LATEST NEWS
ඔස්ට්‍රේලියාවෙන් පිටත් කළ F-35 ප්‍රහාරක යානාවලට අයත් කොටස් තොගයක් වැරදීමකින් Hong Kong වෙත යවා ඇති බව අනාවරණය වී තිබෙනවා. Radarවලට හසු නොවන තාක්ෂණයට සම්බන්ධ යානා ආවරණ කොටසක්ද එම තොගයට ඇතුළත්ව තිබූ බව Politico වාර්තාවක සඳහන්. මෙම සිදුවීම හේතුවෙන් ඇමෙරිකානු F-35 වැඩසටහනට අයත් හමුදා තාක්ෂණය චීනයට නිරාවරණය වූවාදැයි සැක මතුව තිබෙනවා...
බටහිර ඔස්ට්‍රේලියාවේ Bassendean ප්‍රදේශයේ 70 හැවිරිදි වියේ පසුවන විශ්‍රාමික කාන්තාවක් Saturday Lotto හි සමස්ත ඩොලර් මිලියන 6.4ක පළමු ත්‍යාගය දිනාගෙන තිබෙනවා. රට පුරා වාර්තා වූ එකම Division One ජයග්‍රාහිකාව ඇය වන අතර, අංක නැවත නැවතත් පරීක්ෂා කළේ තම දෑස් රවටනවාදැයි සැක සිතුණු නිසා බව ඇය පවසා තිබෙනවා. වසර ගණනාවක් Galleria..
ඔස්ට්‍රේලියාවේ උපත් අනුපාතය පහළ යාම සහ ජනගහනය වේගයෙන් වයස්ගත වීම රටේ ආර්ථිකයට විශාල අභියෝගයක් වී තිබෙනවා. නව Intergenerational Report අනුව 2060 දශකයේදී උපදින පුද්ගලයන්ට වඩා මියයන පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ යනු ඇති බවයි අනාවැකි පළකර ඇත්තේ. 2066 වනවිට වයස අවුරුදු 85ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකියි. මේ..
UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබෙනවා. 2025 වසරේදී chlamydia ආසාදිතයින් 94,184ක්, gonorrhoea ආසාදිතයින් 42,393ක් සහ syphilis ආසාදිතයින් 5,986ක් හඳුනාගෙන තිබෙනවා. පසුගිය වසර දහය තුළ syphilis සහ gonorrhoea හඳුනාගැනීමේ අනුපාත සියයට..
2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක ප්‍රේෂණ එවන ප්‍රධාන රටවල් අතර ඔස්ට්‍රේලියාව හත්වැනි ස්ථානයට පත්ව තිබෙනවා. 2026 ජනවාරි සිට මැයි දක්වා විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරටට එවූ සමස්ත මුදල US$ බිලියන 3.9097ක්. එය 2025 එම කාලයට සාපේක්ෂව..
ලේ පිළිකාවක් බවට පත්විය හැකි රුධිර රෝග පාලනය කිරීමට Vitamin C උපකාරී විය හැකිද යන්න පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා. ඩෙන්මාර්කය සහ ඇමරිකාවෙන් රෝගීන් 109 දෙනෙකු සහභාගි කරගත් මෙම දෙවැනි අදියරේ සායනික පරීක්ෂණය මාස 12ක් පුරා පැවැත්වුණා. එහිදී රෝගීන් 55 දෙනෙකුට දිනකට Vitamin C මිලිග්‍රෑම් 1,000ක් ලබාදී ඇති අතර, අනෙක්..
SPORTS NEWS
ප්‍රධාන පුවත
ඔස්ට්‍රේලියාවෙන් පිටත් කළ F-35 ප්‍රහාරක යානාවලට අයත් කොටස් තොගයක් වැරදීමකින් Hong Kong වෙත යවා ඇති බව අනාවරණය වී තිබෙනවා. Radarවලට හසු නොවන තාක්ෂණයට සම්බන්ධ යානා ආවරණ කොටසක්ද එම තොගයට ඇතුළත්ව...
උණුසුම් පුවත්
ඔස්ට්‍රේලියාවෙන් පිටත් කළ F-35 ප්‍රහාරක යානාවලට අයත් කොටස් තොගයක් වැරදීමකින් Hong Kong වෙත යවා ඇති බව අනාවරණය වී තිබෙනවා. Radarවලට...
බටහිර ඔස්ට්‍රේලියාවේ Bassendean ප්‍රදේශයේ 70 හැවිරිදි වියේ පසුවන විශ්‍රාමික කාන්තාවක් Saturday Lotto හි සමස්ත ඩොලර් මිලියන 6.4ක පළමු ත්‍යාගය දිනාගෙන...
ඔස්ට්‍රේලියාවේ උපත් අනුපාතය පහළ යාම සහ ජනගහනය වේගයෙන් වයස්ගත වීම රටේ ආර්ථිකයට විශාල අභියෝගයක් වී තිබෙනවා. නව Intergenerational Report අනුව...
UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත්...
2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක...
ලේ පිළිකාවක් බවට පත්විය හැකි රුධිර රෝග පාලනය කිරීමට Vitamin C උපකාරී විය හැකිද යන්න පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා....
වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා. “Midday Power Saver”...
පිළිකා සැත්කමක් හෝ ආඝාතයක් හේතුවෙන් කතා කිරීමේ හැකියාව අහිමි වූ පුද්ගලයින්ට උපකාර කළ හැකි නව තාක්ෂණයක් පිළිබඳ නිව් සවුත්වේල්ස් විශ්ව...
ඔස්ට්‍රේලියාවේ ජනගහනය මේ වනවිට මිලියන 27.9 ඉක්මවා ගොස් ඇති බව නවතම සංඛ්‍යාලේඛනවලින් හෙළිවී තිබෙනවා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කළ දත්ත...
ක්‍රීඩා පිටිය
ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා....

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක...
IMF දත්ත සටහන අනුව, උසස් අධ්‍යාපනය ලැබූ වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණයින්ගේ රැකියා විරහිතභාවය වැඩිම රට ලෙස ශ්‍රී ලංකාව...









