Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

ඔස්ට්‍රේලියාවේ විදුලි කාර්මිකයන්ට ඉහළ ඉල්ලුමක් – පුහුණු ශ්‍රමිකයන්ට Skilled Visa අවස්ථාවන්

2030 වසර වන විට ඔස්ට්‍රේලියාවේ විදුලි සැපයුම් පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය විදුලි කාර්මිකයන්ගේ හිඟය බරපතළ ගැටලුවක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, නව නිවාස ඉදිකිරීම් සහ කෘත්‍රිම බුද්ධියට අදාළ දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම හේතුවෙන් විදුලි කාර්මිකයන් සඳහා ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතිනවා. නමුත් විදුලි කාර්මිකයන්..

වික්ටෝරියා ප්‍රාන්තයේ ආරක්ෂාව ගැන දේශපාලන පක්ෂ අතර පුළුල් කතාබහක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් ස්ථාන රැසක මහජන සේවා සීමා කිරීම සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා හමුවේ, පොලිස් සේවා පුළුල් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 370ක නව මැතිවරණ පොරොන්දුවක් Labor පක්ෂය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි වික්ටෝරියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Ben Carroll..

වික්ටෝරියාවේ ප්‍රධාන විභාගයක ප්‍රශ්න පත්‍රයට සිසුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් චෝදනා

වික්ටෝරියා ප්‍රාන්තයේ 2026 වසරේ VCE Mathematical Methods විභාගයේ ප්‍රශ්න පත්‍රය අසාධාරණ ලෙස අපහසු වූ බවට සිසුන් සහ දෙමාපියන් චෝදනා කර තිබෙනවා. සිසුන් 17,000කට ආසන්න පිරිසක් පෙනී සිටි මෙම විභාගය සම්බන්ධයෙන් Victorian Curriculum and Assessment Authority (VCAA) වෙත නිල පැමිණිලි ද ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. විශේෂයෙන් දෙවැනි ප්‍රශ්න පත්‍රයේ..

මැතිවරණයෙන් පසු වික්ටෝරියානු තරුණයින්ගේ දැවෙන ගැටළුවක් විසඳෙයි ද?

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස අහිමි තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමාජ සේවා සහ තරුණ සේවා සංවිධාන රැසක් ඉල්ලීමක් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට පෙර, දේශපාලන පක්ෂ වෙත විවෘත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා. Orygen සහ Melbourne City Mission..

බර අඩු කිරීමට භාවිතා කරන ඖෂධ වර්ග පිළිබඳව ඔස්ට්‍රේලියාවෙන් භයානක හෙළිදරව්වක්

බර අඩු කර ගැනීම සඳහා ලොව පුරා ජනප්‍රිය වී ඇති Ozempic සහ Wegovy ඖෂධ, නූපන් දරුවන්ගේ සෞඛ්‍යයට අවදානමක් ඇති කළ හැකි බවට නවතම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. Adelaide Universityහි පර්යේෂකයන් පිරිසක් සිදුකළ මෙම අධ්‍යයනයේදී, එම ඖෂධවල අඩංගු Semaglutide නම් ඖෂධීය සංඝටකය ගර්භාෂය වෙත ගලා යන රුධිර ප්‍රවාහය අඩු කළ හැකි..

වික්ටෝරියාව ඇතුළු අනෙකුත් ප්‍රාන්ත වල අවම මිලකට නිවසක් මිලදී ගත හැකි නගර මෙන්න

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ඉහළ මට්ටමක පවතින පසුබිමක, ඩොලර් 300,000කට අඩුවෙන් නිවසක් මිලදී ගත හැකි ප්‍රදේශ 26ක් හඳුනාගෙන තිබෙනවා. Realestate.com.au වෙබ් අඩවිය මගීන් සිදු කළ නවතම සමීක්ෂණයක දත්ත වලට අනුව මෙම ප්‍රදේශ 26 හඳුනාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තය තුළ Nhill සහ Warracknabeal නගර වල ඩොලර් 290,000ක..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

2027 NSW මැතිවරණයට Gen-Z අපේක්ෂකයෙකුගෙන් අභියෝගයක්

Melbourneහි One Nation අපේක්ෂකයා වික්ටෝරියානු මැතිවරණ සටනින් ඉවත් වෙයි

Melbourne රියදුරන්ට විශේෂ සහනයක් ඉදිරියේදී ලැබෙයි ද?

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

2030 වසර වන විට ඔස්ට්‍රේලියාවේ විදුලි සැපයුම් පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය විදුලි කාර්මිකයන්ගේ හිඟය බරපතළ ගැටලුවක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, නව නිවාස ඉදිකිරීම්...

උණුසුම් පුවත්

2030 වසර වන විට ඔස්ට්‍රේලියාවේ විදුලි සැපයුම් පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය විදුලි කාර්මිකයන්ගේ හිඟය බරපතළ ගැටලුවක් විය හැකි බවට අනතුරු...

වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් ස්ථාන රැසක මහජන සේවා සීමා කිරීම සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා හමුවේ, පොලිස් සේවා පුළුල් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු...

වික්ටෝරියා ප්‍රාන්තයේ 2026 වසරේ VCE Mathematical Methods විභාගයේ ප්‍රශ්න පත්‍රය අසාධාරණ ලෙස අපහසු වූ බවට සිසුන් සහ දෙමාපියන් චෝදනා කර...

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස අහිමි තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමාජ සේවා සහ තරුණ සේවා...

බර අඩු කර ගැනීම සඳහා ලොව පුරා ජනප්‍රිය වී ඇති Ozempic සහ Wegovy ඖෂධ, නූපන් දරුවන්ගේ සෞඛ්‍යයට අවදානමක් ඇති කළ...

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ඉහළ මට්ටමක පවතින පසුබිමක, ඩොලර් 300,000කට අඩුවෙන් නිවසක් මිලදී ගත හැකි ප්‍රදේශ 26ක් හඳුනාගෙන තිබෙනවා. Realestate.com.au...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ බැංකුවක් වන ANZ බැංකුව, 2026 මූල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 7.27ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Sydney නගරයේ නිරිතදිග Casula ප්‍රදේශයේ පිහිටි Casula High School පාසල අසලදී 15 හැවිරිදි පිරිමි දරුවෙකු පිහි ඇනුම් කිහිපයකට ලක්ව...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් රැකියා දහස් ගණනක් කප්පාදු කිරීමට පියවර ගැනීමත් සමඟ ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳපොළේ ස්ථාවරත්වය සහ ආර්ථිකයට එල්ල...

ක්‍රීඩා පිටිය

අවුරුදු 8ක දැරියක් කළ වැඩකින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝකයේ අලුත් පිටුවක්...

ඔස්ට්‍රේලියානු ගොල්ෆ් ක්‍රීඩා ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින්, අට හැවිරිදි දැරියක් ගොල්ෆ් ක්‍රීඩා සමාජයක කාන්තා ශූරතාව දිනාගත් ළාබාලතම ක්‍රීඩිකාව බවට පත්ව...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

Mrs.Sri Lanka World 2026හි සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් Melbourneහි රොශ්නි සමරතුංග...

Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා....

ඇමරිකාවේ දේශපාලනයට පිවිසුණු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නීතිඥවරිය – මෙලීනා හෙට්ටිආරච්චි...

ඇමරිකා එක්සත් ජනපදයේ Kentucky ප්‍රාන්තයේ Louisville නගර සභා මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති Melina Hettiaratchi ඉදිරිපත් වී තිබෙනවා. ඇයගේ පියා...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom