LATEST NEWS
මෙල්බන්හි වයඹදිග ප්රදේශයේ පිහිටි Essendon සහ Moonee Ponds යන අසල්වැසි ප්රදේශ දෙකක පැයක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඊයේ රාත්රීයේ Essendonහි Deakin Street ප්රදේශයේ පිහිටි කිසිවෙකු පදිංචිව නොසිටි නිවසක පළමු ගින්න හටගෙන ඇති අතර, සැකකටයුතු පුද්ගලයන් කිහිපදෙනෙකු එම ස්ථානයෙන් පලායනු දැක ඇති..
ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයන්ට අභියෝග කරමින් මෙල්බන්හි ප්රකෝටිපති ව්යාපාරික Adrian Portelli සිය පළමු LMCT+ සුපිරි වෙළෙඳසැල විවෘත කර තිබෙනවා. මෙල්බන්හි Deer Park ප්රදේශයේ පිහිටි මෙම සුපිරි වෙළෙඳසැල විවෘත කළ අවස්ථාවේ විශාල පාරිභෝගික පිරිසක් පැමිණ සිටි අතර, භාණ්ඩ රැගෙන යන ට්රොලි පවා ප්රමාණවත් නොවූ බව වාර්තා වනවා. මෙහිදී ලූනු කිලෝවක්..
Virgin Australia ගුවන් යානයකට ගොඩවීමට සූදානම් වූ කාන්තාවකට තම පියයුරු ප්රදේශය ආවරණය වන පරිදි ජැකට්ටුවේ zip එක වසාගන්නා ලෙස ගුවන් සේවිකාවක් දැනුම්දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතුව තිබෙනවා. මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ Instagramහි Followers 88,000කට අධික සංඛ්යාවක් සිටින 33 හැවිරිදි Fitness Influencer කෙනෙකු වන Caitlin Lyndon නමැති මෙල්බන්හි පදිංචි කාන්තාවක්. ඇය..
ඔස්ට්රේලියාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට බලපෑම් කළ හැකි ඉතිහාසයේ ප්රබලතම El Niño කාලගුණ තත්ත්වයක් මේ වනවිට පැසිෆික් සාගරයේ වර්ධනය වෙමින් පවතින බවත්, ඉදිරියේදී මෙවැනි දරුණු කාලගුණ තත්ත්වයන් බහුල විය හැකි බවත් නවතම විද්යාත්මක පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. University of Melbourne සහ Australian National University පර්යේෂකයන් විසින් සිදුකර ඇති මෙම අධ්යයනයෙන්..
නවසීලන්තයේ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන ඔස්ට්රේලියානුවන්ට Qantas ගුවන් සමාගම විශේෂ දීමනාවක් හඳුන්වාදී තිබෙනවා. Tourism New Zealand ආයතනය සමඟ එක්ව හඳුන්වා දී ඇති මෙම සතියක ප්රවර්ධන වැඩසටහන යටතේ, නවසීලන්තයට එක් දිශාවකට ගුවන් ටිකට්පත් ඩොලර් 289 සිට ලබාගත හැකියි. මෙම දීමනාව අදාළ වන්නේ 2026 නොවැම්බර් සිට 2027 සැප්තැම්බර් දක්වා තෝරාගත් ගමන්..
ලෝකයේ දියුණු රටවල් අතර 2027 වසර වනවිට විරැකියා අනුපාතය වැඩිම ප්රමාණයකින් ඉහළ යාමට ඉඩ ඇති රටක් ලෙස ඔස්ට්රේලියාව හඳුනාගෙන ඇති බව ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) නිකුත් කළ නවතම ලෝක ආර්ථික වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා. IMF පුරෝකථනයට අනුව 2026 වසරේදී 4.4%ක් වන ඔස්ට්රේලියාවේ විරැකියා අනුපාතය 2027 වසරේදී සියයට 4.7ක් දක්වා ඉහළ..
SPORTS NEWS
ප්රධාන පුවත
මෙල්බන්හි වයඹදිග ප්රදේශයේ පිහිටි Essendon සහ Moonee Ponds යන අසල්වැසි ප්රදේශ දෙකක පැයක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඊයේ රාත්රීයේ Essendonහි Deakin...
උණුසුම් පුවත්
මෙල්බන්හි වයඹදිග ප්රදේශයේ පිහිටි Essendon සහ Moonee Ponds යන අසල්වැසි ප්රදේශ දෙකක පැයක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන්...
ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයන්ට අභියෝග කරමින් මෙල්බන්හි ප්රකෝටිපති ව්යාපාරික Adrian Portelli සිය පළමු LMCT+ සුපිරි වෙළෙඳසැල විවෘත කර තිබෙනවා....
Virgin Australia ගුවන් යානයකට ගොඩවීමට සූදානම් වූ කාන්තාවකට තම පියයුරු ප්රදේශය ආවරණය වන පරිදි ජැකට්ටුවේ zip එක වසාගන්නා ලෙස ගුවන්...
ඔස්ට්රේලියාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට බලපෑම් කළ හැකි ඉතිහාසයේ ප්රබලතම El Niño කාලගුණ තත්ත්වයක් මේ වනවිට පැසිෆික් සාගරයේ වර්ධනය වෙමින්...
නවසීලන්තයේ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන ඔස්ට්රේලියානුවන්ට Qantas ගුවන් සමාගම විශේෂ දීමනාවක් හඳුන්වාදී තිබෙනවා. Tourism New Zealand ආයතනය සමඟ එක්ව...
ලෝකයේ දියුණු රටවල් අතර 2027 වසර වනවිට විරැකියා අනුපාතය වැඩිම ප්රමාණයකින් ඉහළ යාමට ඉඩ ඇති රටක් ලෙස ඔස්ට්රේලියාව හඳුනාගෙන ඇති...
Pauline Hanson නායකත්වය දරන One Nation පක්ෂයට ලැබෙන මහජන සහයෝගය අඛණ්ඩව ඉහළ යාමත් සමඟ අගමැති Anthony Albaneseගේ Labor රජය ඉදිරියේ...
ඇමරිකාවේදී පුද්ගලයෙකුට වෙඩි තබා මරණ දඬුවම ක්රියාත්මක කරන ආකාරය අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කිරීමට සැලසුම් කර ඇති අතර, එම දර්ශන...
Qantas ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක මකුණන් (Bed Bugs) හමුවීම හේතුවෙන් ඉතාලියේ රෝම නුවර සිට පර්ත් දක්වා පැමිණීමට නියමිතව...
ක්රීඩා පිටිය
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්රීලංකා පුවත්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්ය බව ඔහුගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝඡ්...
ඔස්ට්රේලියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...









