Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

ඔස්ට්‍රේලියාවේදී ගැබ්ගත්තොත් රැකියාවත් අහිමි වෙයිද?

ඔස්ට්‍රේලියාවේ ගැබිනි කාන්තාවන් සහ දරුවන් රැකබලා ගන්නා දෙමාපියන් රැකියා ස්ථානවලදී වෙනස්කම්වලට මුහුණ දෙන බව නව වාර්තාවකින් හෙළි කර තිබෙනවා. Australian Human Rights Commission නිකුත් කළ මෙම වාර්තාවට අනුව, ඇතැම් කාන්තාවන්ට ගැබ්ගැනීම හේතුවෙන් රැකියා අහිමිවීම, සේවා මුර අඩු කිරීම සහ උසස්වීම් අවස්ථා මඟහැරීම වැනි ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බව සඳහන්...

ඔස්ට්‍රේලියානුවන් කන්න ආසම පලතුරක හිඟයක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසල් ජාල කිහිපයක කෙසෙල් සැපයුමට බලපෑම් එල්ල වී තිබෙනවා. Queensland ප්‍රාන්තයේ කෙසෙල් වගා කරන ප්‍රදේශවල පැවති අසාමාන්‍ය ලෙස සිසිල් කාලගුණය ඊට ප්‍රධාන හේතුවයි. මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් කෙසෙල් වර්ධනය සහ අස්වනු නිෂ්පාදනය මන්දගාමී වී ඇති බව සඳහන්. ඒ අනුව Coles, Woolworths සහ Aldi වැනි ප්‍රධාන සුපිරි වෙළෙඳසල්වල..

ඔස්ට්‍රේලියාවේදී $200,000 කට වඩා ගන්න පුළුවන් රැකියා මෙන්න

ඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුප් ලබන රැකියා අතරින් වැඩිම ඉල්ලුමක් වාර්තා වන තනතුරු පිළිබඳ නව තොරතුරු අනාවරණය වී තිබෙනවා. රැකියා වෙළෙඳපොළේ දත්ත අනුව, Electrical Project Engineer තනතුරු සඳහා ඉල්ලුම වසරක් තුළ 94%කින් ඉහළ ගොස් ඇති අතර, එම තනතුරේ සාමාන්‍ය වාර්ෂික වැටුප $149,043ක්. Mining Engineer තනතුරු සඳහාද ඉල්ලුම 87%කින් වර්ධනය වී ඇති අතර,..

Aged Care ක්ෂේත්‍රයට වෙනම Visa එකක් ඉල්ලයි

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාර ක්ෂේත්‍රය විදේශීය සේවකයන් මත දැඩිව රඳා පවතින අතර, සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීමේ යෝජනා හේතුවෙන් දැනටමත් පවතින සේවක හිඟය තවත් උග්‍ර විය හැකි බව ක්ෂේත්‍ර නියෝජිතයන් අනතුරු අඟවනවා. මේ හේතුවෙන් aged care සහ disability care වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා විදේශීය සේවකයන්ට වෙනම Essential Skills Visa මාර්ගයක් හඳුන්වා දෙන..

ඔස්ට්‍රේලියාවේ විදේශීය ප්‍රජාවන්ට විමසිලිමත් වන්නැයි දැනුම්දෙයි

ඔස්ට්‍රේලියාවේ දේශපාලන, සමාජීය සහ ප්‍රජා කටයුතුවලට රහසිගතව බලපෑම් කිරීමට විදේශීය රාජ්‍යයන් දරන උත්සාහ පිළිබඳව එරට ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් යළිත් අනතුරු අඟවා තිබෙනවා. Australian Federal Police හෙවත් AFP පෙන්වා දෙන්නේ, මෙවැනි ක්‍රියාකාරකම් රටේ ජාතික ආරක්ෂාවට, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට සහ සමාජ එකමුතුවට තර්ජනයක් විය හැකි බවයි. ඔස්ට්‍රේලියාවේ විදේශීය මැදිහත්වීම් සම්බන්ධ නීති..

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් රැකියා 2,500ක් කපා හරී

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) සිය සේවක සංඛ්‍යාවෙන් 6%කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව 2027 මැද භාගය වන විට රැකියා 2,500ක් දක්වා අඩු කිරීමට නියමිත අතර, ඉන් රැකියා 1,500ක් මේ වසර අවසන් වීමට පෙර කපා හැරීමට සැලසුම් කර තිබෙනවා. බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

Melbourne රියදුරන්ට විශේෂ සහනයක් ඉදිරියේදී ලැබෙයි ද?

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ ගැබිනි කාන්තාවන් සහ දරුවන් රැකබලා ගන්නා දෙමාපියන් රැකියා ස්ථානවලදී වෙනස්කම්වලට මුහුණ දෙන බව නව වාර්තාවකින් හෙළි කර තිබෙනවා. Australian Human Rights Commission නිකුත් කළ මෙම වාර්තාවට අනුව, ඇතැම් කාන්තාවන්ට...

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ගැබිනි කාන්තාවන් සහ දරුවන් රැකබලා ගන්නා දෙමාපියන් රැකියා ස්ථානවලදී වෙනස්කම්වලට මුහුණ දෙන බව නව වාර්තාවකින් හෙළි කර තිබෙනවා. Australian...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසල් ජාල කිහිපයක කෙසෙල් සැපයුමට බලපෑම් එල්ල වී තිබෙනවා. Queensland ප්‍රාන්තයේ කෙසෙල් වගා කරන ප්‍රදේශවල පැවති අසාමාන්‍ය...

ඔස්ට්‍රේලියාවේ දේශපාලන, සමාජීය සහ ප්‍රජා කටයුතුවලට රහසිගතව බලපෑම් කිරීමට විදේශීය රාජ්‍යයන් දරන උත්සාහ පිළිබඳව එරට ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) සිය සේවක සංඛ්‍යාවෙන් 6%කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාර ක්ෂේත්‍රය විදේශීය සේවකයන් මත දැඩිව රඳා පවතින අතර, සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීමේ යෝජනා හේතුවෙන් දැනටමත් පවතින සේවක...

ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ හිරිහැර ඉහළ යාම පිළිබඳ අනතුරු ඇඟවීම්, Independent MP Helen Haines අනතුරට ලක්වීමත් සමඟ යළිත්...

ඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුප් ලබන රැකියා අතරින් වැඩිම ඉල්ලුමක් වාර්තා වන තනතුරු පිළිබඳ නව තොරතුරු අනාවරණය වී තිබෙනවා. රැකියා වෙළෙඳපොළේ දත්ත...

අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වන Phobos ගෙන් පාෂාණ හා දූවිලි සාම්පල රැගෙන නැවත පෘථිවියට පැමිණීමේ අරමුණින් ලොව පළමු මෙහෙයුමක් ජපානය විසින්...

ඔස්ට්‍රේලියාවේ ජනතාවට අයත් වුවත් මෙතෙක් ලබාගෙන නොමැති ඩොලර් මිලියන 716කට අධික මුදලක් පිළිබඳව බලධාරීන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. මෙම මුදල් NSW...

ක්‍රීඩා පිටිය

මෙල්බන් මැරතන් තරගයේ වාර්තා අලුත් කළ කෙන්යාවේ සුපිරි ධාවන ශූරයා...

අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

හිටපු ජනපති මහින්ද රෝහල් ගත කල පුවත අසත්‍යයි...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ්...

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික සහ තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීමේ නව පියවරක්...

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom