
තායිලන්තයේදී දැරියක් ඝාතනය කිරීමේ චෝදනාවට ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු අත්අඩංගුවට
17 හැවිරිදි බාලවයස්කාර දැරියක් ඝාතනය කර ඇගේ සිරුර Suitcase එකක බහා දුම්රිය මාර්ගයක් අසල දමා පලායාමට තැත්කළ ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු බැංකොක්හි සුවර්ණභූමි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට








