LATEST NEWS
Victoria ප්රාන්තයේ නිවාස ඉදිකිරීමේදී ගැටලුවලට මුහුණ දෙන ජනතාවට නොමිලේ නීතිමය සහාය ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මේ සඳහා ඉදිරි වසර පහ තුළ ඩොලර් මිලියන 14.5කට වැඩි මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්. නව වැඩපිළිවෙළ යටතේ නිවාස ඉදිකිරීමේ ඕනෑම අදියරකදී ඇතිවන ගැටලු සඳහා උපදෙස් ලබාගැනීමට නිවාස..
ඔස්ට්රේලියාවේ අස්වනු නෙළන සමය ආරම්භ වීමත් සමඟ විදේශීය සේවකයන්ගේ වීසා අනුමත කිරීමේ ප්රමාදය හේතුවෙන් ගොවීන් දැඩි අභියෝගයකට මුහුණ දී සිටිනවා. විශේෂයෙන්ම පලතුරු නෙළීම සහ කෘෂිකාර්මික නිෂ්පාදන සැකසීම සඳහා අවශ්ය සේවකයන් නියමිත වේලාවට සොයාගැනීම අපහසු වී ඇති බව ගොවි නියෝජිතයන් පෙන්වා දෙනවා. මෙම ගැටලුවට විසඳුමක් ලෙස National Farmers’ Federation සහ ෆෙඩරල්..
ඔස්ට්රේලියාවේ Professor Georgina Longගේ නායකත්වයෙන් සිදුකළ ලෝක මට්ටමේ සායනික පරීක්ෂණයකින්, චර්ම පිළිකා වර්ගයක් වන Melanoma නැවත ඇතිවීම හෝ රෝගියා මියයාමේ අවදානම 42%කින් අඩු කළ හැකි නව පුද්ගලිකරණය කළ පිළිකා එන්නතක් පිළිබඳ වැදගත් ප්රතිඵල හෙළි වී තිබෙනවා Intismeran ලෙස හැඳින්වෙන මෙම ප්රතිකාර එන්නත mRNA තාක්ෂණය මත නිර්මාණය කර ඇති අතර, සෑම..
ඔස්ට්රේලියාවේ වසර 50කට වැඩි කාලයකට පසු ඉදිකළ පළමු නව ජාත්යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport (Nancy-Bird Walton Airport) ඔක්තෝබර් 25 ඉරිදා සිට මගී ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මෙම ගුවන් තොටුපළ Sydney CBD සිට කිලෝමීටර් 45ක් පමණ දුරින්, Luddenham සහ Badgerys Creek ආසන්නයේ පිහිටා තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ..
ඔස්ට්රේලියාවේ ප්රධාන බැංකු කිහිපයක් සේවක සංඛ්යාව අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ බැංකු ක්ෂේත්රයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. Westpac බැංකුව මෙම මාසය තුළ රැකියා 250ක් පමණ කප්පාදු කිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් රැකියා 140ක් පමණ මෙම සතියේදී අහිමි වන බවයි වාර්තා වන්නේ. මීට අමතරව National Australia..
Melbourneහි නැගෙනහිර Box Hill ප්රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් අසල කාන්තාවක් සහ කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් Victoria පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලීසිය පවසන්නේ ඊයේ පස්වරුවේ 6.20ට මඳ වේලාවකට පෙර Prospect Street වෙත හදිසි කැඳවීමක් ලැබුණු බවයි. පොලීසිය එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී මහල් නිවාස සංකීර්ණය පිටත සිහිසුන්ව සිටි කාන්තාවක් හමුවී..
SPORTS NEWS
ප්රධාන පුවත
Victoria ප්රාන්තයේ නිවාස ඉදිකිරීමේදී ගැටලුවලට මුහුණ දෙන ජනතාවට නොමිලේ නීතිමය සහාය ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මේ සඳහා ඉදිරි වසර පහ තුළ ඩොලර් මිලියන 14.5කට වැඩි මුදලක්...
උණුසුම් පුවත්
Victoria ප්රාන්තයේ නිවාස ඉදිකිරීමේදී ගැටලුවලට මුහුණ දෙන ජනතාවට නොමිලේ නීතිමය සහාය ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මේ...
ඔස්ට්රේලියාවේ අස්වනු නෙළන සමය ආරම්භ වීමත් සමඟ විදේශීය සේවකයන්ගේ වීසා අනුමත කිරීමේ ප්රමාදය හේතුවෙන් ගොවීන් දැඩි අභියෝගයකට මුහුණ දී සිටිනවා....
ඔස්ට්රේලියාවේ Professor Georgina Longගේ නායකත්වයෙන් සිදුකළ ලෝක මට්ටමේ සායනික පරීක්ෂණයකින්, චර්ම පිළිකා වර්ගයක් වන Melanoma නැවත ඇතිවීම හෝ රෝගියා මියයාමේ...
ඔස්ට්රේලියාවේ වසර 50කට වැඩි කාලයකට පසු ඉදිකළ පළමු නව ජාත්යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport (Nancy-Bird Walton Airport)...
ඔස්ට්රේලියාව නිල වශයෙන් නියෝජනය කරමින් ප්රථම වරට ගගනගාමියෙකු ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානය වෙත යැවීම සඳහා ෆෙඩරල් රජය යුරෝපීය අභ්යවකාශ ඒජන්සිය වෙත...
Melbourneහි නැගෙනහිර Box Hill ප්රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් අසල කාන්තාවක් සහ කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් Victoria පොලීසිය විමර්ශන ආරම්භ...
ඔස්ට්රේලියාවේ ප්රධාන බැංකු කිහිපයක් සේවක සංඛ්යාව අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ බැංකු ක්ෂේත්රයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ දැඩි අවධානයක් යොමු වී...
වික්ටෝරියා ප්රාන්තයේ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්රී Helen Hainesට එල්ල වූ ප්රහාරයෙන් පසුව, පොලිස් නිලධාරීන්ට හදිසි අවස්ථාවලදී අධික රුධිර වහනය පාලනය කිරීමට...
වික්ටෝරියා ප්රාන්තයේදී එල්ල වූ ප්රහාරයකින් බරපතළ තුවාල ලබා දෙපා අහිමි වූ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්රී Helen Haines සම්බන්ධයෙන් අගමැති ඇන්තනි ඇල්බනීසිගේ...
ක්රීඩා පිටිය
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්රීලංකා පුවත්
මෙල්බන්හි ක්රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන, ශ්රී ලංකා ‘A’ කණ්ඩායමේ හිටපු ක්රීඩකයෙකු වන 51 හැවිරිදි පුද්ගලයෙකු කාන්තාවකට ලිංගික අතවර කිරීම...
මෙල්බන් නගරයේ පිහිටි ප්රාථමික පාසලක දරුවන්ට ලිංගික හා ශාරීරික අපයෝජන සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වික්ටෝරියා ප්රාන්තයේ අධ්යාපන...









