උණුසුම් පුවත්

Search

LATEST NEWS

වසර 450ක් පැරණි ලෝක සිතියම වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගෙන් තීරණයක්

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ වසර 450කට වඩා පැරණි Mercator සිතියම වෙනුවට Equal Earth නමැති සිතියම භාවිත කිරීමටයි යෝජනා වී තිබෙන්නේ. පැරණි සිතියමේ උතුරු ඇමෙරිකාව, යුරෝපය සහ Greenland සැබෑ ප්‍රමාණයට..

පෙට්‍රල් වාහනයෙන් EV එකකට මාරුවුණොත් ඇත්තටම ලාභද?

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය වනවිට පෙට්‍රල් වියදමෙන් ඩොලර් මිලියන 76ක් ඉතිරිවනු ඇතැයි නව දත්ත පෙන්වා දෙනවා. මෙම ගණනය කිරීම සඳහා වසරකට කිලෝමීටර් 15,000ක ධාවනයක්, කිලෝමීටර් 100කට ඩොලර් 6.18ක විදුලි ආරෝපණ වියදමක් සහ පෙට්‍රල් ලීටරයක..

සති අන්තයේ වික්ටෝරියාව ඇතුළු ප්‍රාන්ත රැසකට කාලගුණ අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි අනතුරු අඟවා තිබෙනවා. සිඩ්නි නගරයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 33ත් දක්වා ඉහළ යා හැකි අතර එය සැප්තැම්බර් මාසයේ සාමාන්‍ය අගයට වඩා අංශක 13කින් පමණ වැඩියි. Greater Sydney ප්‍රදේශයට..

ඔස්ට්‍රේලියාව පුරා රෝගීන් දහස් ගණනක් රෝහල් ඇඳන්වල සිරවෙයි

ඔස්ට්‍රේලියානු රෝහල් පද්ධතිය තුළ පවතින “Bed Block” හෙවත් රෝහල් ඇඳන් හිඟතාවයේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා. සෞඛ්‍යමය වශයෙන් සුවය ලබා රෝහලෙන් පිටවීමට සුදුසුකම් ලබා සිටියද, පොදුරාජ්‍ය මණ්ඩලීය අරමුදල් මගින් ක්‍රියාත්මක වන Aged Care හෝ NDIS පහසුකම් නොමැති වීම හේතුවෙන් 3,600 කට අධික පිරිසක් තවදුරටත් රෝහල්වල සිරවී සිටින..

Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කළ හිටපු රියදුරෙකුට ලැබුණු දඬුවම

Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී තිබෙනවා. 35 හැවිරිදි Muhammad Uzair Ehsan නමැති මෙම පුද්ගලයා, තමන් වෙත එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කිසිදු පසුතැවිල්ලක් පළ කර නොමැති අතර අධිකරණය හමුවේ වරද පිළිගැනීම ද ප්‍රතික්ෂේප කර තිබෙනවා. අධිකරණයේදී..

වික්ටෝරියාවේ සතුන් අතර කුරුළු උණ වේගයෙන් පැතිරෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂීරපායි සතුන් අතර පළමු වරට H5 කුරුළු උණ වෛරසය (H5 bird flu) පැතිරගොස් ඇති බවට බලධාරීන් තහවුරු කර තිබෙනවා. මෙල්බන්හි නිරිතදෙසින් පිහිටි Torquay ප්‍රදේශයෙන් හමු වූ මියගිය හිවලෙකුගේ (red fox) සිරුරෙන් මෙම වෛරසය හඳුනාගෙන ඇති අතර, Lorne ප්‍රදේශයෙන් හමු වූ මියගිය ඩොල්ෆින් සතෙකුගේ මරණයට ද හේතුව මෙම වෛරසය..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

SPORTS NEWS

ප්‍රධාන පුවත

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ වසර 450කට වඩා පැරණි Mercator...

උණුසුම් පුවත්

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර...

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය...

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි...

Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී...

ඔස්ට්‍රේලියානු රෝහල් පද්ධතිය තුළ පවතින “Bed Block” හෙවත් රෝහල් ඇඳන් හිඟතාවයේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා. සෞඛ්‍යමය...

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂීරපායි සතුන් අතර පළමු වරට H5 කුරුළු උණ වෛරසය (H5 bird flu) පැතිරගොස් ඇති බවට බලධාරීන් තහවුරු කර...

සිඩ්නි ඇතුළු ප්‍රධාන ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අසාමාන්‍ය අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද සිට ක්‍රියාත්මක වන පරිදි Total Fire...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ One Nation පක්ෂ අපේක්ෂකයෙකු මෙන්ම වත්මන් කවුන්සිල සභිකයෙකු වන Ben Lucas සෞඛ්‍ය පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය...

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර...

ක්‍රීඩා පිටිය

කමින්ස් සහ ස්ටාර්ක් යළිත් ඔස්ට්‍රේලියානු එක්දින සංචිතයට...

වසර දෙකට ආසන්න කාලයකට පසුව පැට් කමින්ස් සහ වසරකට වැඩි කාලයකට පසුව මිචල් ස්ටාර්ක් නැවතත් ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමට එක්වීමට නියමිතයි....

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

ශ්‍රීලංකා පුවත්

ශ්‍රී ලංකාවෙන් නේපාලයට $ මිලියනයක ආධාර...

නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව...

භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක්...

භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක් Mattala Airport offers relief to exporters මත්තල ගුවන් තොටුපළ අපනයන සඳහා වඩාත් පුළුල්...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter

Current Affairs

The BoardRoom