Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම පොලී අනුපාත ඉහළ දමයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම නිවාස ණය සඳහා අය කරන විචල්‍ය පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව Reserve Bank of Australia විසින් ඊයේ දිනයේදී නිල මුදල් පොලී අනුපාතය 0.25%කින් ඉහළ දමා 4.85%ක් දක්වා ගෙන ඒමෙන් පසුවයි බැංකු මෙම පියවර ගෙන ඇත්තේ. මෙය 2008 වසරේ අග භාගයෙන් පසු ඔස්ට්‍රේලියාවේ..

බර අඩු කරන්න එන්නත් වෙනුවට Pill එකක් – ඔස්ට්‍රේලියාවෙන් නිල අනුමැතිය

ශරීරයේ බර අඩු කිරීම සඳහා භාවිත කරන Wegovy ඖෂධය පෙත්තක් ලෙස ලබාදීමට ඔස්ට්‍රේලියානු ඖෂධ නියාමන අධිකාරිය (TGA) නිල අනුමැතිය ලබාදී තිබෙනවා. මෙම අනුමැතියත් සමඟ බර පාලනය සඳහා නිර්දේශිත GLP-1 ඖෂධයක් පෙති ආකාරයෙන් භාවිත කිරීමට ඔස්ට්‍රේලියාව තුළ නව අවස්ථාවක් විවෘත වී තිබෙනවා. ඩෙන්මාර්කයේ Novo Nordisk සමාගම විසින් නිෂ්පාදනය කරන මෙම ඖෂධය..

ඔස්ට්‍රේලියානුවන්ගේ මාසික වියදම් යළි ඉහළට

ඔස්ට්‍රේලියානු ජනතාවගේ ගෘහස්ථ වියදම් සැප්තැම්බර් මාසයේදී යළි ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා ඉන්ධන මිල සහ සෞඛ්‍ය සේවා වියදම් ඉහළ යාම ප්‍රධාන වශයෙන් බලපා ඇති බව නවතම රාජ්‍ය සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) අද නිකුත් කළ වාර්තාවට අනුව, 2026 සැප්තැම්බර් මාසයේදී ගෘහස්ථ වියදම් සියයට 0.6කින් ඉහළ ගොස් තිබෙනවා...

ඇල්බනීසි පරදවා Angus Taylor ඉදිරියට – අලුත්ම ජනමත සමීක්ෂණයෙන් පෙරළියක්

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Angus Taylor පළමු වරට වඩාත් කැමති අගමැතිවරයා තෝරාගැනීමේ ජනමත සමීක්ෂණයකදී ඇල්බනීසි අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා. ඔක්තෝබර් 27 සිට නොවැම්බර් 3 දක්වා පුද්ගලයන් 1,500ක් යොදාගෙන සිදුකළ News24 Pulse/YouGov නවතම ජනමත සමීක්ෂණයට අනුව, වඩාත් කැමති අගමැතිවරයා ලෙස Angus Taylorට සියයට 41ක සහායක් හිමිව ඇති අතර, ඇන්තනී ඇල්බනීසිට හිමිව ඇත්තේ..

Uber රියදුරන්ගේ ගෙවීම් ගැන ඓතිහාසික නඩු තීන්දුවක්

ඔස්ට්‍රේලියාවේ Uber සමාගමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය වෙත ඩොලර් මිලියන 81කට අධික Payroll Tax මුදලක් ගෙවීමට සිදුවන බව මහාධිකරණය (High Court of Australia) අද තීන්දු කර තිබෙනවා. Uber රියදුරන්ට ගෙවනු ලබන ගාස්තු Payroll Tax නීතිය යටතේ වැටුප් ලෙස සැලකිය හැකි බවට අධිකරණය බහුතර තීන්දුවකින් තීරණය කිරීමත් සමඟ මෙම නියෝගය..

ඔස්ට්‍රේලියාවේ Canva සමාගමෙන් රැකියා කප්පාදුවක්

ඔස්ට්‍රේලියාවෙන් ආරම්භ වී ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ Canva Software සමාගම සිය වසර 13ක ඉතිහාසයේ දැවැන්තම ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අද නිවේදනය කළ මෙම තීරණය අනුව සමාගමේ මුළු සේවක සංඛ්‍යාවෙන් සියයට 22කට, එනම් සේවකයන් 1,271 දෙනෙකුට බලපෑම් එල්ල වීමට නියමිතයි. ඒ අනුව ඇතැම් සේවකයන්ගේ රැකියා අහිමි වන අතර, තවත්..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

2027 NSW මැතිවරණයට Gen-Z අපේක්ෂකයෙකුගෙන් අභියෝගයක්

Melbourneහි One Nation අපේක්ෂකයා වික්ටෝරියානු මැතිවරණ සටනින් ඉවත් වෙයි

Melbourne රියදුරන්ට විශේෂ සහනයක් ඉදිරියේදී ලැබෙයි ද?

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම නිවාස ණය සඳහා අය කරන විචල්‍ය පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව Reserve Bank of Australia විසින් ඊයේ දිනයේදී නිල මුදල් පොලී අනුපාතය...

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම නිවාස ණය සඳහා අය කරන විචල්‍ය පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව Reserve...

ඔස්ට්‍රේලියානු ජනතාවගේ ගෘහස්ථ වියදම් සැප්තැම්බර් මාසයේදී යළි ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා ඉන්ධන මිල සහ සෞඛ්‍ය සේවා වියදම් ඉහළ...

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Angus Taylor පළමු වරට වඩාත් කැමති අගමැතිවරයා තෝරාගැනීමේ ජනමත සමීක්ෂණයකදී ඇල්බනීසි අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා. ඔක්තෝබර් 27...

ශරීරයේ බර අඩු කිරීම සඳහා භාවිත කරන Wegovy ඖෂධය පෙත්තක් ලෙස ලබාදීමට ඔස්ට්‍රේලියානු ඖෂධ නියාමන අධිකාරිය (TGA) නිල අනුමැතිය ලබාදී...

ඔස්ට්‍රේලියාවේ Uber සමාගමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය වෙත ඩොලර් මිලියන 81කට අධික Payroll Tax මුදලක් ගෙවීමට සිදුවන බව මහාධිකරණය...

ඔස්ට්‍රේලියාවෙන් ආරම්භ වී ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ Canva Software සමාගම සිය වසර 13ක ඉතිහාසයේ දැවැන්තම ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීමක් ප්‍රකාශයට පත්කර...

ඔස්ට්‍රේලියාවේ Oz Lotto ලොතරැයි දිනුම් ඇදීමෙන් ඩොලර් මිලියන 60ක දැවැන්ත jackpot ත්‍යාගය දිනාගත් පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වනවා....

මෙල්බන්හි ගිනිකොනදිග Keysborough ප්‍රදේශයේ අද අලුයම සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. Keysboroughහි Cheltenham...

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත යළි ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ වසර අවසන් වීමට පෙර රජයේ වියදම් අඩු කිරීම සඳහා නව ක්‍රියාමාර්ග...

ක්‍රීඩා පිටිය

WPL වෙන්දේසියේදී වැඩිම මිලක් හිමිවූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකාව...

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්‍රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්‍රීඩිකාව...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

මැණික් මල්ලේ නඩුවෙන් ඩේසි ආච්චි නිදහස්...

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට...

Melbourne සිට කොළඹ ආ Sri Lankan ගුවන්යානයක හදිසි තත්වයක්...

Melbourne සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවය කරුණු...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom