LATEST NEWS
නාසි ආචාරයක් සිදු කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අපහාසාත්මක හා තර්ජනාත්මක පණිවුඩ පළ කිරීම සම්බන්ධයෙන් සිඩ්නි වැසියෙකුට වසර 3ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. Nathan Ballesty නමැති මෙම පුද්ගලයාට නාසි ආචාරය කිරීම සම්බන්ධයෙන් නව අනිවාර්ය අවම දඬුවම් නීති (Mandatory minimum sentencing laws) යටතේ සිරදඬුවම් ලැබූ පළමු පුද්ගලයා ද වනවා. අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි..
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුලී නිවාස සඳහා අයදුම් කරන පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට නව නීති පාර්ලිමේන්තුවෙන් සම්මත වී තිබෙනවා. නව සම්මත අයදුම්පත අනුව පුද්ගලික ඡායාරූප, සමාජ මාධ්‍ය ගිණුම්, දරුවන් පිළිබඳ අනවශ්‍ය විස්තර හෝ පච්ච ගැන තොරතුරු ඉල්ලීමට ඉඩ නොලැබෙනවා. රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාගත හැක්කේ නිවසට තෝරාගත් අයදුම්කරුගෙන්..
ඔස්ට්‍රේලියාවේ සමාජ නිවාසයක් නැත්නම් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන නිවසක් ලබාගැනීම සඳහා ගෘහ ඒකක 190,000ක් පමණ පොරොත්තු ලේඛනවල සිටින බව අද ප්‍රකාශයට පත් කළ දත්ත පෙන්වා දෙනවා. 2018 සිට මෙම සංඛ්‍යාව සියයට 70කින් ඉහළ ගොස් ඇති අතර, පොරොත්තු වන බොහෝ දෙනාට දැරිය හැකි මිලකට ස්ථිර නිවසක් සොයාගැනීම අසීරු වී තිබෙනවා. Australian Community..
රටවල් හා අධ්‍යාපන පද්ධති 28ක දේශීය සිසුන් සඳහා වන වාර්ෂික උපාධි ගාස්තු සැසඳීමකදී ඔස්ට්‍රේලියාව අටවැනි ස්ථානයට පැමිණ තිබෙනවා. OECD හි Education at a Glance 2025 දත්ත යොදා සකස් කළ එම ලැයිස්තුවේ, ඔස්ට්‍රේලියාවේ රජයේ විශ්වවිද්‍යාලයක bachelor’s උපාධියක් සඳහා වාර්ෂික සාමාන්‍ය ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 5,108ක් ලෙස දක්වා තිබෙනවා. එංගලන්තය ඩොලර් 13,135ක් සමඟ..
ඔස්ට්‍රේලියාවේ Gym සහ Fitness කර්මාන්තයේ ආදායම ඉදිරි වසර කිහිපය තුළ ඩොලර් බිලියන 3.8කට ආසන්න මට්ටමකට ළඟා වනු ඇතැයි නව කර්මාන්ත වාර්තාවක් පෙන්වා දෙනවා. IBISWorld දත්ත අනුව 2025/26 මූල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියානු Fitness Industry එකේ ආදායම ඩොලර් බිලියන 3.66ක් පමණ වන අතර, 2026/27 වසරේදී එය ඩොලර් බිලියන 3.71ක් දක්වා ඉහළ යනු ඇතැයි..
ක්වීන්ස්ලන්ඩ්හි Brisbane සිට ලොන්ග්‍රීච් දක්වා ගොස් ආපසු පැමිණීමට ගුවන් ටිකට් පතක් සොයා බැලූ ජෝන් එලියට්ට ඩොලර් 1,386ක ගාස්තුවක් දැකගැනීමට ලැබී තිබෙනවා. දින පහකට කලින් වෙන්කරවා ගැනීමට උත්සාහ කළ පැය දෙකහමාරක පමණ මේ ගමනේ මිල, අවසන් මොහොතේ Auckland බලා යන ගුවන් ගමනක මිලට සමාන බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙතරම් ඉහළ ගාස්තු..
SPORTS NEWS
ප්‍රධාන පුවත
නාසි ආචාරයක් සිදු කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අපහාසාත්මක හා තර්ජනාත්මක පණිවුඩ පළ කිරීම සම්බන්ධයෙන් සිඩ්නි වැසියෙකුට වසර 3ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. Nathan Ballesty නමැති මෙම පුද්ගලයාට නාසි ආචාරය කිරීම...
උණුසුම් පුවත්
නාසි ආචාරයක් සිදු කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අපහාසාත්මක හා තර්ජනාත්මක පණිවුඩ පළ කිරීම සම්බන්ධයෙන් සිඩ්නි වැසියෙකුට වසර 3ක සිරදඬුවමක් නියම...
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුලී නිවාස සඳහා අයදුම් කරන පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට නව නීති පාර්ලිමේන්තුවෙන් සම්මත වී තිබෙනවා. නව...
ඔස්ට්‍රේලියාවේ සමාජ නිවාසයක් නැත්නම් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන නිවසක් ලබාගැනීම සඳහා ගෘහ ඒකක 190,000ක් පමණ පොරොත්තු ලේඛනවල සිටින බව අද ප්‍රකාශයට...
රටවල් හා අධ්‍යාපන පද්ධති 28ක දේශීය සිසුන් සඳහා වන වාර්ෂික උපාධි ගාස්තු සැසඳීමකදී ඔස්ට්‍රේලියාව අටවැනි ස්ථානයට පැමිණ තිබෙනවා. OECD හි...
ක්වීන්ස්ලන්ඩ්හි Brisbane සිට ලොන්ග්‍රීච් දක්වා ගොස් ආපසු පැමිණීමට ගුවන් ටිකට් පතක් සොයා බැලූ ජෝන් එලියට්ට ඩොලර් 1,386ක ගාස්තුවක් දැකගැනීමට ලැබී...
ඔස්ට්‍රේලියාවේ Gym සහ Fitness කර්මාන්තයේ ආදායම ඉදිරි වසර කිහිපය තුළ ඩොලර් බිලියන 3.8කට ආසන්න මට්ටමකට ළඟා වනු ඇතැයි නව කර්මාන්ත...
ඔස්ට්‍රේලියානුවන් පෙරට වඩා වැඩි අධ්‍යාපනයක් ලබා තිබුණත්, වැඩි වෙහෙසක් සහ මූල්‍ය පීඩනයක් සමඟ ජීවත් වන බව නව HILDA Survey වාර්තාවකින්...
නිවාස වියදම අඩු කරගැනීමට නගරයෙන් පිටත පදිංචි වූ පවුල්වලට, ඉහළ යන ඉන්ධන මිල දැන් අලුත් බරක් වී ඇති බව අද...
Victoria හි Drung ප්‍රදේශයේදී පැයට කිලෝමීටර් 100ක වේග සීමාවක් සහිත මාර්ගයක පැයට කිලෝමීටර් 178ක වේගයෙන් මෝටර් රථයක් ධාවනය කළ 23...
ක්‍රීඩා පිටිය
ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා....

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු...
සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සඳහා භාවිත කරන ඇතැම් herbal supplementsවල අඩංගු Andrographis paniculata නමැති ශාකසාරය ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළෙන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර...









