LATEST NEWS
AFL Grand Final weekend එකේ Victoria පුරා සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුම්වලදී රථවාහන නීති කඩකිරීම් 6,500කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. මෙම මෙහෙයුම් අතරතුර වේග සීමා ඉක්මවා රිය පැදවීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් රිය පැදවීම සහ රිය පැදවීමේ බලපත්‍රය අහිමිව තිබියදී රිය පැදවීම වැනි වැරදි හඳුනාගෙන ඇති බව Victoria Police පවසනවා. විශේෂයෙන්..
ඩුබායි සිට ටෙල් අවිව් බලා ගමන් කළ Flydubai ගුවන් යානයක් අද ගමන් අතරතුර හදිසි සංඥා නිකුත් කිරීමෙන් පසු සෞදි අරාබියේ Tabuk ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමක් සිදු කර තිබෙනවා. ගුවන් යානයේ සිටි සියලුම මගීන් ආරක්ෂිත බවත්, ගොඩබෑමෙන් පසු ඔවුන් සෞදි ආරක්ෂක අංශවල අධීක්ෂණය යටතේ සිටි බවයි වාර්තා වන්නේ. ගුවන් යානයෙන් සාමාන්‍ය..
වික්ටෝරියාවේ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ශ්‍රී ලාංකික නායකත්වයක් සහිත Makray Homes සමාගම, 2026 HIA Victorian Professional Medium Builder සම්මාන කාණ්ඩයේ Finalist තත්ත්වයට තේරී පත්ව තිබෙනවා. Housing Industry Association හෙවත් HIA විසින් පවත්වන මෙම සම්මාන වැඩසටහන ඔස්ට්‍රේලියාවේ නිවාස ඉදිකිරීම් සහ construction ක්ෂේත්‍රයේ වෘත්තීය පිළිගැනීමක් ලෙස සැලකෙන අතර, Professional Builder කාණ්ඩයේදී ව්‍යාපාර..
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව වෙළෙඳාම, ආරක්ෂාව, අධ්‍යාපනය සහ සාගර කටයුතු ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගිතාව තවත් ශක්තිමත් කිරීමට එකඟ වී තිබෙනවා. මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ කොළඹදී පැවති දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරී සාකච්ඡා සහ උපායමාර්ගික සාගර සංවාදයෙන් පසුවයි. ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට අනුව, ජ්‍යෙෂ්ඨ නිලධාරී සාකච්ඡාවල හයවන වටය සහ උපායමාර්ගික සාගර සංවාදයේ..
VicEmergency නවතම යාවත්කාලීන අනුව, වික්ටෝරියා ප්‍රාන්තයේ ගංගා සහ ජල මාර්ග රැසකට අද සුළු ගංවතුර අවධානම් උපදේශන නිකුත් කර තිබෙනවා. Avon, Latrobe, Thomson, Macalister, Mitchell, Goulburn, Loddon, Avoca, Ovens, King සහ Upper Murray ඇතුළු ප්‍රදේශ රැසට “Stay Informed” මට්ටමේ නිවේදන ක්‍රියාත්මක වන අතර, Yarra River හි Warrandyte ඉහළ ප්‍රදේශයටද අවධානයෙන් සිටින..
වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් දසදහසක් පමණ හෙට බ්‍රහස්පතින්දා පැය හතරක වර්ජනයකට එක්වීමට සූදානම් වන බව වාර්තා වනවා. වෛද්‍යවරුන්ගේ වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය සමඟ මාස දාහතරකට වැඩි කාලයක් සාකච්ඡා පැවතියද මේ දක්වා එකඟතාවකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කර තිබෙනවා. වෛද්‍යවරුන් පවසන්නේ..
SPORTS NEWS
ප්‍රධාන පුවත
AFL Grand Final weekend එකේ Victoria පුරා සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුම්වලදී රථවාහන නීති කඩකිරීම් 6,500කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. මෙම මෙහෙයුම් අතරතුර වේග සීමා ඉක්මවා රිය පැදවීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය...
උණුසුම් පුවත්
ඩුබායි සිට ටෙල් අවිව් බලා ගමන් කළ Flydubai ගුවන් යානයක් අද ගමන් අතරතුර හදිසි සංඥා නිකුත් කිරීමෙන් පසු සෞදි අරාබියේ...
AFL Grand Final weekend එකේ Victoria පුරා සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුම්වලදී රථවාහන නීති කඩකිරීම් 6,500කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. මෙම...
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව වෙළෙඳාම, ආරක්ෂාව, අධ්‍යාපනය සහ සාගර කටයුතු ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගිතාව තවත් ශක්තිමත් කිරීමට එකඟ වී...
වික්ටෝරියාවේ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ශ්‍රී ලාංකික නායකත්වයක් සහිත Makray Homes සමාගම, 2026 HIA Victorian Professional Medium Builder සම්මාන කාණ්ඩයේ...
VicEmergency නවතම යාවත්කාලීන අනුව, වික්ටෝරියා ප්‍රාන්තයේ ගංගා සහ ජල මාර්ග රැසකට අද සුළු ගංවතුර අවධානම් උපදේශන නිකුත් කර තිබෙනවා. Avon,...
වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් දසදහසක් පමණ හෙට බ්‍රහස්පතින්දා පැය හතරක වර්ජනයකට එක්වීමට සූදානම් වන බව වාර්තා වනවා....
2027 Times Higher Education ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල 34 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට මෙල්බන් විශ්ව විද්‍යාලය සමත්වී තිබෙනවා. පසුගිය...
ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා ප්‍රධාන අයදුම්කරුවෙකුගේ යැපෙන්නෙකු ලෙස ඇතුළත් කළ හැකි අවිවාහක දරුවන්ගේ වයස් සීමාව වෙනස් කර තිබෙනවා. මෙල්බන්හි...
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය අගෝස්තු මාසයේ 4% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේ එය 3.5%ක් වුණා. ඒ අනුව සංචිත බැංකුව වැඩි...
ක්‍රීඩා පිටිය
ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ සතුව තිබූ ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 තරග වාර්තාව බිඳ වැටී ඇති බව වාර්තා කරනවා....

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව වෙළෙඳාම, ආරක්ෂාව, අධ්‍යාපනය සහ සාගර කටයුතු ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගිතාව තවත් ශක්තිමත් කිරීමට එකඟ වී...
ශ්‍රී ලංකාවෙන් 2006දී ඔස්ට්‍රේලියාවට පැමිණි වෛද්‍ය Alam Yoosuff, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Finley ප්‍රදේශයේ වසර 19ක් පුරා සේවය කරමින් එම...









