
කම්කරු ආරක්ෂාව නොසලකා හැරීමේ වරදට ඔස්ට්‍රේලියානු සමාගමකට ඩොලර් ලක්ෂ ගණනක දඩයක්
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Richmond නගරයේ පිහිටි Makmur Enterprises Pty Ltd ආයතනයට, කම්කරුවෙකුගේ ඇඟිල්ලක් යන්ත්‍රයකට හසු වී තුවාල වීම සම්බන්ධයෙන් AUD 180,000 දඩයක් නියම කර තිබෙනවා.








