LATEST NEWS
ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Sydney වැනි ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන tropical fruits සඳහා මේ වනවිට පාරිභෝගික ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල ජනප්‍රිය rambutan, mangosteen, durian වැනි පලතුරු ඔස්ට්‍රේලියානු වෙළඳපොළ තුළ වැඩි අවධානයක් දිනාගනිමින් සිටිනවා. කලින් මේ වර්ගයේ පලතුරු ලබාගැනීමට ඇතැම් ප්‍රදේශවල..
Victoria හි TAFE පද්ධතියට ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය skilled workers සපයා ගැනීමේ ගැටලුවක් ඇතිවිය හැකි බවට නව වාර්තාවකින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. Australian Education Union විසින් පත් කළ Per Capita පර්යේෂණයකට අනුව, Victoria හි TAFE අධ්‍යාපනය ලබාදෙන සෑම පැයකටම වැය කරන මුදල ඩොලර් 19.44ක් වන අතර, එය..
ඔස්ට්‍රේලියාවේ වාහන ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වීමත් සමඟ පදිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා. මෙල්බන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් Victoria ප්‍රාන්තයේ 2012 සිට 2025 මැද භාගය දක්වා සිදුවූ පදික අනතුරු 10,376ක් විශ්ලේෂණය කරමින් මේ පිළිබඳව අධ්‍යයනය කර ඇති බවටයි වර්තා වන්නේ. එහිදී වාහනයේ බර කිලෝග්‍රෑම් 100කින් වැඩි වන සෑම අවස්ථාවකම පදිකයෙකු මියයාමේ..
ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති සියල්ල එකවර ක්‍රියාත්මක නොවන අතර, ඇතැම් පියවර දැනටමත් ආරම්භ කර ඉදිරි මාස 12 තුළ අදියරෙන් අදියර ක්‍රියාත්මක කරන බව රජය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. නව ප්‍රතිපත්තිය යටතේ බොහෝ ශිෂ්‍ය වීසා සඳහා පවුලේ සාමාජිකයන් දෙවැනි අයදුම්කරුවන් ලෙස එක් කිරීම සීමා කිරීමට සැලසුම් කර තිබෙනවා. ශිෂ්‍ය වීසාවකින්..
ලේබර් රජය ප්‍රකාශයට පත් කළ නව සංක්‍රමණ ප්‍රතිපත්තියට ව්‍යාපාරික සහ පතල් කර්මාන්ත අංශ සහය පළ කර තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණය දැනට පවතින 292,000ක පමණ මට්ටමේ සිට වසරකට 225,000ක් දක්වා අඩු කිරීම රජයේ ඉලක්කයයි. විදේශීය සිසුන්ගේ වීසා මාරු කිරීම පාලනය කිරීම, සංචාරක වීසාවලට “No Further Stay” කොන්දේසිය එක් කිරීම සහ වීසා..
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කිහිපයක SmartGate පද්ධතිය බිඳවැටීමෙන් මගීන්ට දැඩි ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුව තිබෙනවා. මෙම තාක්ෂණික දෝෂය Sydney, Melbourne සහ Brisbane ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල විද්‍යුත් ආගමන හා විගමන දොරටුවලට බලපා තිබෙනවා. විදේශගත වන මගීන්ට මෙන්ම ඔස්ට්‍රේලියාවට පැමිණි ඇතැම් මගීන්ටද SmartGate පද්ධතිය භාවිත කිරීමට නොහැකි වී තිබුණා. Sydney ගුවන් තොටුපොළේ..
SPORTS NEWS
ප්‍රධාන පුවත
ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Sydney වැනි ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන tropical fruits සඳහා මේ වනවිට පාරිභෝගික ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල...
උණුසුම් පුවත්
Victoria හි TAFE පද්ධතියට ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය skilled workers සපයා ගැනීමේ ගැටලුවක් ඇතිවිය හැකි බවට නව...
ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Sydney වැනි ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන tropical fruits සඳහා මේ වනවිට පාරිභෝගික ඉල්ලුම වේගයෙන් ඉහළ යමින්...
ඔස්ට්‍රේලියාවේ වාහන ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වීමත් සමඟ පදිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා. මෙල්බන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් Victoria ප්‍රාන්තයේ 2012...
ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති සියල්ල එකවර ක්‍රියාත්මක නොවන අතර, ඇතැම් පියවර දැනටමත් ආරම්භ කර ඉදිරි මාස 12 තුළ අදියරෙන් අදියර...
ලේබර් රජය ප්‍රකාශයට පත් කළ නව සංක්‍රමණ ප්‍රතිපත්තියට ව්‍යාපාරික සහ පතල් කර්මාන්ත අංශ සහය පළ කර තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණය...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කිහිපයක SmartGate පද්ධතිය බිඳවැටීමෙන් මගීන්ට දැඩි ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුව තිබෙනවා. මෙම තාක්ෂණික දෝෂය Sydney, Melbourne...
කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා භාවිත කරන විශාල දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ජාතික ප්රමිතීන් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් වනවා. AI පරිගණක...
විදෙස් රැකියා, වීසා සහ ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය පොලිස් නිෂ්කාශන සහතික නැත්නම් Police Clearance Certificates එක ලබාගැනීමේදී මතුවන ගැටලු ඉදිරිපත්...
වීසා කාලය අවසන්ව තිබියදීත් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින පුද්ගලයන් සොයා නීතිය ක්‍රියාත්මක කිරීම දැඩි කිරීමට ලේබර් රජය සූදානම් වනවා. නව සංක්‍රමණ...
ක්‍රීඩා පිටිය
ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා....

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
විදෙස් රැකියා, වීසා සහ ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය පොලිස් නිෂ්කාශන සහතික නැත්නම් Police Clearance Certificates එක ලබාගැනීමේදී මතුවන ගැටලු ඉදිරිපත්...
විදේශ රටක උපත ලබා, හැදී වැඩුණද, සාම්ප්‍රදායික කලා සංස්කෘතිය ලෝකයා හමුවේ බබළවමින් ශ්‍රී ලාංකික නාමය ඉහළට ඔසවා තැබූ අපූරු පුවතක්...









