Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

වික්ටෝරියා PR අපේක්ෂකයන්ට අලුත් නීතියක්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2026–27 Skilled Migration වැඩසටහන යටතේ Subclass 190 සහ Subclass 491 වීසා සඳහා ප්‍රාන්ත අනුමැතිය ලබාගැනීමේ ක්‍රියාවලියට නව ගාස්තු හඳුන්වාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, මෙතෙක් නොමිලේ ඉදිරිපත් කළ හැකිව තිබූ Registration of Interest (ROI) අයදුම්පතක් සඳහා ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට GST ඇතුළුව ඩොලර් 66ක් ගෙවීමට සිදුවන..

මෙල්බන්හි පැයක් ඇතුළත ගිනි තැබීම් දෙකක්

මෙල්බන්හි වයඹදිග ප්‍රදේශයේ පිහිටි Essendon සහ Moonee Ponds යන අසල්වැසි ප්‍රදේශ දෙකක පැයක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඊයේ රාත්‍රීයේ Essendonහි Deakin Street ප්‍රදේශයේ පිහිටි කිසිවෙකු පදිංචිව නොසිටි නිවසක පළමු ගින්න හටගෙන ඇති අතර, සැකකටයුතු පුද්ගලයන් කිහිපදෙනෙකු එම ස්ථානයෙන් පලායනු දැක ඇති..

ඔස්ට්‍රේලියාවේ Supermarketsවලට අභියෝග කරන මෙල්බන් කෝටිපතියා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයන්ට අභියෝග කරමින් මෙල්බන්හි ප්‍රකෝටිපති ව්‍යාපාරික Adrian Portelli සිය පළමු LMCT+ සුපිරි වෙළෙඳසැල විවෘත කර තිබෙනවා. මෙල්බන්හි Deer Park ප්‍රදේශයේ පිහිටි මෙම සුපිරි වෙළෙඳසැල විවෘත කළ අවස්ථාවේ විශාල පාරිභෝගික පිරිසක් පැමිණ සිටි අතර, භාණ්ඩ රැගෙන යන ට්‍රොලි පවා ප්‍රමාණවත් නොවූ බව වාර්තා වනවා. මෙහිදී ලූනු කිලෝවක්..

Jacket එකේ Zip එක වසාගන්නැයි මගියෙකුට කී සිද්ධියකට ගුවන් සමාගමක් සමාව ඉල්ලයි

Virgin Australia ගුවන් යානයකට ගොඩවීමට සූදානම් වූ කාන්තාවකට තම පියයුරු ප්‍රදේශය ආවරණය වන පරිදි ජැකට්ටුවේ zip එක වසාගන්නා ලෙස ගුවන් සේවිකාවක් දැනුම්දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතුව තිබෙනවා. මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ Instagramහි Followers 88,000කට අධික සංඛ්‍යාවක් සිටින 33 හැවිරිදි Fitness Influencer කෙනෙකු වන Caitlin Lyndon නමැති මෙල්බන්හි පදිංචි කාන්තාවක්. ඇය..

ඔස්ට්‍රේලියාවට ඉතිහාසයේ දරුණුතම El Nino තත්ත්වයක්?

ඔස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට බලපෑම් කළ හැකි ඉතිහාසයේ ප්‍රබලතම El Niño කාලගුණ තත්ත්වයක් මේ වනවිට පැසිෆික් සාගරයේ වර්ධනය වෙමින් පවතින බවත්, ඉදිරියේදී මෙවැනි දරුණු කාලගුණ තත්ත්වයන් බහුල විය හැකි බවත් නවතම විද්‍යාත්මක පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. University of Melbourne සහ Australian National University පර්යේෂකයන් විසින් සිදුකර ඇති මෙම අධ්‍යයනයෙන්..

Qantas නවසීලන්ත ගුවන් ගාස්තු පහළ දමයි

නවසීලන්තයේ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන ඔස්ට්‍රේලියානුවන්ට Qantas ගුවන් සමාගම විශේෂ දීමනාවක් හඳුන්වාදී තිබෙනවා. Tourism New Zealand ආයතනය සමඟ එක්ව හඳුන්වා දී ඇති මෙම සතියක ප්‍රවර්ධන වැඩසටහන යටතේ, නවසීලන්තයට එක් දිශාවකට ගුවන් ටිකට්පත් ඩොලර් 289 සිට ලබාගත හැකියි. මෙම දීමනාව අදාළ වන්නේ 2026 නොවැම්බර් සිට 2027 සැප්තැම්බර් දක්වා තෝරාගත් ගමන්..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

වික්ටෝරියා ප්‍රාන්තයේ 2026–27 Skilled Migration වැඩසටහන යටතේ Subclass 190 සහ Subclass 491 වීසා සඳහා ප්‍රාන්ත අනුමැතිය ලබාගැනීමේ ක්‍රියාවලියට නව ගාස්තු හඳුන්වාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, මෙතෙක් නොමිලේ...

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2026–27 Skilled Migration වැඩසටහන යටතේ Subclass 190 සහ Subclass 491 වීසා සඳහා ප්‍රාන්ත අනුමැතිය ලබාගැනීමේ ක්‍රියාවලියට නව ගාස්තු...

මෙල්බන්හි වයඹදිග ප්‍රදේශයේ පිහිටි Essendon සහ Moonee Ponds යන අසල්වැසි ප්‍රදේශ දෙකක පැයක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයන්ට අභියෝග කරමින් මෙල්බන්හි ප්‍රකෝටිපති ව්‍යාපාරික Adrian Portelli සිය පළමු LMCT+ සුපිරි වෙළෙඳසැල විවෘත කර තිබෙනවා....

Virgin Australia ගුවන් යානයකට ගොඩවීමට සූදානම් වූ කාන්තාවකට තම පියයුරු ප්‍රදේශය ආවරණය වන පරිදි ජැකට්ටුවේ zip එක වසාගන්නා ලෙස ගුවන්...

ඔස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට බලපෑම් කළ හැකි ඉතිහාසයේ ප්‍රබලතම El Niño කාලගුණ තත්ත්වයක් මේ වනවිට පැසිෆික් සාගරයේ වර්ධනය වෙමින්...

නවසීලන්තයේ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන ඔස්ට්‍රේලියානුවන්ට Qantas ගුවන් සමාගම විශේෂ දීමනාවක් හඳුන්වාදී තිබෙනවා. Tourism New Zealand ආයතනය සමඟ එක්ව...

ලෝකයේ දියුණු රටවල් අතර 2027 වසර වනවිට විරැකියා අනුපාතය වැඩිම ප්‍රමාණයකින් ඉහළ යාමට ඉඩ ඇති රටක් ලෙස ඔස්ට්‍රේලියාව හඳුනාගෙන ඇති...

Pauline Hanson නායකත්වය දරන One Nation පක්ෂයට ලැබෙන මහජන සහයෝගය අඛණ්ඩව ඉහළ යාමත් සමඟ අගමැති Anthony Albaneseගේ Labor රජය ඉදිරියේ...

ඇමරිකාවේදී පුද්ගලයෙකුට වෙඩි තබා මරණ දඬුවම ක්‍රියාත්මක කරන ආකාරය අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කිරීමට සැලසුම් කර ඇති අතර, එම දර්ශන...

ක්‍රීඩා පිටිය

මෙල්බන් මැරතන් තරගයේ වාර්තා අලුත් කළ කෙන්යාවේ සුපිරි ධාවන ශූරයා...

අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

හිටපු ජනපති මහින්ද රෝහල් ගත කල පුවත අසත්‍යයි...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ්...

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික සහ තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීමේ නව පියවරක්...

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom