LATEST NEWS
ඔස්ට්රේලියානු පාර්ලිමේන්තු මන්ත්රීනී Helen Haines ඉලක්ක කරගනිමින් සිදුවූ බවට වාර්තා වන ප්රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක Angus Taylor සිය දැඩි කනගාටුව සහ කම්පනය පළ කර තිබෙනවා. “Helen වෙනුවෙන් මම ප්රාර්ථනා කරනවා. ඇගේ පවුලේ සාමාජිකයන් සහ ආදරණීයයන් ගැනත් මම සිතනවා. මෙය අපේ රටට ඉතා කම්පන සහගත දිනයක්. කිසිවෙකුට මේ ආකාරයෙන් ඉලක්ක කරනු..
ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්රීනී Helen Haines, Victoria ප්රාන්තයේ Wangaratta ප්රදේශයේදී වාහනයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. 65 හැවිරිදි මන්ත්රීවරිය සිය මැතිවරණ කොට්ඨාස කාර්යාලය අසලදී මෙම සිදුවීමට මුහුණ දී ඇති අතර, ඇයගේ තත්ත්වය අසාධ්ය බව බලධාරීන් සඳහන් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙය හිතාමතා..
Victoria ප්රාන්තයේ Bellarine Peninsula හි Point Lonsdale ප්රදේශයේ ඉදිකිරීමට යෝජිත Coles සුපිරි වෙළෙඳසැල් ව්යාපෘතිය වැළැක්වීම සඳහා Greater Geelong කවුන්සිලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අදාළ ඉඩම සංචාරක කර්මාන්තයට අදාළ කටයුතු සඳහා වෙන් කිරීමේ අරමුණින් එහි land zoning වෙනස් කරන ලෙස Victoria රජය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට කවුන්සිලය කටයුතු කර ඇති..
Home Lands සමූහය ක ොළඹ වරාය නගරයේ ඉදි කරනු ලබන අති සුඛ ෝපභ ෝගී ද්විත්ව කුළුණු නිවාස ව්යාපෘතිය වන Central Park Boulevard Port City Colombo ව්යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු සැලසුම් කාලසීමාවට වඩා ඉතා ඉදිරියෙන් සිදු කෙරෙමින් පවතී. ඉදිකිරීම් ආරම්භ කර දින 88ක් වැනි කෙටි කාලසීමාවක් තුළ, දිවා රාත්රී අඛණ්ඩව ඉදිකිරීම් සිදුකරමින්..
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ රජයේ පාසල් සිසුන් 2024 වසරේදී පාසල් දින මිලියන 16.3ක් අහිමි කරගෙන ඇති බව නව දත්ත මගින් හෙළි වී තිබෙනවා. ඒ අනුව එක් සිසුවෙකුට සාමාන්යයෙන් පාසල් දින 25.5ක් අහිමි වී ඇති අතර, එය සාමාන්ය පාසල් පැමිණීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු තත්ත්වයක්. මෙම නොපැමිණීම්වලින් සැලකිය යුතු කොටසකට පවුලේ..
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තය තුළ නීතිවිරෝධී ලෙස කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර තුළ පමණක් මෙවැනි පැමිණිලි 147,044ක් වාර්තා වී ඇති අතර, එය ඔස්ට්රේලියාවේ වෙනත් කිසිදු ප්රාන්තයකට වඩා ඉහළ අගයක්. Melbourne හි St Albans, Richmond සහ Sunshine West ඇතුළු ප්රදේශ කිහිපයක් මෙම..
SPORTS NEWS
ප්රධාන පුවත
ඔස්ට්රේලියානු පාර්ලිමේන්තු මන්ත්රීනී Helen Haines ඉලක්ක කරගනිමින් සිදුවූ බවට වාර්තා වන ප්රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක Angus Taylor සිය දැඩි කනගාටුව සහ කම්පනය පළ කර තිබෙනවා. “Helen වෙනුවෙන් මම ප්රාර්ථනා කරනවා....
උණුසුම් පුවත්
ඔස්ට්රේලියානු පාර්ලිමේන්තු මන්ත්රීනී Helen Haines ඉලක්ක කරගනිමින් සිදුවූ බවට වාර්තා වන ප්රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක Angus Taylor සිය දැඩි කනගාටුව...
ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්රීනී Helen Haines, Victoria ප්රාන්තයේ Wangaratta ප්රදේශයේදී වාහනයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. 65 හැවිරිදි මන්ත්රීවරිය...
Victoria ප්රාන්තයේ Bellarine Peninsula හි Point Lonsdale ප්රදේශයේ ඉදිකිරීමට යෝජිත Coles සුපිරි වෙළෙඳසැල් ව්යාපෘතිය වැළැක්වීම සඳහා Greater Geelong කවුන්සිලය පියවර...
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ රජයේ පාසල් සිසුන් 2024 වසරේදී පාසල් දින මිලියන 16.3ක් අහිමි කරගෙන ඇති බව නව දත්ත මගින් හෙළි...
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තය තුළ නීතිවිරෝධී ලෙස කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය...
Home Lands සමූහය ක ොළඹ වරාය නගරයේ ඉදි කරනු ලබන අති සුඛ ෝපභ ෝගී ද්විත්ව කුළුණු නිවාස ව්යාපෘතිය වන Central...
ඔස්ට්රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා දරුවන් සහ තරුණයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. වයස අවුරුදු 4ත්...
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ රජයේ රෝහල්වල සේවා කටයුතුවලට බාධා එල්ල වීමේ අවදානමක් මතුව තිබෙනවා. වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් රජය සමඟ...
දකුණු ඇමරිකාවේ Ecuador රාජ්යයේ දේවස්ථානයක පැවැත්වූ දේව මෙහෙයක් අතරතුර සිදුවූ අනතුරකින් කතෝලික පූජකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Patricio Sánchez නම් මෙම...
ක්රීඩා පිටිය
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්රීලංකා පුවත්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්ය බව ඔහුගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝඡ්...
ඔස්ට්රේලියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...









