Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

ජනතා විරෝධය හමුවේ Albanese රජයේ තීරණය වෙනස් කරයි

ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව Sydney සහ Melbourne නගරවල පිහිටි ඓතිහාසික Victoria Barracks ඇතුළු ආරක්ෂක හමුදා දේපළ හතරක් තවදුරටත් රජයේ මහජන අයිතිය යටතේ පවත්වාගෙන යාමට නියමිත බවටයි සදහන් වන්නේ . මෙම තීරණයට Victoria..

ඔස්ට්‍රේලියාවේ මිලියනයකට අධික පිරිසකගේ දත්ත සයිබර් ප්‍රහාර හේතුවෙන් අවධානමක

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික data ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා. 2026 වසරේ පළමු මාස හය තුළ ලොව පුරා සිදුවූ, මිලියනයකට අධික පුද්ගලයන්ගේ තොරතුරු බලපෑමට ලක් කළ දත්ත උල්ලංඝනය කිරීම් 11ක් ඔස්ට්‍රේලියානු පෞද්ගලිකත්ව නියාමකයා වෙත වාර්තා වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු තොරතුරු කොමසාරිස් කාර්යාලය (OAIC) නිකුත් කළ නවතම වාර්තාවට අනුව, 2026 ජනවාරි සිට ජුනි..

Life Style එක වෙනස් නොකර $ දහස් ගණනක් අඩුකරගන්න අලුත් ක්‍රම

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් සහ නිවාස ණය පොලී අනුපාත හමුවේ, තමන් ප්‍රිය කරන දෛනික පහසුකම් අත්නොහැර වසරකට ඩොලර් 5,000කට ආසන්න මුදලක් ඉතිරි කරගත හැකි බව නවතම Canstar පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. Canstar Data Insights අධ්‍යක්ෂ Sally Tindall පෙන්වා දෙන්නේ ව්‍යායාම, රූපලාවණ්‍ය කටයුතු සහ ආහාරපාන සඳහා වැයවන මුදල් සරල වෙනස්කම්..

Sydneyහි ජනතාව බිය ගැන්වූ භූමිකම්පාව

Sydney නගරයේ දකුණු සහ නිරිතදිග ප්‍රදේශවල අද අලුයම භූමිකම්පාවක් සිදුව තිබෙනවා. ඒ අනුව අද, නොවැම්බර් 8 වනදා උදෑසන 6ට පමණ Campbelltown නගරයට ආසන්න Appin ප්‍රදේශයේ මෙම භූමිකම්පාව සිදුව ඇති බව Geoscience Australia ආයතනය වාර්තා කර තිබුනා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 3.5ක් ලෙස සටහන් වී තිබෙනවා. පොළොව මතුපිට සිට කිලෝමීටර්..

Perth නගරයේ දරුණු ලැව්ගින්නක් – ජනතාවට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ බටහිර Perth නගරයේ දකුණු ප්‍රදේශයේ පැතිර යන විශාල ලැව්ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. නොවැම්බර් 8 වන ඉරිදා දහවල් 12.45ට පමණ Casuarina ප්‍රදේශයේ Lugg Place ආසන්නයේ කැලෑබද ප්‍රදේශයකින් මෙම ගින්න ආරම්භ වී ඇති බවටයි වාර්තා වන්නේ . ගින්න අසල පිහිටි ගබඩා..

පොලී අනුපාත ඉහළ යද්දී ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට විශේෂ උපදෙසක්

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළ යාමත් සමඟ දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දී සිටින නිවාස ණය හිමියන්ට තම බැංකු සමඟ සාකච්ඡා කර සහනදායී පොලී අනුපාතයක් ලබාගැනීමට උත්සාහ කරන ලෙස ආර්ථික විශේෂඥයන් උපදෙස් දී තිබෙනවා. ඔස්ට්‍රේලියානු සන්චිත බැංකුව වන RBA විසින් 2026 වසරේ පස්වැනි වරටත් පොලී අනුපාත ඉහළ දමමින් නිල මුදල් අනුපාතය සියයට..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

2027 NSW මැතිවරණයට Gen-Z අපේක්ෂකයෙකුගෙන් අභියෝගයක්

Melbourneහි One Nation අපේක්ෂකයා වික්ටෝරියානු මැතිවරණ සටනින් ඉවත් වෙයි

Melbourne රියදුරන්ට විශේෂ සහනයක් ඉදිරියේදී ලැබෙයි ද?

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව Sydney සහ Melbourne නගරවල පිහිටි ඓතිහාසික Victoria Barracks...

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික data ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා. 2026 වසරේ පළමු මාස හය තුළ ලොව පුරා සිදුවූ, මිලියනයකට අධික...

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් සහ නිවාස ණය පොලී අනුපාත හමුවේ, තමන් ප්‍රිය කරන දෛනික පහසුකම් අත්නොහැර වසරකට ඩොලර් 5,000කට...

Sydney නගරයේ දකුණු සහ නිරිතදිග ප්‍රදේශවල අද අලුයම භූමිකම්පාවක් සිදුව තිබෙනවා. ඒ අනුව අද, නොවැම්බර් 8 වනදා උදෑසන 6ට පමණ...

ඔස්ට්‍රේලියාවේ බටහිර Perth නගරයේ දකුණු ප්‍රදේශයේ පැතිර යන විශාල ලැව්ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස බලධාරීන්...

ඔස්ට්‍රේලියාවේ නිවසක හිමිකරුවන් යුවළක් සති අන්ත නිවාඩුවක් ගතකර නැවත පැමිණි අවස්ථාවේදී, තම අසල්වැසියන් අවසරයකින් තොරව නිවසේ පිටුපස පිහිටි පිහිනුම් තටාකය...

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළ යාමත් සමඟ දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දී සිටින නිවාස ණය හිමියන්ට තම බැංකු සමඟ සාකච්ඡා කර...

2018 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයේදී ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයම කැළඹූ පන්දුව පළුදු කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් ක්වාජා අලුත්ම...

තමන්ට අයත් ඉඩමක මියගිය පවුලේ සාමාජිකයන්ගේ මළසිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් නව නීතිමය කොන්දේසි හඳුන්වාදීමට South Australia ප්‍රාන්තයේ ප්‍රාදේශීය සභාවක් සූදානම්...

ක්‍රීඩා පිටිය

අවුරුදු 8ක දැරියක් කළ වැඩකින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝකයේ අලුත් පිටුවක්...

ඔස්ට්‍රේලියානු ගොල්ෆ් ක්‍රීඩා ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින්, අට හැවිරිදි දැරියක් ගොල්ෆ් ක්‍රීඩා සමාජයක කාන්තා ශූරතාව දිනාගත් ළාබාලතම ක්‍රීඩිකාව බවට පත්ව...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

Mrs.Sri Lanka World 2026හි සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් Melbourneහි රොශ්නි සමරතුංග...

Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා....

ඇමරිකාවේ දේශපාලනයට පිවිසුණු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නීතිඥවරිය – මෙලීනා හෙට්ටිආරච්චි...

ඇමරිකා එක්සත් ජනපදයේ Kentucky ප්‍රාන්තයේ Louisville නගර සභා මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති Melina Hettiaratchi ඉදිරිපත් වී තිබෙනවා. ඇයගේ පියා...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom