LATEST NEWS
ඔස්ට්රේලියාවේ විරැකියා අනුපාතය 2026 සැප්තැම්බර් මාසයේදී සියයට 4.7ක් ලෙස වාර්තා වී ඇති අතර, එය COVID-19 වසංගතයෙන් පසු වාර්තා වූ ඉහළම මට්ටමේ අඛණ්ඩව පවතින බව නවතම සංඛ්යාලේඛනවලින් අනාවරණය වී තිබෙනවා. ඔස්ට්රේලියානු සංඛ්යාලේඛන කාර්යාංශය (ABS) අද නිකුත් කළ දත්ත අනුව, සැප්තැම්බර් මාසයේදී රැකියාවල නිරතව සිටින පුද්ගලයන්ගේ සංඛ්යාව 39,300කින් පමණ පහළ ගොස් තිබෙනවා...
Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්යවල පරිශීලකයන්ට පෙන්වන අන්තර්ගතය තමන්ගේ කැමැත්ත අනුව පාලනය කිරීමට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට ඔස්ට්රේලියානු ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා. අග්රාමාත්ය Anthony Albanese ප්රකාශ කර ඇත්තේ, සමාජ මාධ්ය භාවිත කරන ජනතාවට තමන් දකින අන්තර්ගතය පිළිබඳ වැඩි පාලනයක් ලබාදීම සහ දරුවන් අන්තර්ජාලයේ හානිකර අන්තර්ගතයන්ගෙන් ආරක්ෂා..
මෙල්බන්හි Monash Children’s Hospitalහිදී 2022 වසරේ මියගිය අට හැවිරිදි Amrita Lanka නමැති දැරියගේ මරණය වළක්වාගත හැකිව තිබූ බව වික්ටෝරියා ප්රාන්තයේ මරණ පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. ඔක්කාරය, වමනය සහ උදරයේ වේදනාව හේතුවෙන් මෙම දැරිය රෝහලේ හදිසි ප්රතිකාර අංශයට ඇතුළත් කර ඇති අතර, මුලින් වෛද්යවරුන් ඇය ආමාශය සහ කුඩා අන්ත්රය ආශ්රිත ආසාදන..
වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්රේලියානුවන්ගේ පෞද්ගලික සෞඛ්ය රක්ෂණ සඳහා රජය ලබාදෙන සහනාධාරය අඩු කිරීමට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් සෙනෙට් සභාවේදී ඉවත් කිරීමට විපක්ෂ සන්ධානය සහ ග්රීන්ස් පක්ෂය එක්ව පියවර ගෙන තිබෙනවා. මෙම තීරණය හේතුවෙන් වැඩිහිටි ඔස්ට්රේලියානුවන් මිලියන 3කට අධික පිරිසකට වාර්ෂිකව ඩොලර් 410ක් දක්වා අමතර සෞඛ්ය රක්ෂණ වියදමක් දැරීමට සිදුවීමේ..
ඔස්ට්රේලියාවේ මලල ක්රීඩා පිටියේ ශ්රී ලාංකීය නාමය ඉදිරියට ගෙන යමින් 11 හැවිරිදි යෙනෙයා දොඩන්තැන්න සුවිශේෂී දස්කම් දැක්වීමට සමත්ව තිබෙනවා. වික්ටෝරියාවේ Little Athletics ක්රීඩා සමාජය නියෝජනය කරන යෙනෙයා, 2026 Little Athletics Victoria රට හරහා දිවීමේ ශූරතාවලියේ අවුරුදු 12න් පහළ කාන්තා අංශයේ ප්රාන්ත ශූරිය බවට පත්ව තිබෙනවා. ඉන් අනතුරුව Ballarat හි පැවති..
ඔස්ට්රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම තහනම් කිරීමෙන් පසුව ඇතැම් කැෆේවල කෝපි මිල ඉහළ දමා ඇති බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ඔක්තෝබර් 1 වැනිදා සිට ක්රියාත්මක වූ මෙම වෙනසෙන් පසුව, කැෆේ සහ කෝපි අලෙවිසැල් 1,500කට වැඩි සංඛ්යාවක් සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකදී ස්ථානවලින් 17%ක් මිල වැඩි කර ඇති බව..
SPORTS NEWS
ප්රධාන පුවත
ඔස්ට්රේලියාවේ විරැකියා අනුපාතය 2026 සැප්තැම්බර් මාසයේදී සියයට 4.7ක් ලෙස වාර්තා වී ඇති අතර, එය COVID-19 වසංගතයෙන් පසු වාර්තා වූ ඉහළම මට්ටමේ අඛණ්ඩව පවතින බව නවතම සංඛ්යාලේඛනවලින් අනාවරණය වී තිබෙනවා. ඔස්ට්රේලියානු...
උණුසුම් පුවත්
ඔස්ට්රේලියාවේ විරැකියා අනුපාතය 2026 සැප්තැම්බර් මාසයේදී සියයට 4.7ක් ලෙස වාර්තා වී ඇති අතර, එය COVID-19 වසංගතයෙන් පසු වාර්තා වූ ඉහළම...
Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්යවල පරිශීලකයන්ට පෙන්වන අන්තර්ගතය තමන්ගේ කැමැත්ත අනුව පාලනය කිරීමට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට...
මෙල්බන්හි Monash Children’s Hospitalහිදී 2022 වසරේ මියගිය අට හැවිරිදි Amrita Lanka නමැති දැරියගේ මරණය වළක්වාගත හැකිව තිබූ බව වික්ටෝරියා ප්රාන්තයේ...
වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්රේලියානුවන්ගේ පෞද්ගලික සෞඛ්ය රක්ෂණ සඳහා රජය ලබාදෙන සහනාධාරය අඩු කිරීමට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් සෙනෙට් සභාවේදී...
ඔස්ට්රේලියාවේ මලල ක්රීඩා පිටියේ ශ්රී ලාංකීය නාමය ඉදිරියට ගෙන යමින් 11 හැවිරිදි යෙනෙයා දොඩන්තැන්න සුවිශේෂී දස්කම් දැක්වීමට සමත්ව තිබෙනවා. වික්ටෝරියාවේ...
උසස් අධ්යාපනය සඳහා ඔස්ට්රේලියාවට පැමිණ මාස දෙකක් පමණ ගතවූ 22 හැවිරිදි බංග්ලාදේශ ජාතික සිසුවියක් බටහිර ඔස්ට්රේලියාවේ සිදුවූ මාරක රිය අනතුරකින්...
ඔස්ට්රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම තහනම් කිරීමෙන් පසුව ඇතැම් කැෆේවල කෝපි මිල ඉහළ දමා ඇති බව නව...
ඔස්ට්රේලියාවේ Centrelink ශිෂ්ය දීමනා ලබන සිසුන්ට තම පාඨමාලා අවසන් වන දිනය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරන ලෙස දැනුම් දී තිබෙනවා. පාඨමාලාව...
පිළිකා සෛල වර්ධනය පාලනය කිරීමට සහ රසායනික ප්රතිකාර හේතුවෙන් නිරෝගී රුධිර සෛලවලට සිදුවන හානිය අඩු කිරීමට උපකාරී විය හැකි නව...
ක්රීඩා පිටිය
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්රීලංකා පුවත්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්ය බව ඔහුගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝඡ්...
ඔස්ට්රේලියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...









