LATEST NEWS
Australia Day වෙනස් කිරීම සඳහා ගෙන ගිය නිල ව්‍යාපාරය අත්හැර දැමීමට මෙල්බන් නගර සභාව තීරණය කර තිබෙනවා. 2022 වසරේදී නගර සභාව මෙම දිනය වෙනස් කළ යුතු බව නිල ස්ථාවරයක් ලෙස පිළිගෙන තිබුණා. නව තීරණය අනුව ජනවාරි 26 Australia Day ලෙස පිළිගන්නා අතර, එය වෙනස් කිරීමේ බලය මධ්‍යම පාර්ලිමේන්තුව සතු බව..
මිනිසුන් මත්පැන් පානය කළ පසු රහස් හෙළි කිරීමට සහ නීති කඩ කිරීමට ඇති නැඹුරුව AI පද්ධති තුළින් ද දැකගත හැකි බව නව ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ (UNSW) පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද මෙම අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත්තේ, AI ආකෘතිවලට මත්වූවන් මෙන් කතා කිරීමට සහ..
මෙල්බන්හි පදිංචි ඔස්ට්‍රේලියානු මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන Hiep Tran, වියට්නාම බලධාරීන් විසින් ත්‍රස්තවාදී ක්‍රියා සැලසුම් කළ බවට චෝදනා කර අත්අඩංගුවට ගෙන ඇති බව තහවුරු වී තිබෙනවා. Tran සහ ඔහුගේ Norwegian-Vietnamese සගයා වන Duc Thuan Nguyen සැප්තැම්බර් 15දා Bangkok සිට Cambodia වෙත ගිය අතර, දින කිහිපයකට පසු ඔවුන් සමඟ තිබූ සම්බන්ධතා..
ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa වැඩසටහනට ගෙන එන නව සීමා හේතුවෙන් Far North Queensland ප්‍රදේශයේ සංචාරක, හෝටල් සහ කෘෂිකාර්මික ව්‍යාපාරවලට සේවක හිඟයක් ඇතිවෙමින් තිබෙන බව කර්මාන්ත නායකයන් පවසනවා. නව ක්‍රමය යටතේ දෙවැනි වසර සඳහා Working Holiday Visa ස්ථාන 57,000 සිට 45,000 දක්වා සීමා කිරීමටත්, තුන්වැනි වසර සඳහා ස්ථාන 31,000 සිට 5,000..
ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, Woolworths Everyday Rewards සාමාජිකයන්ට දැන් රටපුරා ඉන්ධන පිරවුම්හල් 1,000කට ආසන්න සංඛ්‍යාවකදී ලීටරයකට සෙන්ට් 4ක වට්ටමක් ලබාගත හැකි බව නිවේදනය කර තිබෙනවා. Woolworths සහ Woolworths Metro වෙළෙඳසැල්වල ඩොලර් 30කට වැඩි මිලදී ගැනීමක් කර Everyday Rewards කාඩ්පත scan කළ විට මෙම fuel voucher..
පොලී අනුපාත ඉහළ දැමීමේ තීරණයෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත Macquarie Bank තම variable home loan rates සියයට 0.25කින් වැඩි කරන බව නිවේදනය කර තිබෙනවා. සංචිත බැංකුව විසින් cash rate එක basis points 25කින් ඉහළ දමා සියයට 4.60ක් කළ අතර, එය වසර 15ක ඉහළම මට්ටමයි. නව පොලී අනුපාත ඔක්තෝබර් 15 සිට ක්‍රියාත්මක..
SPORTS NEWS
ප්‍රධාන පුවත
Australia Day වෙනස් කිරීම සඳහා ගෙන ගිය නිල ව්‍යාපාරය අත්හැර දැමීමට මෙල්බන් නගර සභාව තීරණය කර තිබෙනවා. 2022 වසරේදී නගර සභාව මෙම දිනය වෙනස් කළ යුතු බව නිල ස්ථාවරයක් ලෙස...
උණුසුම් පුවත්
Australia Day වෙනස් කිරීම සඳහා ගෙන ගිය නිල ව්‍යාපාරය අත්හැර දැමීමට මෙල්බන් නගර සභාව තීරණය කර තිබෙනවා. 2022 වසරේදී නගර...
මිනිසුන් මත්පැන් පානය කළ පසු රහස් හෙළි කිරීමට සහ නීති කඩ කිරීමට ඇති නැඹුරුව AI පද්ධති තුළින් ද දැකගත හැකි...
මෙල්බන්හි පදිංචි ඔස්ට්‍රේලියානු මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන Hiep Tran, වියට්නාම බලධාරීන් විසින් ත්‍රස්තවාදී ක්‍රියා සැලසුම් කළ බවට චෝදනා කර අත්අඩංගුවට...
ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa වැඩසටහනට ගෙන එන නව සීමා හේතුවෙන් Far North Queensland ප්‍රදේශයේ සංචාරක, හෝටල් සහ කෘෂිකාර්මික ව්‍යාපාරවලට සේවක...
ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, Woolworths Everyday Rewards සාමාජිකයන්ට දැන් රටපුරා ඉන්ධන පිරවුම්හල් 1,000කට ආසන්න සංඛ්‍යාවකදී...
පොලී අනුපාත ඉහළ දැමීමේ තීරණයෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත Macquarie Bank තම variable home loan rates සියයට 0.25කින් වැඩි කරන බව...
OpenAI සමාගම, තම අභ්‍යන්තර AI agent එකක් Services Australia යටතේ පවත්වාගෙන යන Medicare Statistics Reporting Service වෙත අවසර නොමැතිව ප්‍රවේශ...
බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති අසාමාන්‍ය කුණාටු තත්ත්වයක් හේතුවෙන් පැය 48ක් තුළ අකුණු විදුලි ස්පන්දන මිලියන 1.38කට ආසන්න ප්‍රමාණයක්...
ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනය තවත් දැඩි වී ඇති අතර, මැදපෙරදිග යුද්ධය ඊට ප්‍රධාන බලපෑමක් කරන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. ලෝක...
ක්‍රීඩා පිටිය
ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ සතුව තිබූ ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 තරග වාර්තාව බිඳ වැටී ඇති බව වාර්තා කරනවා....

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
ශ්‍රී ලංකාවෙන් 2006දී ඔස්ට්‍රේලියාවට පැමිණි වෛද්‍ය Alam Yoosuff, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Finley ප්‍රදේශයේ වසර 19ක් පුරා සේවය කරමින් එම...
ඔස්ට්‍රේලියාවේ නව වීසා නීති සහ සංක්‍රමණ ප්‍රතිපත්ති වෙනස්කම් නිසා තාවකාලික වීසා හිමියන් සහ විදේශීය සිසුන් අතර තමන්ට තව කොපමණ කාලයක්...









