LATEST NEWS
ඔස්ට්රේලියාවේ Suncorp Bank ගනුදෙනුකරුවන් ANZ බැංකු පද්ධතියට මාරු කිරීමේදී ඇතැම් නිවාස ණය හිමියන්ගේ මාසික වාරික ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. බැංකු දෙක අතර සිදුවන මෙම පද්ධති මාරුව හේතුවෙන් 2027 ජූනි මාසය වන විට Suncorp ගනුදෙනුකරුවන් මිලියන 1.2කට වැඩි පිරිසක් ANZ පද්ධතියට මාරු කිරීමට නියමිතයි. විශේෂයෙන්ම ණය..
ඔස්ට්රේලියාවේ රියැදුරු බලපත්ර භාවිතය තවත් පහසු කිරීම සඳහා Northern Territory ප්රාන්තය නව Digital Driver’s Licence ක්රමයක් හඳුන්වාදීමට සූදානම් වනවා. මේ යටතේ සුදුසුකම් ලබන රියැදුරන්ට තම රියැදුරු බලපත්රය ජංගම දුරකථනයෙන් පෙන්වීමේ අවස්ථාව හිමිවනු ඇති. මෙම වෙනස හඳුන්වාදීම සඳහා Motor Vehicles Amendment (Digital Licences) Bill 2026 යටතේ නීතිමය පියවර ගෙන තිබෙනවා. නව..
ඔස්ට්රේලියාවේ යෞවනයන් අන්තර්ජාලය හරහා අන්තවාදී අදහස්වලට යොමු වීමේ අවදානම ඉහළ යමින් පවතින බව Australian Federal Police (AFP) අනතුරු අඟවා තිබෙනවා. පාසලක වෙඩි තැබීමක් සිදුකිරීමට සැලසුම් කළ බවට සැක කෙරෙන 13 හැවිරිදි පිරිමි ළමයෙකු සම්බන්ධ විමර්ශනයක් හමුවේ මෙම අවදානම යළිත් අවධානයට ලක්වුණා. අදාළ ළමයාගේ නිවස පරීක්ෂා කිරීමේදී පාසලක වෙඩි තැබීමක් පිළිබඳ..
ඔස්ට්රේලියාවේ පාසල් තුළ සිසුන් අතර සිදුවන ලිංගික අනිසි හැසිරීම් සම්බන්ධයෙන් වාර්තා වූ සිදුවීම් සංඛ්යාව පිළිබඳ දැඩි අවධානයක් යොමුව තිබෙනවා. නවතම තොරතුරුවලට අනුව, 2019 සිට 2024 දක්වා වසර හයක කාලය තුළ New South Wales ප්රාන්තයේ රජයේ පාසල්වලින් මෙවැනි සිදුවීම් සම්බන්ධ වාර්තා 17,546ක් ලැබී තිබෙනවා. එම වාර්තා සංඛ්යාව 2019 වසරේ 1,842ක් ලෙස..
ඔස්ට්රේලියාවේ බදු ක්රමය සහ Australian Taxation Office (ATO) ආයතනයේ ක්රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් ව්යාපාරික Adrian Portelli අදහස් පළ කර තිබෙනවා. LMCT+ ව්යාපාරයේ නිර්මාතෘවරයා පවසන්නේ තමන් ඔස්ට්රේලියාවට ඩොලර් මිලියන 100කට වැඩි බදු මුදලක් ගෙවා ඇති බවයි. ව්යාපාරයේ ආදායම අඩුවූ අවස්ථාවකදීත්, පෙර වසරේ අපේක්ෂිත ආදායම මත ගණනය කළ බදු වාරික ගෙවීමට..
ඔස්ට්රේලියාවේ 2027 වසර සඳහා වාර්ෂික නිවාඩු දින සැලසුම් කරගන්නා සේවකයන්ට, Public Holidays සහ සති අන්ත නිවැරදිව යොදාගැනීමෙන් දිගු නිවාඩු කාලයක් ලබාගැනීමට අවස්ථාව සැලසෙනවා. නව නිවාඩු සැලසුමකට අනුව, Annual Leave දින 23ක් භාවිත කරමින් වසර පුරා දින 50කට වැඩි කාලයක් නිවාඩු ලබාගත හැකි අතර, ඇතැම් සැලසුම් යටතේ එය දින 56ක් දක්වා..
SPORTS NEWS
ප්රධාන පුවත
ඔස්ට්රේලියාවේ Suncorp Bank ගනුදෙනුකරුවන් ANZ බැංකු පද්ධතියට මාරු කිරීමේදී ඇතැම් නිවාස ණය හිමියන්ගේ මාසික වාරික ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. බැංකු දෙක අතර සිදුවන මෙම පද්ධති...
උණුසුම් පුවත්
ඔස්ට්රේලියාවේ Suncorp Bank ගනුදෙනුකරුවන් ANZ බැංකු පද්ධතියට මාරු කිරීමේදී ඇතැම් නිවාස ණය හිමියන්ගේ මාසික වාරික ඉහළ යා හැකි බවට අනතුරු...
ඔස්ට්රේලියාවේ රියැදුරු බලපත්ර භාවිතය තවත් පහසු කිරීම සඳහා Northern Territory ප්රාන්තය නව Digital Driver’s Licence ක්රමයක් හඳුන්වාදීමට සූදානම් වනවා. මේ...
ඔස්ට්රේලියාවේ යෞවනයන් අන්තර්ජාලය හරහා අන්තවාදී අදහස්වලට යොමු වීමේ අවදානම ඉහළ යමින් පවතින බව Australian Federal Police (AFP) අනතුරු අඟවා තිබෙනවා....
ඔස්ට්රේලියාවේ පාසල් තුළ සිසුන් අතර සිදුවන ලිංගික අනිසි හැසිරීම් සම්බන්ධයෙන් වාර්තා වූ සිදුවීම් සංඛ්යාව පිළිබඳ දැඩි අවධානයක් යොමුව තිබෙනවා. නවතම...
ඔස්ට්රේලියාවේ බදු ක්රමය සහ Australian Taxation Office (ATO) ආයතනයේ ක්රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් ව්යාපාරික Adrian Portelli අදහස් පළ කර...
මෙල්බන්හි ක්රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන, ශ්රී ලංකා ‘A’ කණ්ඩායමේ හිටපු ක්රීඩකයෙකු වන 51 හැවිරිදි පුද්ගලයෙකු කාන්තාවකට ලිංගික අතවර කිරීම...
ඔස්ට්රේලියාවේ Melbourne නගරය 2027 වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත 25 අතරට National Geographic විසින් නම් කර තිබෙනවා. ලොව පුරා...
ඔස්ට්රේලියාවේ විශ්රාමිකයන්ට තම විශ්රාම ඉතුරුම් තවදුරටත් ඉහළ නංවා ගැනීමට අවස්ථාව සලසන Retirement Bonus පහසුකම මේ වනවිට වැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා....
ඔස්ට්රේලියාවේ 2027 වසර සඳහා වාර්ෂික නිවාඩු දින සැලසුම් කරගන්නා සේවකයන්ට, Public Holidays සහ සති අන්ත නිවැරදිව යොදාගැනීමෙන් දිගු නිවාඩු කාලයක්...
ක්රීඩා පිටිය
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්රීලංකා පුවත්
මෙල්බන්හි ක්රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන, ශ්රී ලංකා ‘A’ කණ්ඩායමේ හිටපු ක්රීඩකයෙකු වන 51 හැවිරිදි පුද්ගලයෙකු කාන්තාවකට ලිංගික අතවර කිරීම...
මෙල්බන් නගරයේ පිහිටි ප්රාථමික පාසලක දරුවන්ට ලිංගික හා ශාරීරික අපයෝජන සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වික්ටෝරියා ප්රාන්තයේ අධ්යාපන...









