LATEST NEWS
එළඹෙන දිගු නිවාඩු සමයත් සමඟ, ඔස්ට්රේලියානු රියදුරන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. King’s Birthday දිගු සති අන්තය වෙනුවෙන් බටහිර ඔස්ට්රේලියාව ඇතුළු ප්රාන්ත කිහිපයක රියදුරන් සඳහා Double Demerits ක්රමය මේ වනවිට ක්රියාත්මකයි. නවීන AI සහ සංවේදී කැමරා තාක්ෂණය නිසා, මීට පෙර පොලිස් නිලධාරියෙකුට පමණක් හඳුනාගත හැකිව..
ඔස්ට්රේලියාවේ පාරිභෝගිකයන්ට සහ ව්යාපාරිකයන්ට බලපාන ප්රධාන වෙනසක් ඉදිරි දින කිහිපය තුළ ක්රියාත්මක වීමට නියමිතයි. ඒ යටතේ, පාරිභෝගිකයන් debit හෝ credit කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේදී අතිරේක සේවා ගාස්තු (Surcharges) අය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරෙනවා. ඔස්ට්රේලියානු සංචිත බැංකුවේ (RBA) නව නීති රීතිවලට අනුව, ඔක්තෝබර් 1 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි මෙම තහනම..
ඔස්ට්රේලියාවේ Skilled Independent හෙවත් Subclass 189 වීසා අපේක්ෂාවෙන් සිටින අයට වැදගත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔස්ට්රේලියානු රජය පවසන්නේ, Subclass 189 වීසා සඳහා මීළඟ invitation round එක 2026 සැප්තැම්බර් 30ට පෙර පැවැත්වීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව SkillSelect හරහා Expression of Interest හෙවත් EOI එකක් දැනටමත් ඉදිරිපත් කර ඇති අයට, තමන්..
ඔස්ට්රේලියාවේ වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, මෙවර Influenza රෝගීන්ගේ වැඩිවීම සාමාන්යයට වඩා ප්රමාද වී ඉහළම මට්ටමට ළඟාවෙමින් ඇති බව සෞඛ්ය විශේෂඥයින් පවසනවා. සැප්තැම්බර් 6 දක්වා සති දෙකක කාලය තුළ පමණක් Flu රෝගීන් 31,000කට වැඩි සංඛ්යාවක් වාර්තා වී ඇති අතර, එය පෙර සති දෙකට සාපේක්ෂව සියයට 27.2ක වැඩිවීමක්. මෙම වසරේ මේ..
වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්රාන්තවල ගෘහස්ථ දේපළ වටිනාකම ඩොලර් බිලියන 130කට වැඩි ප්රමාණයකින් පහළ ගොස් තිබෙනවා. Primara Research ආයතනය විසින් ඔස්ට්රේලියානු සංඛ්යාලේඛන කාර්යාංශයේ දත්ත භාවිත කර සිදු කළ විශ්ලේෂණයකට අනුව, අප්රේල් සිට ජූනි දක්වා මාස තුන තුළ මෙම ප්රාන්ත දෙකේ දේපළ වටිනාකම එකතුවෙන් ඩොලර් බිලියන 133.6කින් අඩු වී ඇති..
නාසි ආචාරයක් සිදු කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අපහාසාත්මක හා තර්ජනාත්මක පණිවුඩ පළ කිරීම සම්බන්ධයෙන් සිඩ්නි වැසියෙකුට වසර 3ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. Nathan Ballesty නමැති මෙම පුද්ගලයාට නාසි ආචාරය කිරීම සම්බන්ධයෙන් නව අනිවාර්ය අවම දඬුවම් නීති (Mandatory minimum sentencing laws) යටතේ සිරදඬුවම් ලැබූ පළමු පුද්ගලයා ද වනවා. අග්රාමාත්ය ඇන්තනි ඇල්බනීසි..
SPORTS NEWS
ප්රධාන පුවත
එළඹෙන දිගු නිවාඩු සමයත් සමඟ, ඔස්ට්රේලියානු රියදුරන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. King’s Birthday දිගු සති අන්තය වෙනුවෙන් බටහිර ඔස්ට්රේලියාව ඇතුළු ප්රාන්ත කිහිපයක රියදුරන් සඳහා...
උණුසුම් පුවත්
එළඹෙන දිගු නිවාඩු සමයත් සමඟ, ඔස්ට්රේලියානු රියදුරන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. King’s Birthday දිගු...
ඔස්ට්රේලියාවේ පාරිභෝගිකයන්ට සහ ව්යාපාරිකයන්ට බලපාන ප්රධාන වෙනසක් ඉදිරි දින කිහිපය තුළ ක්රියාත්මක වීමට නියමිතයි. ඒ යටතේ, පාරිභෝගිකයන් debit හෝ credit...
ඔස්ට්රේලියාවේ Skilled Independent හෙවත් Subclass 189 වීසා අපේක්ෂාවෙන් සිටින අයට වැදගත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔස්ට්රේලියානු රජය පවසන්නේ, Subclass 189...
ඔස්ට්රේලියාවේ වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, මෙවර Influenza රෝගීන්ගේ වැඩිවීම සාමාන්යයට වඩා ප්රමාද වී ඉහළම මට්ටමට ළඟාවෙමින් ඇති බව සෞඛ්ය...
වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්රාන්තවල ගෘහස්ථ දේපළ වටිනාකම ඩොලර් බිලියන 130කට වැඩි ප්රමාණයකින් පහළ ගොස් තිබෙනවා. Primara Research ආයතනය...
නාසි ආචාරයක් සිදු කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අපහාසාත්මක හා තර්ජනාත්මක පණිවුඩ පළ කිරීම සම්බන්ධයෙන් සිඩ්නි වැසියෙකුට වසර 3ක සිරදඬුවමක් නියම...
නිව් සවුත්වේල්ස් ප්රාන්තයේ කුලී නිවාස සඳහා අයදුම් කරන පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට නව නීති පාර්ලිමේන්තුවෙන් සම්මත වී තිබෙනවා. නව...
ඔස්ට්රේලියාවේ සමාජ නිවාසයක් නැත්නම් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන නිවසක් ලබාගැනීම සඳහා ගෘහ ඒකක 190,000ක් පමණ පොරොත්තු ලේඛනවල සිටින බව අද ප්රකාශයට...
රටවල් හා අධ්යාපන පද්ධති 28ක දේශීය සිසුන් සඳහා වන වාර්ෂික උපාධි ගාස්තු සැසඳීමකදී ඔස්ට්රේලියාව අටවැනි ස්ථානයට පැමිණ තිබෙනවා. OECD හි...
ක්රීඩා පිටිය
ශ්රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා....

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්රීලංකා පුවත්
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරන බව ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු...
සෙම්ප්රතිශ්යාව සහ උණ සඳහා භාවිත කරන ඇතැම් herbal supplementsවල අඩංගු Andrographis paniculata නමැති ශාකසාරය ඔස්ට්රේලියානු වෙළෙඳපොළෙන් ක්රමානුකූලව ඉවත් කිරීමට පියවර...









