LATEST NEWS
මෙල්බන් Tullamarine ගුවන් තොටුපොළෙන් දෝහා බලා පිටත් වූ Qatar Airways ගුවන් යානයකදී මගීන් දෙදෙනෙකු කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වනවා. සාක්ෂිකරුවන් පවසන්නේ එම පුද්ගලයන් දෙදෙනා cabin crew සාමාජිකයන්ට හිසෙන් පහර එල්ල කරමින් සහ කෙළ ගසමින් කලහ කළ බවයි. එම අවස්ථාවේ ඔවුන් තමන් සතුව ගිනි අවියක් ඇති බව ද ප්‍රකාශ..
1936දී වඳවී ගිය Tasmanian Tiger හෙවත් Thylacine සත්වයා 2036 වනවිට නැවත ජීවමාන කිරීමට හැකිවනු ඇතැයි ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් විශ්වාසය පළකර තිබෙනවා. Melbourne Universityහි Professor Andrew Pask ඇතුළු ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් advanced genetic engineering සහ gene-editing තාක්ෂණය භාවිත කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. කෞතුකාගාර සහ විශ්වවිද්‍යාලවල සංරක්ෂණය කර ඇති Thylacine අවශේෂ භාවිත..
වික්ටෝරියාවේ Phillip Islandහි ලොව ප්‍රථමවරට සිදුකළ පරීක්ෂණයකින්, wastewater lagoonsවලින් නිකුත් වන හරිතාගාර වායු සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව හෙළිවී තිබෙනවා. RMIT University, Westernport Water සහ CSIRO එක්ව වසර දෙකක් පුරා මෙම පරීක්ෂණය සිදුකළා. මෙහිදී වර්ග මීටර් 330ක් පමණ විශාල පාවෙන වේදිකාවක් මත ස්වදේශීය පැළ වගා කර ඇති අතර,..
සේවක හිඟය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වෙමින් පවතින බව Senate hearing එකකදී හෙළිවී තිබෙනවා. Airservices Australia නියෝජ්‍ය ප්‍රධාන විධායක Peter Curran පවසන්නේ, පසුගිය වසර තුළ සේවක හිඟය හේතුවෙන් සාමාන්‍යයෙන් දින තුනකට වරක් ගුවන් ගමනක් අවලංගු කිරීමට සිදුවූ බවයි. පසුගිය වසර තුළ ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපළවල flight cancellations 2,536ක් වාර්තා..
මෙල්බන්හි hair salons ඉලක්ක කරගනිමින් පසුගිය මාස තුන පුරා සොරකම් රැසක් සිදුවීමත් සමඟ කුඩා ව්‍යාපාර හිමියන් අතර දැඩි අවධානයක් මතුව තිබෙනවා. විශේෂයෙන් සැප්තැම්බර් 9 වැනිදා අලුයම පැය භාගයක පමණ කාලයක් තුළ Port Melbourne සහ South Melbourne ප්‍රදේශවල salons දෙකක් කොල්ලකා ඇති බවටයි වාර්තා වන්නේ. එහිදී මිල අධික hair extensions, wigs,..
ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පත මගින් සමාජ මාධ්‍ය සහ අනෙකුත් ඩිජිටල් සේවා සපයන සමාගම්වලට නව වගකීම් පැනවීමට සූදානම් වනවා. Facebook, Instagram සහ TikTok වැනි සේවා භාවිත කරන ජනතාවට සිදුවිය හැකි බරපතළ අන්තර්ජාල හානි කල්තියා හඳුනාගෙන ඒවා වැළැක්වීමට සාධාරණ පියවර ගැනීම සමාගම්වල වගකීමක් බවට පත්..
SPORTS NEWS
ප්‍රධාන පුවත
මෙල්බන් Tullamarine ගුවන් තොටුපොළෙන් දෝහා බලා පිටත් වූ Qatar Airways ගුවන් යානයකදී මගීන් දෙදෙනෙකු කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වනවා. සාක්ෂිකරුවන් පවසන්නේ එම පුද්ගලයන් දෙදෙනා cabin crew සාමාජිකයන්ට හිසෙන්...
උණුසුම් පුවත්
මෙල්බන් Tullamarine ගුවන් තොටුපොළෙන් දෝහා බලා පිටත් වූ Qatar Airways ගුවන් යානයකදී මගීන් දෙදෙනෙකු කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා...
1936දී වඳවී ගිය Tasmanian Tiger හෙවත් Thylacine සත්වයා 2036 වනවිට නැවත ජීවමාන කිරීමට හැකිවනු ඇතැයි ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් විශ්වාසය පළකර තිබෙනවා....
වික්ටෝරියාවේ Phillip Islandහි ලොව ප්‍රථමවරට සිදුකළ පරීක්ෂණයකින්, wastewater lagoonsවලින් නිකුත් වන හරිතාගාර වායු සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව...
සේවක හිඟය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වෙමින් පවතින බව Senate hearing එකකදී හෙළිවී තිබෙනවා. Airservices Australia නියෝජ්‍ය ප්‍රධාන...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම මේ වසර අවසන් වීමට පෙර RBA පොලී අනුපාතය නැවත ඉහළ දැමිය හැකි බවට අනාවැකි පළකර තිබෙනවා....
මෙල්බන්හි hair salons ඉලක්ක කරගනිමින් පසුගිය මාස තුන පුරා සොරකම් රැසක් සිදුවීමත් සමඟ කුඩා ව්‍යාපාර හිමියන් අතර දැඩි අවධානයක් මතුව...
ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පත මගින් සමාජ මාධ්‍ය සහ අනෙකුත් ඩිජිටල් සේවා සපයන සමාගම්වලට...
ඔස්ට්‍රේලියානු රජය Working Holiday Maker visa වැඩසටහනේ නීති වෙනස් කිරීම පිළිබඳ සලකා බලන බවට වාර්තා පළවී තිබෙනවා. වාර්තා අනුව, දැනට...
ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත සංචාරක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්රය විසින් විශේෂ ජාත්‍යන්තර ප්‍රවර්ධන...
ක්‍රීඩා පිටිය
ලොව ප්රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම නිල විනිමය දත්ත අනුව, ඔස්ට්‍රේලියානු සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු...
නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව...









