LATEST NEWS
ඔස්ට්රේලියාවේ ගැබිනි කාන්තාවන් සහ දරුවන් රැකබලා ගන්නා දෙමාපියන් රැකියා ස්ථානවලදී වෙනස්කම්වලට මුහුණ දෙන බව නව වාර්තාවකින් හෙළි කර තිබෙනවා. Australian Human Rights Commission නිකුත් කළ මෙම වාර්තාවට අනුව, ඇතැම් කාන්තාවන්ට ගැබ්ගැනීම හේතුවෙන් රැකියා අහිමිවීම, සේවා මුර අඩු කිරීම සහ උසස්වීම් අවස්ථා මඟහැරීම වැනි ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බව සඳහන්...
ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසල් ජාල කිහිපයක කෙසෙල් සැපයුමට බලපෑම් එල්ල වී තිබෙනවා. Queensland ප්රාන්තයේ කෙසෙල් වගා කරන ප්රදේශවල පැවති අසාමාන්ය ලෙස සිසිල් කාලගුණය ඊට ප්රධාන හේතුවයි. මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් කෙසෙල් වර්ධනය සහ අස්වනු නිෂ්පාදනය මන්දගාමී වී ඇති බව සඳහන්. ඒ අනුව Coles, Woolworths සහ Aldi වැනි ප්රධාන සුපිරි වෙළෙඳසල්වල..
ඔස්ට්රේලියාවේ ඉහළ වැටුප් ලබන රැකියා අතරින් වැඩිම ඉල්ලුමක් වාර්තා වන තනතුරු පිළිබඳ නව තොරතුරු අනාවරණය වී තිබෙනවා. රැකියා වෙළෙඳපොළේ දත්ත අනුව, Electrical Project Engineer තනතුරු සඳහා ඉල්ලුම වසරක් තුළ 94%කින් ඉහළ ගොස් ඇති අතර, එම තනතුරේ සාමාන්ය වාර්ෂික වැටුප $149,043ක්. Mining Engineer තනතුරු සඳහාද ඉල්ලුම 87%කින් වර්ධනය වී ඇති අතර,..
ඔස්ට්රේලියාවේ වැඩිහිටි සත්කාර ක්ෂේත්රය විදේශීය සේවකයන් මත දැඩිව රඳා පවතින අතර, සංක්රමණ සංඛ්යාව අඩු කිරීමේ යෝජනා හේතුවෙන් දැනටමත් පවතින සේවක හිඟය තවත් උග්ර විය හැකි බව ක්ෂේත්ර නියෝජිතයන් අනතුරු අඟවනවා. මේ හේතුවෙන් aged care සහ disability care වැනි අත්යවශ්ය සේවා සඳහා විදේශීය සේවකයන්ට වෙනම Essential Skills Visa මාර්ගයක් හඳුන්වා දෙන..
ඔස්ට්රේලියාවේ දේශපාලන, සමාජීය සහ ප්රජා කටයුතුවලට රහසිගතව බලපෑම් කිරීමට විදේශීය රාජ්යයන් දරන උත්සාහ පිළිබඳව එරට ෆෙඩරල් නීතිය ක්රියාත්මක කරන බලධාරීන් යළිත් අනතුරු අඟවා තිබෙනවා. Australian Federal Police හෙවත් AFP පෙන්වා දෙන්නේ, මෙවැනි ක්රියාකාරකම් රටේ ජාතික ආරක්ෂාවට, ප්රජාතන්ත්රවාදී වටිනාකම්වලට සහ සමාජ එකමුතුවට තර්ජනයක් විය හැකි බවයි. ඔස්ට්රේලියාවේ විදේශීය මැදිහත්වීම් සම්බන්ධ නීති..
ඔස්ට්රේලියාවේ ප්රධාන බැංකුවක් වන නැෂනල් ඔස්ට්රේලියා බැංකුව (NAB) සිය සේවක සංඛ්යාවෙන් 6%කට ආසන්න ප්රමාණයක් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව 2027 මැද භාගය වන විට රැකියා 2,500ක් දක්වා අඩු කිරීමට නියමිත අතර, ඉන් රැකියා 1,500ක් මේ වසර අවසන් වීමට පෙර කපා හැරීමට සැලසුම් කර තිබෙනවා. බැංකුවේ ප්රධාන විධායක නිලධාරී..
SPORTS NEWS
ප්රධාන පුවත
ඔස්ට්රේලියාවේ ගැබිනි කාන්තාවන් සහ දරුවන් රැකබලා ගන්නා දෙමාපියන් රැකියා ස්ථානවලදී වෙනස්කම්වලට මුහුණ දෙන බව නව වාර්තාවකින් හෙළි කර තිබෙනවා. Australian Human Rights Commission නිකුත් කළ මෙම වාර්තාවට අනුව, ඇතැම් කාන්තාවන්ට...
උණුසුම් පුවත්
ඔස්ට්රේලියාවේ ගැබිනි කාන්තාවන් සහ දරුවන් රැකබලා ගන්නා දෙමාපියන් රැකියා ස්ථානවලදී වෙනස්කම්වලට මුහුණ දෙන බව නව වාර්තාවකින් හෙළි කර තිබෙනවා. Australian...
ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසල් ජාල කිහිපයක කෙසෙල් සැපයුමට බලපෑම් එල්ල වී තිබෙනවා. Queensland ප්රාන්තයේ කෙසෙල් වගා කරන ප්රදේශවල පැවති අසාමාන්ය...
ඔස්ට්රේලියාවේ දේශපාලන, සමාජීය සහ ප්රජා කටයුතුවලට රහසිගතව බලපෑම් කිරීමට විදේශීය රාජ්යයන් දරන උත්සාහ පිළිබඳව එරට ෆෙඩරල් නීතිය ක්රියාත්මක කරන බලධාරීන්...
ඔස්ට්රේලියාවේ ප්රධාන බැංකුවක් වන නැෂනල් ඔස්ට්රේලියා බැංකුව (NAB) සිය සේවක සංඛ්යාවෙන් 6%කට ආසන්න ප්රමාණයක් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ...
ඔස්ට්රේලියාවේ වැඩිහිටි සත්කාර ක්ෂේත්රය විදේශීය සේවකයන් මත දැඩිව රඳා පවතින අතර, සංක්රමණ සංඛ්යාව අඩු කිරීමේ යෝජනා හේතුවෙන් දැනටමත් පවතින සේවක...
ඔස්ට්රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ හිරිහැර ඉහළ යාම පිළිබඳ අනතුරු ඇඟවීම්, Independent MP Helen Haines අනතුරට ලක්වීමත් සමඟ යළිත්...
ඔස්ට්රේලියාවේ ඉහළ වැටුප් ලබන රැකියා අතරින් වැඩිම ඉල්ලුමක් වාර්තා වන තනතුරු පිළිබඳ නව තොරතුරු අනාවරණය වී තිබෙනවා. රැකියා වෙළෙඳපොළේ දත්ත...
අඟහරු ග්රහයාගේ චන්ද්රයෙකු වන Phobos ගෙන් පාෂාණ හා දූවිලි සාම්පල රැගෙන නැවත පෘථිවියට පැමිණීමේ අරමුණින් ලොව පළමු මෙහෙයුමක් ජපානය විසින්...
ඔස්ට්රේලියාවේ ජනතාවට අයත් වුවත් මෙතෙක් ලබාගෙන නොමැති ඩොලර් මිලියන 716කට අධික මුදලක් පිළිබඳව බලධාරීන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. මෙම මුදල් NSW...
ක්රීඩා පිටිය
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්රීලංකා පුවත්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්ය බව ඔහුගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝඡ්...
ඔස්ට්රේලියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...









