LATEST NEWS
OpenAI සමාගමේ අභ්‍යන්තර AI agent එකක් New South Wales රජයට අයත් තවත් වෙබ් පද්ධතියකට අවසර නොමැතිව ඇතුළු වී ඇති බව අනාවරණය වී තිබෙනවා. මෙම සිදුවීම ජුනි මාසයේ සිදුවී ඇති අතර, OpenAI විසින් NSW බලධාරීන්ට ඒ පිළිබඳව දැනුම් දී ඇත්තේ මෙම සතියේ බවයි Premier’s Department සඳහන් කරන්නේ. AI agent එක National..
වික්ටෝරියා පොලිසියට එක්වීමට බලාපොරොත්තු වන අවසන් වසරේ පාසල් සිසුන්ට වයස අවුරුදු 17දී සිටම අයදුම් කිරීමට අවස්ථාව ලබාදීමට නව බඳවාගැනීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. මෙම වැඩසටහන යටතේ 12 වැනි වසරේ අධ්‍යාපනය ලබන සිසුන්ට තම පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට පෙරම පොලිස් සේවයට අයදුම් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකි වනවා. කෙසේ වෙතත්, පොලිස්..
ඔස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර සිසුන් අධ්‍යාපන ආයතන අතර නිතර මාරුවීම සහ ඒ හරහා වීසා පද්ධතිය භාවිත කිරීම සීමා කිරීමට නව පියවර අද සිට ක්‍රියාත්මක කර තිබෙනවා. අද සිට 2027 ජූනි 30 දක්වා, පාසල් සිසුන් නොවන ජාත්‍යන්තර සිසුන්ට තම ප්‍රධාන පාඨමාලාව ආරම්භ කළ පසු වෙනත් අධ්‍යාපන ආයතනයකට මාරුවීමට පෙර මාස 12ක්..
වික්ටෝරියාව ඇතුළු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රැසක් හරහා වර්ධනය වන ප්‍රබල වැසි සහ කුණාටු පද්ධතියක් හේතුවෙන් ඉදිරි පැය 48 තුළ වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානම ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවනවා. මෙල්බන් නගරයට සැප්තැම්බර් මාසය පුරා ලැබී තිබුණේ වැසි මිලිමීටර් 18ක් පමණක් වන අතර, බ්‍රහස්පතින්දා..
Australian Taxation Office විසින් නොවැම්බර් 30 සිට credit card මගින් බදු ගෙවීම් නවතා දැමීමට තීරණය කර ඇති අතර, මෙම තීරණය කුඩා ව්‍යාපාර අතර විරෝධයට හේතු වී තිබෙනවා. කුඩා ව්‍යාපාර බොහොමයක් GST, BAS සහ වෙනත් බදු ගෙවීම් නියමිත වේලාවට කිරීමට credit card භාවිත කරමින් මුදල් කළමනාකරණය කරන බවයි ව්‍යාපාරික නියෝජිතයන් පවසන්නේ...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය ගැන අද පැවති සාකච්ඡාවකදී Assistant Minister Julian Hill, සංක්‍රමණිකයන් දේශපාලන අරමුණු සඳහා ඉලක්ක කරගැනීම පිළිබඳව දැඩි විවේචනයක් කර තිබෙනවා. ඔහු පවසන්නේ සංක්‍රමණ සංඛ්‍යාව ගැන සාකච්ඡා කිරීම සාධාරණ වුවත්, සංක්‍රමණිකයින් සියලු ගැටලුවලට හේතුවක් ලෙස පෙන්වීමෙන් සමාජයේ බෙදීම් වැඩි විය හැකි බවයි. Hill අවධාරණය කරන්නේ ඔස්ට්‍රේලියාවට සෞඛ්‍ය, ඉදිකිරීම්, කෘෂිකර්මය..
SPORTS NEWS
ප්‍රධාන පුවත
OpenAI සමාගමේ අභ්‍යන්තර AI agent එකක් New South Wales රජයට අයත් තවත් වෙබ් පද්ධතියකට අවසර නොමැතිව ඇතුළු වී ඇති බව අනාවරණය වී තිබෙනවා. මෙම සිදුවීම ජුනි මාසයේ සිදුවී ඇති අතර,...
උණුසුම් පුවත්
OpenAI සමාගමේ අභ්‍යන්තර AI agent එකක් New South Wales රජයට අයත් තවත් වෙබ් පද්ධතියකට අවසර නොමැතිව ඇතුළු වී ඇති බව...
වික්ටෝරියා පොලිසියට එක්වීමට බලාපොරොත්තු වන අවසන් වසරේ පාසල් සිසුන්ට වයස අවුරුදු 17දී සිටම අයදුම් කිරීමට අවස්ථාව ලබාදීමට නව බඳවාගැනීමේ ක්‍රමයක්...
ඔස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර සිසුන් අධ්‍යාපන ආයතන අතර නිතර මාරුවීම සහ ඒ හරහා වීසා පද්ධතිය භාවිත කිරීම සීමා කිරීමට නව පියවර...
Australian Taxation Office විසින් නොවැම්බර් 30 සිට credit card මගින් බදු ගෙවීම් නවතා දැමීමට තීරණය කර ඇති අතර, මෙම තීරණය...
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වූ ISIS ආධාරක ජාලයක් පිළිබඳ තොරතුරු මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි වී තිබෙනවා. 65 හැවිරිදි Mohamed Musse Bakit නම්...
වික්ටෝරියාව ඇතුළු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රැසක් හරහා වර්ධනය වන ප්‍රබල වැසි සහ කුණාටු පද්ධතියක් හේතුවෙන් ඉදිරි පැය 48 තුළ වික්ටෝරියා සහ...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය ගැන අද පැවති සාකච්ඡාවකදී Assistant Minister Julian Hill, සංක්‍රමණිකයන් දේශපාලන අරමුණු සඳහා ඉලක්ක කරගැනීම පිළිබඳව දැඩි විවේචනයක්...
ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට අනාරාධිත Telemarketing ඇමතුම්, door-to-door පැමිණීම් සහ පොදු ස්ථානවල සිදුකරන අලෙවිකරණයේදී විශේෂ නීතිමය ආරක්ෂාවක් තිබෙන බව ACCC පවසනවා. Telemarketing...
ඔක්තෝබර් 5 සඳුදා ACT, New South Wales, Queensland සහ South Australia යන ප්‍රාන්ත හා ප්‍රදේශවලට රජයේ නිවාඩු දිනයක් ලැබෙනවා. ACT,...
ක්‍රීඩා පිටිය
ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ සතුව තිබූ ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 තරග වාර්තාව බිඳ වැටී ඇති බව වාර්තා කරනවා....

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව වෙළෙඳාම, ආරක්ෂාව, අධ්‍යාපනය සහ සාගර කටයුතු ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගිතාව තවත් ශක්තිමත් කිරීමට එකඟ වී...
ශ්‍රී ලංකාවෙන් 2006දී ඔස්ට්‍රේලියාවට පැමිණි වෛද්‍ය Alam Yoosuff, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Finley ප්‍රදේශයේ වසර 19ක් පුරා සේවය කරමින් එම...









