උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ හෝ පවුල් හිංසනයකට මුහුණ දෙන අය සඳහා ඔවුන්ගේ වීසා තත්ත්වය සම්බන්ධයෙන්ද සහාය ලබාදෙන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

වීසා වර්ගය කුමක් වුවත් හිංසනයට ලක්වන අයට සහාය ලබාගැනීමට හැකි බවයි දෙපාර්තමේන්තුව පැහැදිලි කරන්නේ.

Banner 01

ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට නම් බියෙන් හෝ හිංසනයෙන් පිරුණු සම්බන්ධතාවයක දිගටම සිටිය යුතු නැති බවත් එහි සඳහන්.

Advertisement

විශේෂයෙන් තාවකාලික වීසා හිමියන්ට තම වීසා තත්ත්වය සහ අනෙකුත් සංක්‍රමණ ගැටලු සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවට සෘජුවම විමසීමට විශේෂ සම්බන්ධතා පෝරමයක්ද ලබාදී තිබෙනවා.

ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයන්ට සහ නීතිඥයන්ටද තම සේවාලාභීන් වෙනුවෙන් නිසි අනුමැතිය සහිතව මෙම සේවාව භාවිත කළ හැකියි.

Advertisement

මේ සඳහා තොරතුරු පත්‍රිකා සහ විවිධ භාෂාවලින් තොරතුරු ලබාදීමටද දෙපාර්තමේන්තුව පහසුකම් සලසා තිබෙනවා.

ඒ අනුව වීසා අහිමිවේ යැයි බියෙන් හිංසාකාරී සම්බන්ධතාවයක රැඳී සිටිය යුතු නැති බව මෙම දැනුම්දීමේ වැඩිදුරටත් සඳහන්.

 


උණුසුම් පුවත්

Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් සංවිධානය කළ ජනප්‍රිය “Ooshies” එකතු කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන ඊයේ අවසන් වුණා. ඩොලර් 30ක් වැය කරන...

ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණ ලබා නොගන්නා ඉහළ ආදායම් ලබන්නන් සඳහා වන මෙඩිකෙයා අතිරේක බද්ද (Medicare Levy Surcharge) 3% දක්වා...

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and...

ඔස්ට්‍රේලියාව “ෆොරෙවර් රෙන්ට්” රටවල් අතර ඉහළ ස්ථානයකට පත්ව ඇති බව නව ජාත්‍යන්තර දර්ශකයකින් පෙන්වා දී තිබෙනවා. OECD රටවල් 39ක් අතර...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම වරට Offshore Wind ව්‍යාපෘති සඳහා වන ටෙන්ඩර් කැඳවීම නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ ගිගාවොට්...

ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ 23 හැවිරිදි ඉනොෂ් තම්පෝ, තම පවුලට එකට ජීවත් විය හැකි නිවසක් මිලදී ගැනීම සඳහා විශාල...

Jetstar ගුවන් සේවය ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට යන මගීන්ට වැදගත් විශේෂ ගුවන් ප්‍රවේශපත්‍ර වට්ටමක් ආරම්භ කර තිබෙනවා. මෙම “Get Onboard...

ඔස්ට්‍රේලියාවේ නිකොටින් පවුචස් තහනම් කිරීමෙන් පසු, ඒවා භාවිතා කළ හිටපු දුම්පානය කරන්නන් අතර කනස්සල්ලක් මතුවී තිබෙනවා. ඇතමුන් පවසන්නේ නිකොටින් පවුචස්...

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම ක්ෂණික ආහාර අවන්හල් ජාලය ලෙස මැක්ඩොනල්ඩ්ස් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. රෝයි මෝගන් ආයතනය නිකුත් කළ නවතම දත්ත අනුව,...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

“වීසා නැතිවෙයි කියලා හිංසනය ඉවසන්න එපා” – ඔස්ට්‍රේලියාවේ වීසා හිමියන්ට විශේෂ සහායක්

පුංචි කාලයේ දුටු සිහිනය සැබෑ කළ ශ්‍රී ලාංකික ගුවන් නියමුවා

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන් යානයක් දැකීමෙන් ඇති වූ ආශාව

Read More »

දීප්තිමත් කහ පැහැති සර්පයාගෙන් ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගෙවත්තකින් දීප්තිමත් කහ සහ කළු පැහැති සර්පයෙකු හමුවී තිබෙනවා. එය විෂ රහිත Common Tree Snake වර්ගයට අයත් දුර්ලභ වර්ණයක් සහිත සර්පයෙකු බවයි හඳුනාගෙන

Read More »

මෙල්බන් Child Care Centre එකක් හදිසියේ වසා දමයි – දෙමාපියන් දැඩි අසීරුතාවක

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and Early Learning Centre මෙලෙස හදිසියේම

Read More »

පාකිස්තාන රෝහලක බිහිසුණු ගින්නක් – බිළිඳුන් 14ක් මරුට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් තහවුරු

Read More »

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom