඟ, විශේෂයෙන් දැනටමත් ඕස්ට්‍රේලියාවේ සිටින විදේශීය සිසුන් අතර දැඩි අවිනිශ්චිතතාවක් ඇතිව තිබෙනවා. සමාජ මාධ්‍යවල පළවන අදහස් අතර “මගේ ඊළඟ course එකට visa එක ලැබෙයිද?”, “partner එක හෝ දරුවන් එක්ක..
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී, මෙවර ප්‍රතිඵලය සාමාන්‍ය දෙපක්ෂ සටනකට වඩා සංකීර්ණ විය හැකි බව මැතිවරණ දත්ත විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. මැතිවරණය නොවැම්බර් 28 දා පැවැත්වීමට නියමිතයි. දැනට වසර 12ක් පාලනයේ සිටින ලේබර් පක්ෂය සිව්වැනි වරටත් බලය රඳවා ගැනීමට උත්සාහ කරන අතර, Ben Carroll අගමැති ලෙස පක්ෂයට..
වික්ටෝරියා ප්‍රාන්තයේ South Gippsland ප්‍රදේශයේ Leongatha නගරය ආසන්නයේ අද අලුයම රික්ටර් මාපක 4.8ක භූකම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව භූකම්පනය අද අලුයම 2ට පසු Leongatha නගරයට කිලෝමීටර් 20කටත් අඩු දුරකින් උතුරු-නැගෙනහිර දෙසින් ඇති ප්‍රදේශයක සිදුව ඇති අතර, එහි ගැඹුර කිලෝමීටර් 10ක් පමණයි. මෙම භූකම්පනය මෙල්බන් නගරයට දකුණු-නැගෙනහිරින් කිලෝමීටර් 135ක්..
New South Wales හි Newcastle නගරයේ අද උදෑසන සිදුවූ බරපතළ මාර්ග අනතුරකින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. Newcastle Knights කණ්ඩායමට Grand Final තරගයට පෙර සුභ පැතීමට සහ කණ්ඩායම පිටත් කර හැරීම සඳහා රැස්ව සිටි ආධාරකරුවන් පිරිසක් අතරට මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. හදිසි සේවා අංශ..
ඕස්ට්‍රේලියාවේ නගර මධ්‍යයේ වාහනයක් නවතා තැබීමට වඩාත්ම අසීරු නගර පිළිබඳ නව දත්ත නිකුත් වී තිබෙනවා. iSelect විසින් නිකුත් කළ දත්ත අනුව Sydney රටේ වාහන නවතා තැබීමට අමාරුම නගරය ලෙස පළමු ස්ථානයට පත්ව ඇති අතර, එහි සාමාන්‍ය පැයක ගාස්තුව ඩොලර් 32.09ක්. Brisbane දෙවැනි ස්ථානයේ පසුවන අතර එහි සාමාන්‍ය පැයක ගාස්තුව ඩොලර්..
අඛණ්ඩව සති හතරක් Powerball පළමු ත්‍යාග ජයග්‍රාහකයෙකු නොලැබීමෙන්, ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන ජැක්පොට් ත්‍යාග මුදල ඩොලර් මිලියන 60ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම jackpot එක ජයග්‍රහණය කළහොත්, එය මෙම වසරේ ඔස්ට්‍රේලියාවේ ලබාදුන් දෙවැනි විශාලතම ලොතරැයි ත්‍යාගය බවට පත්වනු ඇති. මෙම වසරේ මේ දක්වා Powerball පළමු ත්‍යාග ජයග්‍රාහී ටිකට්පත් 16ක් හරහා ඩොලර්..
SPORTS NEWS
ප්‍රධාන පුවත
2026 ඔක්තෝබර් 2 එනම් ඊයේ දිනයේ සිට ඕස්ට්‍රේලියාවේ Student visa සහ Student Guardian visa අයදුම් කිරීම සම්බන්ධයෙන් නව නීති ක්‍රියාත්මක වීමත් සමඟ, විශේෂයෙන් දැනටමත් ඕස්ට්‍රේලියාවේ සිටින විදේශීය සිසුන් අතර දැඩි...
උණුසුම් පුවත්
2026 ඔක්තෝබර් 2 එනම් ඊයේ දිනයේ සිට ඕස්ට්‍රේලියාවේ Student visa සහ Student Guardian visa අයදුම් කිරීම සම්බන්ධයෙන් නව නීති ක්‍රියාත්මක...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී, මෙවර ප්‍රතිඵලය සාමාන්‍ය දෙපක්ෂ සටනකට වඩා සංකීර්ණ විය හැකි බව මැතිවරණ...
වික්ටෝරියා ප්‍රාන්තයේ South Gippsland ප්‍රදේශයේ Leongatha නගරය ආසන්නයේ අද අලුයම රික්ටර් මාපක 4.8ක භූකම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව...
New South Wales හි Newcastle නගරයේ අද උදෑසන සිදුවූ බරපතළ මාර්ග අනතුරකින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. Newcastle Knights කණ්ඩායමට...
ඕස්ට්‍රේලියාවේ නගර මධ්‍යයේ වාහනයක් නවතා තැබීමට වඩාත්ම අසීරු නගර පිළිබඳ නව දත්ත නිකුත් වී තිබෙනවා. iSelect විසින් නිකුත් කළ දත්ත...
අඛණ්ඩව සති හතරක් Powerball පළමු ත්‍යාග ජයග්‍රාහකයෙකු නොලැබීමෙන්, ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන ජැක්පොට් ත්‍යාග මුදල ඩොලර් මිලියන 60ක් දක්වා ඉහළ ගොස්...
ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට හුරුපුරුදු නොවන, නමුත් දඩ සහ දඬුවම් ලැබිය හැකි මාර්ග නීති රැසක් තිබෙනවා. Victoria ප්‍රාන්තයේ දැන් emergency සහ roadside...
මැද පෙරදිග උණුසුම් තත්ත්වය තවදුරටත් වැඩිවීමත් සමඟ, නත්තලට පෙර ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල තවත් ඉහළ යා හැකි බවට විශේෂඥයන්...
Jetstar පාරිභෝගික සේවා කාර්ය මණ්ඩලය ප්‍රධාන ගුවන් තොටුපළ කිහිපයක වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා. Sydney, Melbourne, Adelaide, Brisbane සහ Cairns...
ක්‍රීඩා පිටිය
ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ සතුව තිබූ ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 තරග වාර්තාව බිඳ වැටී ඇති බව වාර්තා කරනවා....

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව වෙළෙඳාම, ආරක්ෂාව, අධ්‍යාපනය සහ සාගර කටයුතු ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගිතාව තවත් ශක්තිමත් කිරීමට එකඟ වී...
ශ්‍රී ලංකාවෙන් 2006දී ඔස්ට්‍රේලියාවට පැමිණි වෛද්‍ය Alam Yoosuff, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Finley ප්‍රදේශයේ වසර 19ක් පුරා සේවය කරමින් එම...









