Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීනී Helen Hainesට වික්ටෝරියාවේදී ප්‍රහාරයක්

ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීනී Helen Haines, Victoria ප්‍රාන්තයේ Wangaratta ප්‍රදේශයේදී වාහනයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. 65 හැවිරිදි මන්ත්‍රීවරිය සිය මැතිවරණ කොට්ඨාස කාර්යාලය අසලදී මෙම සිදුවීමට මුහුණ දී ඇති අතර, ඇයගේ තත්ත්වය අසාධ්‍ය බව බලධාරීන් සඳහන් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙය හිතාමතා..

සංවේදී පරිසර කලාපවල ආරක්ෂාව වෙනුවෙන් Victoria ප්‍රාන්තයෙන් නව පියවරක්

Victoria ප්‍රාන්තයේ Bellarine Peninsula හි Point Lonsdale ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත Coles සුපිරි වෙළෙඳසැල් ව්‍යාපෘතිය වැළැක්වීම සඳහා Greater Geelong කවුන්සිලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අදාළ ඉඩම සංචාරක කර්මාන්තයට අදාළ කටයුතු සඳහා වෙන් කිරීමේ අරමුණින් එහි land zoning වෙනස් කරන ලෙස Victoria රජය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට කවුන්සිලය කටයුතු කර ඇති..

Home Lands Central Park Boulevard Piling කටයුතු සැලසුම් කළ කාලසීමාවටත් පෙර අවසන් කරයි

Home Lands සමූහය ක ොළඹ වරාය නගරයේ ඉදි කරනු ලබන අති සුඛ ෝපභ ෝගී ද්විත්ව කුළුණු නිවාස ව්‍යාපෘතිය වන Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු සැලසුම් කාලසීමාවට වඩා ඉතා ඉදිරියෙන් සිදු කෙරෙමින් පවතී. ඉදිකිරීම් ආරම්භ කර දින 88ක් වැනි කෙටි කාලසීමාවක් තුළ, දිවා රාත්‍රී අඛණ්ඩව ඉදිකිරීම් සිදුකරමින්..

Victoria පාසල්වල සිසුන්ගේ පැමිණීම පහළට

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ පාසල් සිසුන් 2024 වසරේදී පාසල් දින මිලියන 16.3ක් අහිමි කරගෙන ඇති බව නව දත්ත මගින් හෙළි වී තිබෙනවා. ඒ අනුව එක් සිසුවෙකුට සාමාන්‍යයෙන් පාසල් දින 25.5ක් අහිමි වී ඇති අතර, එය සාමාන්‍ය පාසල් පැමිණීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු තත්ත්වයක්. මෙම නොපැමිණීම්වලින් සැලකිය යුතු කොටසකට පවුලේ..

නීතිවිරෝධී කසළ බැහැර කිරීමේ පැමිණිලි අතින් වික්ටෝරියාව පෙරමුණේ

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය තුළ නීතිවිරෝධී ලෙස කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර තුළ පමණක් මෙවැනි පැමිණිලි 147,044ක් වාර්තා වී ඇති අතර, එය ඔස්ට්‍රේලියාවේ වෙනත් කිසිදු ප්‍රාන්තයකට වඩා ඉහළ අගයක්. Melbourne හි St Albans, Richmond සහ Sunshine West ඇතුළු ප්‍රදේශ කිහිපයක් මෙම..

ඔස්ට්‍රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා තරුණ පිරිස ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා දරුවන් සහ තරුණයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. වයස අවුරුදු 4ත් 25ත් අතර පිරිසක් රෝගී හෝ ආබාධ සහිත දෙමාපියන්, සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සාමාජිකයන් රැකබලා ගැනීමට දායක වන බව හඳුනාගෙන ඇත. මෙහිදී ඔවුන්ගේ වගකීම පවුලේ සාමාජිකයෙකුට උපකාර කිරීමෙන් පමණක් සීමා වන්නේ..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

Melbourne රියදුරන්ට විශේෂ සහනයක් ඉදිරියේදී ලැබෙයි ද?

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීනී Helen Haines, Victoria ප්‍රාන්තයේ Wangaratta ප්‍රදේශයේදී වාහනයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. 65 හැවිරිදි මන්ත්‍රීවරිය සිය මැතිවරණ කොට්ඨාස කාර්යාලය අසලදී මෙම සිදුවීමට මුහුණ දී ඇති...

උණුසුම් පුවත්

ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීනී Helen Haines, Victoria ප්‍රාන්තයේ Wangaratta ප්‍රදේශයේදී වාහනයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. 65 හැවිරිදි මන්ත්‍රීවරිය...

Victoria ප්‍රාන්තයේ Bellarine Peninsula හි Point Lonsdale ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත Coles සුපිරි වෙළෙඳසැල් ව්‍යාපෘතිය වැළැක්වීම සඳහා Greater Geelong කවුන්සිලය පියවර...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ පාසල් සිසුන් 2024 වසරේදී පාසල් දින මිලියන 16.3ක් අහිමි කරගෙන ඇති බව නව දත්ත මගින් හෙළි...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය තුළ නීතිවිරෝධී ලෙස කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය...

Home Lands සමූහය ක ොළඹ වරාය නගරයේ ඉදි කරනු ලබන අති සුඛ ෝපභ ෝගී ද්විත්ව කුළුණු නිවාස ව්‍යාපෘතිය වන Central...

ඔස්ට්‍රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා දරුවන් සහ තරුණයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. වයස අවුරුදු 4ත්...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවා කටයුතුවලට බාධා එල්ල වීමේ අවදානමක් මතුව තිබෙනවා. වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් රජය සමඟ...

දකුණු ඇමරිකාවේ Ecuador රාජ්‍යයේ දේවස්ථානයක පැවැත්වූ දේව මෙහෙයක් අතරතුර සිදුවූ අනතුරකින් කතෝලික පූජකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Patricio Sánchez නම් මෙම...

පුද්ගලයන්ගේ හැසිරීම් හෝ විශ්වාසයන් තුළ සිදුවන වෙනස්කම් හරහා ප්‍රචණ්ඩ අන්තවාදයට යොමුවීමේ අවදානම් හඳුනාගැනීම සඳහා ඔස්ට්‍රේලියානු රජය නව දැනුවත් කිරීමේ වැඩසටහනක්...

ක්‍රීඩා පිටිය

මෙල්බන් මැරතන් තරගයේ වාර්තා අලුත් කළ කෙන්යාවේ සුපිරි ධාවන ශූරයා...

අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

හිටපු ජනපති මහින්ද රෝහල් ගත කල පුවත අසත්‍යයි...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ්...

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික සහ තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීමේ නව පියවරක්...

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom