LATEST NEWS
වික්ටෝරියා ප්රාන්තයේ ප්රදේශ රැසකට බලපෑ හැකි දරුණු අකුණු සහිත වැසි හා කුණාටු තත්ත්වයක් පිළිබඳව කාලගුණ විද්යා කාර්යාංශය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව Horsham, Murrayville, Nhill සහ Kaniva ඇතුළු ප්රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි වික්ටෝරියා ප්රාන්ත හදිසි සේවා අංශය (VIC SES) දැනුම්දී ඇත්තේ. Mallee, Wimmera සහ South West කාලගුණ..
ඔස්ට්රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රී Helen Hainesට එල්ල වූ රිය ප්රහාරයෙන් ඇයගේ එක් පාදයක් අහිමි වී ඇති බව වාර්තා වනවා. 65 හැවිරිදි මන්ත්රීවරිය ඊයේ පස්වරුවේ වික්ටෝරියා ප්රාන්තයේ Wangaratta නගරයේ පිහිටි සිය කාර්යාලය ඉදිරිපිටදී මෙම ප්රහාරයට ලක්ව ඇති අතර, බරපතළ තුවාල හේතුවෙන් මෙල්බන්හි The Alfred රෝහල වෙත රැගෙන ගොස් හදිසි ශල්යකර්මයකට..
මෙල්බන් නගරයේ පිහිටි ප්රාථමික පාසලක දරුවන්ට ලිංගික හා ශාරීරික අපයෝජන සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වික්ටෝරියා ප්රාන්තයේ අධ්යාපන බලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, අද Victorian Institute of Teaching (VIT) ආයතනයේ නිලධාරීන් Fitzroy Community Schoolහි North Fitzroy සහ Thornbury ප්රදේශවල පිහිටි පාසල් පරිශ්ර දෙකම පූර්ව දැනුම්දීමකින්..
ඔස්ට්රේලියාවේ පොදු ප්රවාහන සේවා භාවිත කරන ආබාධ සහිත පුද්ගලයන්ට වැඩි පහසුකම් සැලසීම සඳහා නව ප්රවාහන ප්රමිතීන් හඳුන්වා දී තිබෙනවා. මෙම වෙනස්කම්වල ප්රධාන අරමුණ වන්නේ පොදු ප්රවාහනය භාවිත කිරීමේදී ඔවුන් මුහුණ දෙන බාධා අවම කිරීමයි. බස්, දුම්රිය, ට්රෑම් රථ සහ වෙනත් ප්රවාහන සේවා භාවිත කිරීමේදී ප්රවේශ පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි මෙහිදී..
ඔස්ට්රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රීවරියක වන Helen Hainesට එල්ල වූ රීය ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ සමාජ මාධ්ය ක්රියාකාරකම් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා Brendan Nugent නමැති 43 හැවිරිදි සැකකරු පසුගිය වසර කිහිපය තුළ X සමාජ මාධ්ය ජාලයේ පළකිරීම් 10,900කට අධික සංඛ්යාවක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. වික්ටෝරියා ප්රාන්තයේ..
ඔස්ට්රේලියාවේ ගැබිනි කාන්තාවන් සහ දරුවන් රැකබලා ගන්නා දෙමාපියන් රැකියා ස්ථානවලදී වෙනස්කම්වලට මුහුණ දෙන බව නව වාර්තාවකින් හෙළි කර තිබෙනවා. Australian Human Rights Commission නිකුත් කළ මෙම වාර්තාවට අනුව, ඇතැම් කාන්තාවන්ට ගැබ්ගැනීම හේතුවෙන් රැකියා අහිමිවීම, සේවා මුර අඩු කිරීම සහ උසස්වීම් අවස්ථා මඟහැරීම වැනි ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බව සඳහන්...
SPORTS NEWS
ප්රධාන පුවත
වික්ටෝරියා ප්රාන්තයේ ප්රදේශ රැසකට බලපෑ හැකි දරුණු අකුණු සහිත වැසි හා කුණාටු තත්ත්වයක් පිළිබඳව කාලගුණ විද්යා කාර්යාංශය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව Horsham, Murrayville, Nhill සහ Kaniva ඇතුළු...
උණුසුම් පුවත්
ඔස්ට්රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රී Helen Hainesට එල්ල වූ රිය ප්රහාරයෙන් ඇයගේ එක් පාදයක් අහිමි වී ඇති බව වාර්තා වනවා....
වික්ටෝරියා ප්රාන්තයේ ප්රදේශ රැසකට බලපෑ හැකි දරුණු අකුණු සහිත වැසි හා කුණාටු තත්ත්වයක් පිළිබඳව කාලගුණ විද්යා කාර්යාංශය අනතුරු ඇඟවීමක් නිකුත්...
මෙල්බන් නගරයේ පිහිටි ප්රාථමික පාසලක දරුවන්ට ලිංගික හා ශාරීරික අපයෝජන සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වික්ටෝරියා ප්රාන්තයේ අධ්යාපන...
ඔස්ට්රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රීවරියක වන Helen Hainesට එල්ල වූ රීය ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ සමාජ මාධ්ය ක්රියාකාරකම් පිළිබඳ...
ඔස්ට්රේලියාවේ ගැබිනි කාන්තාවන් සහ දරුවන් රැකබලා ගන්නා දෙමාපියන් රැකියා ස්ථානවලදී වෙනස්කම්වලට මුහුණ දෙන බව නව වාර්තාවකින් හෙළි කර තිබෙනවා. Australian...
ඔස්ට්රේලියාවේ පොදු ප්රවාහන සේවා භාවිත කරන ආබාධ සහිත පුද්ගලයන්ට වැඩි පහසුකම් සැලසීම සඳහා නව ප්රවාහන ප්රමිතීන් හඳුන්වා දී තිබෙනවා. මෙම...
ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසල් ජාල කිහිපයක කෙසෙල් සැපයුමට බලපෑම් එල්ල වී තිබෙනවා. Queensland ප්රාන්තයේ කෙසෙල් වගා කරන ප්රදේශවල පැවති අසාමාන්ය...
ඔස්ට්රේලියාවේ දේශපාලන, සමාජීය සහ ප්රජා කටයුතුවලට රහසිගතව බලපෑම් කිරීමට විදේශීය රාජ්යයන් දරන උත්සාහ පිළිබඳව එරට ෆෙඩරල් නීතිය ක්රියාත්මක කරන බලධාරීන්...
ඔස්ට්රේලියාවේ ප්රධාන බැංකුවක් වන නැෂනල් ඔස්ට්රේලියා බැංකුව (NAB) සිය සේවක සංඛ්යාවෙන් 6%කට ආසන්න ප්රමාණයක් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ...
ක්රීඩා පිටිය
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්රීලංකා පුවත්
මෙල්බන් නගරයේ පිහිටි ප්රාථමික පාසලක දරුවන්ට ලිංගික හා ශාරීරික අපයෝජන සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වික්ටෝරියා ප්රාන්තයේ අධ්යාපන...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්ය බව ඔහුගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝඡ්...









